windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • ඔව් ඔව් දැන් එක අවුලක් නෑ..... පොඩ්ඩක් මඤ්ඤං කෙලින්නේ මියුසික් ප්ලේ වෙන ගෘව් ඇප් එක විතරයි....

    එකපාරක් නෙට් යන්න බැරිඋනා ..ඊළඟ පාර පට්ට ස්ලෝව් ...උඹ අපහු මාව වලට දාන්නයි හදන්නේ :lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එකපාරක් නෙට් යන්න බැරිඋනා ..ඊළඟ පාර පට්ට ස්ලෝව් ...උඹ අපහු මාව වලට දාන්නයි හදන්නේ :lol:


    සෙද්ද.... එහෙම වෙන්නේ නෑ කිරිත් එක්ක සමහන් බොන ගමන් අප්ඩේට් කලානම්...... :rofl:

    වෙබ් බ්‍රවුසර් එක (එඩ්ජ්) එක පට්ට ෆාස්ට්..... මේකෙනම් ස්ලෝ ගති නෑ..... සිරාවටම.....

    කෝ මේ අකිලයා කතා කරපියකෝ......
     

    kingdewi

    Well-known member
  • සෙද්ද.... එහෙම වෙන්නේ නෑ කිරිත් එක්ක සමහන් බොන ගමන් අප්ඩේට් කලානම්...... :rofl:

    වෙබ් බ්‍රවුසර් එක (එඩ්ජ්) එක පට්ට ෆාස්ට්..... මේකෙනම් ස්ලෝ ගති නෑ..... සිරාවටම.....

    කෝ මේ අකිලයා කතා කරපියකෝ......

    ඕක හරියටම වෙන්ට නම් මොන කිරිද දන්නේ නෑ බොන්ට ඕන :P:P
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එකපාරක් නෙට් යන්න බැරිඋනා ..ඊළඟ පාර පට්ට ස්ලෝව් ...උඹ අපහු මාව වලට දාන්නයි හදන්නේ :lol:

    එඩ්ජ් එකේ දැන් කිසි කේස් එකක් නෑ බන්.
    ගෲව් මියුස්ක් ඇප් එක ඇරුනම වෙන කියන්න තරම් කිසි කේස් එකක් නෑ වින්ඩෝස් 10 එකේ.
    බය නැතුව දාපන්.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    10 දැම්මාම ඔටෝ ෆේස් ඩිටෙක්ට් කරන හැටි දැක්කම ඇඩෙනවා...... :)

    දැම්මා බන් අප්ඩේට් වෙන්න බලමු !! :)
     

    kingdewi

    Well-known member
  • යූ නෝ වට් අයි මීන් පුටා..... :P:rofl:
    :P:rofl:

    එඩ්ජ් එකේ දැන් කිසි කේස් එකක් නෑ බන්.
    ගෲව් මියුස්ක් ඇප් එක ඇරුනම වෙන කියන්න තරම් කිසි කේස් එකක් නෑ වින්ඩෝස් 10 එකේ.
    බය නැතුව දාපන්.
    මචෝ 525 එකක් තියෙන්නේ .පුළුවන් වෙයිද ?
    දැම්මා බන් අප්ඩේට් වෙන්න බලමු !! :)

    හරි :lol:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම නම් දැම්ම ...ආයේ රෝල් බැක් කොලා ..හෆොයි සුපිරි කස්ටක් කෑව . ( හැබැයි දැන් බිල්ඩ් එක ස්ටේබල් ලු )

    රෙඩ්ස්ටෝන් අප්ඩේට් එකත් ආවානේ බන්.
    අපේ ඒවාටත් රෙඩ්ස්ටෝන් එක ඒවි ඉක්මනටම.

     

    kingdewi

    Well-known member
  • රෙඩ්ස්ටෝන් අප්ඩේට් එකත් ආවානේ බන්.
    අපේ ඒවාටත් රෙඩ්ස්ටෝන් එක ඒවි ඉක්මනටම.


    :):) එළ ..
    කොහොමත් ඉතින් දැන් වින්ඩෝස් වලට ඇබ්බැහි වෙලා ඉවරනේ :)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :P:rofl:

    මචෝ 525 එකක් තියෙන්නේ .පුළුවන් වෙයිද ?


    හරි :lol:

    525 එකට දාන්න පුලුවන් බන් අව්ලක් නැතුව.
    මෙන්න මූ ලගදි 525 එකට 10 එක දැම්මා.
    මැසේජ් එකක් දාලා අහපන්.
    http://www.elakiri.com/forum/member.php?u=272788

     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: ඕක වෙන්ට නම් මචන් සන්ජිය බිවුව ඒවම බොන්ට ඕනෙද දන්නේ නෑ :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    යකෝ උගේ බ්‍රෑන්ඩ් එකම බොන්න යන්න එපා :shocked::eek::baffled:

    D6BDE029731064107511055282176_1f28877f720.4.8.jpg
     
    Status
    Not open for further replies.