ඔව් ඔව් දැන් එක අවුලක් නෑ..... පොඩ්ඩක් මඤ්ඤං කෙලින්නේ මියුසික් ප්ලේ වෙන ගෘව් ඇප් එක විතරයි....
එකපාරක් නෙට් යන්න බැරිඋනා ..ඊළඟ පාර පට්ට ස්ලෝව් ...උඹ අපහු මාව වලට දාන්නයි හදන්නේ

ඔව් ඔව් දැන් එක අවුලක් නෑ..... පොඩ්ඩක් මඤ්ඤං කෙලින්නේ මියුසික් ප්ලේ වෙන ගෘව් ඇප් එක විතරයි....

මනෝ උපදේෂකයෙක් වගේ..
ඇත්ත කතාව මචං මං දන්නවා

එකපාරක් නෙට් යන්න බැරිඋනා ..ඊළඟ පාර පට්ට ස්ලෝව් ...උඹ අපහු මාව වලට දාන්නයි හදන්නේ![]()

සෙද්ද.... එහෙම වෙන්නේ නෑ කිරිත් එක්ක සමහන් බොන ගමන් අප්ඩේට් කලානම්......
වෙබ් බ්රවුසර් එක (එඩ්ජ්) එක පට්ට ෆාස්ට්..... මේකෙනම් ස්ලෝ ගති නෑ..... සිරාවටම.....
කෝ මේ අකිලයා කතා කරපියකෝ......

ඕක හරියටම වෙන්ට නම් මොන කිරිද දන්නේ නෑ බොන්ට ඕන![]()

එකපාරක් නෙට් යන්න බැරිඋනා ..ඊළඟ පාර පට්ට ස්ලෝව් ...උඹ අපහු මාව වලට දාන්නයි හදන්නේ![]()
10 දැම්මාම ඔටෝ ෆේස් ඩිටෙක්ට් කරන හැටි දැක්කම ඇඩෙනවා......![]()

යූ නෝ වට් අයි මීන් පුටා.....![]()

මචෝ 525 එකක් තියෙන්නේ .පුළුවන් වෙයිද ?
එඩ්ජ් එකේ දැන් කිසි කේස් එකක් නෑ බන්.
ගෲව් මියුස්ක් ඇප් එක ඇරුනම වෙන කියන්න තරම් කිසි කේස් එකක් නෑ වින්ඩෝස් 10 එකේ.
බය නැතුව දාපන්.
දැම්මා බන් අප්ඩේට් වෙන්න බලමු !!![]()

ඕක හරියටම වෙන්ට නම් මොන කිරිද දන්නේ නෑ බොන්ට ඕන![]()

මම නම් දැම්ම ...ආයේ රෝල් බැක් කොලා ..හෆොයි සුපිරි කස්ටක් කෑව . ( හැබැයි දැන් බිල්ඩ් එක ස්ටේබල් ලු )
කිව්වා කියලා හිතා ගනු![]()
ඕක වෙන්ට නම් මචන් සන්ජිය බිවුව ඒවම බොන්ට ඕනෙද දන්නේ නෑ 

රෙඩ්ස්ටෝන් අප්ඩේට් එකත් ආවානේ බන්.
අපේ ඒවාටත් රෙඩ්ස්ටෝන් එක ඒවි ඉක්මනටම.

එළ ..
මචෝ 525 එකක් තියෙන්නේ .පුළුවන් වෙයිද ?
හරි![]()
10 දැම්මාම ඔටෝ ෆේස් ඩිටෙක්ට් කරන හැටි දැක්කම ඇඩෙනවා......![]()
ඕක වෙන්ට නම් මචන් සන්ජිය බිවුව ඒවම බොන්ට ඕනෙද දන්නේ නෑ
![]()

හුටා කෙල වෙයි ද ?
59%
එළ ..
කොහොමත් ඉතින් දැන් වින්ඩෝස් වලට ඇබ්බැහි වෙලා ඉවරනේ![]()