Wedding එකක්!!

Udith9

Junior member
  • Oct 4, 2008
    640
    13
    18
    machan meka nam patta hotel eka

    Summerfields Banqutes & Restaurant

    139 Piliyandala Rd., Palanwatta, Pannipitiya 10230
    011 5 627344​

    100% Agree machan..Hoda banquet hall ekak.. Mage yaluwekge wedding ekakuth gatta.. Service ekath hodai..Banquet ekath hodai.5* Hotel ekaka Banquet ekak wage standards thiyenawa. Anika Colombo city hotels wala price baladdi Summer Fields awilla masuran.
     
    • Like
    Reactions: The_Joker

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    Summerfields wala mage eka thiyenawa thawa masa keepayakin :D

    Thana nam recommend karanna puluwan. But aduma plate eka patan ganne 3k walin. E last year prices. Dan aye wadi wela athi.

    Grand ballroom eke 250-300 athara danna puluwan.


    B U M P Machan!

    Matath ahanna oni wela thibbe :)

    Bump Wewaaa !!!!!!!!!



    bump . Suba Mangalam kiwwa :D

    mama giya meke wedding ekakata. Hall eka shape, service shape habai kama poddak rasa nathi scene ekak thiyanawa. mata danuna widiyada manda :dull:


    බොහොම ස්තූතියි මචන්ලා. පුලු පුලුවන් විදිහට රෙප් දුන්නෝ!!!
     

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    Navy club house_ uswetikeiyawa balapan. foods nam 5 star quality.

    එලකිරි මචන්!! මම බලන්නම්!!

    Rose Garden - Kadawatha

    එල මචන්, කඩවත කියන්නේ අපේ ගෙවල් ලග!!



    100% Agree machan..Hoda banquet hall ekak.. Mage yaluwekge wedding ekakuth gatta.. Service ekath hodai..Banquet ekath hodai.5* Hotel ekaka Banquet ekak wage standards thiyenawa. Anika Colombo city hotels wala price baladdi Summer Fields awilla masuran.

    ඔව් මචන්, ගාන තමයි ටිකක් සැර ඒකෙ!!

    Piliyandala dampe rd , dampe village resort..

    තෑන්ක්ස් සහෝ. මම බලන්නම්.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔය අහවල් එක තිය තිය ඉන්නේ නැතුව පොඩ්ඩක් ඇතුලට වරෙන්කෝ උදවුවක් ඉල්ලාගන්න..........




    මෙන්න මෙහෙමයි සීන් එක මචන්ලා, මම ලබන අවුරුද්දේ මැයි වල වගේ කසාදයක් බදින්න කියලා ඉන්නේ, මොකද ඒවත් කෙරෙන්න එපැයි :P:P. කොලඹ අවට තමයි ගන්න හිතන් ඉන්නේ. මගුලක් කනවනම් දැන් ඉදන්ම ලෑස්ති වෙන එක තමයි මම දන්න විදිහට හොදම, මොකද ඕවට එන හුගක් උන් බලන් ඉන්නේ කොහෙන් හරි අඩු පාඩුවක් හොයාගන්න :yes: :yes: (හැමෝම නෙවෙයි ඈ). දැන් ඉස්සෙල්ලාම තියෙන ප්‍රශ්නෙ තමයි වෙඩින් හෝල් එකක් හොයාගන්න එක. කොහොමත් මම මගුල ලොකුවට ගන්න හිතන් නෙවෙයි ඉන්නේ, උපරිම 250ක් ඉදියි. මම ප්ලේට් එකකට උපරිම රුපියල් 2000ක් වගේ වියදම් කරන්න තමයි හිතන් ඉන්නේ, ඊටත් අඩු වෙනවනම් තමයි ගොඩක්ම හොද. මේ ගානට, හෝ ඊට අඩුවට කොලඹ ආසන්නයෙන් ගන්න පුලුවන් හොද වෙඩ්ඩින් හෝල් තියෙනවනම් කියපල්ලකෝ. කොහොමත් මේ සෙනසුරාදා වගේ කතා කරගන්න යන්න තමයි හිතන් ඉන්නේ හෝල් වලට. සෙට් වෙන එකක් අහු වුනොත් ඉක්මනටම සල්ලි බදිනවා.



    2000ට හෝ ඊට අඩුවෙන් නම් ලොවෙත් බෑ මචෝ. එන එවුන් එක කුනුහරපෙකින් වගේ බැන බැනා යන මට්ටමටත් 2500ක් වගේ යයි. ගෙස්ට්ලා 250 අඩු කරපන් 150කට. ඊට පස්සේ ඒ 150ට හොදට දීපන් දෙන එක
     

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    රත්තරං;19750421 said:
    2000ට හෝ ඊට අඩුවෙන් නම් ලොවෙත් බෑ මචෝ. එන එවුන් එක කුනුහරපෙකින් වගේ බැන බැනා යන මට්ටමටත් 2500ක් වගේ යයි. ගෙස්ට්ලා 250 අඩු කරපන් 150කට. ඊට පස්සේ ඒ 150ට හොදට දීපන් දෙන එක

    ඒක තමයි මචන් මමත් බලුවෙ. අපි කොහොමත් හෝම් කමින් එක ගන්නෙත් නෑ. කට්ටිය ටිකක් අඩු කරල ප්ලේට් එකක ගාන ටිකක් වැඩි කරනවා!!