lagadida giye machan
machan meka nam patta hotel eka
Summerfields Banqutes & Restaurant
139 Piliyandala Rd., Palanwatta, Pannipitiya 10230
011 5 627344
Summerfields wala mage eka thiyenawa thawa masa keepayakin
Thana nam recommend karanna puluwan. But aduma plate eka patan ganne 3k walin. E last year prices. Dan aye wadi wela athi.
Grand ballroom eke 250-300 athara danna puluwan.
BUMP
B U M P Machan!
Matath ahanna oni wela thibbe![]()
Bump Wewaaa !!!!!!!!!
Bump
bump
bump . Suba Mangalam kiwwa![]()
mama giya meke wedding ekakata. Hall eka shape, service shape habai kama poddak rasa nathi scene ekak thiyanawa. mata danuna widiyada manda![]()
bump
Navy club house_ uswetikeiyawa balapan. foods nam 5 star quality.
Rose Garden - Kadawatha
100% Agree machan..Hoda banquet hall ekak.. Mage yaluwekge wedding ekakuth gatta.. Service ekath hodai..Banquet ekath hodai.5* Hotel ekaka Banquet ekak wage standards thiyenawa. Anika Colombo city hotels wala price baladdi Summer Fields awilla masuran.
Piliyandala dampe rd , dampe village resort..
bump
Bump
bump
bump
summerfield eke next may walata mamath baluwa last week eke
already booked![]()
2017 banඒ කිව්වෙ මචන් 2016 අවුරුද්දද නැත්නම් 2017ත් බුක් වෙලාද??

ඔය අහවල් එක තිය තිය ඉන්නේ නැතුව පොඩ්ඩක් ඇතුලට වරෙන්කෝ උදවුවක් ඉල්ලාගන්න..........
මෙන්න මෙහෙමයි සීන් එක මචන්ලා, මම ලබන අවුරුද්දේ මැයි වල වගේ කසාදයක් බදින්න කියලා ඉන්නේ, මොකද ඒවත් කෙරෙන්න එපැයි. කොලඹ අවට තමයි ගන්න හිතන් ඉන්නේ. මගුලක් කනවනම් දැන් ඉදන්ම ලෑස්ති වෙන එක තමයි මම දන්න විදිහට හොදම, මොකද ඕවට එන හුගක් උන් බලන් ඉන්නේ කොහෙන් හරි අඩු පාඩුවක් හොයාගන්න
![]()
(හැමෝම නෙවෙයි ඈ). දැන් ඉස්සෙල්ලාම තියෙන ප්රශ්නෙ තමයි වෙඩින් හෝල් එකක් හොයාගන්න එක. කොහොමත් මම මගුල ලොකුවට ගන්න හිතන් නෙවෙයි ඉන්නේ, උපරිම 250ක් ඉදියි. මම ප්ලේට් එකකට උපරිම රුපියල් 2000ක් වගේ වියදම් කරන්න තමයි හිතන් ඉන්නේ, ඊටත් අඩු වෙනවනම් තමයි ගොඩක්ම හොද. මේ ගානට, හෝ ඊට අඩුවට කොලඹ ආසන්නයෙන් ගන්න පුලුවන් හොද වෙඩ්ඩින් හෝල් තියෙනවනම් කියපල්ලකෝ. කොහොමත් මේ සෙනසුරාදා වගේ කතා කරගන්න යන්න තමයි හිතන් ඉන්නේ හෝල් වලට. සෙට් වෙන එකක් අහු වුනොත් ඉක්මනටම සල්ලි බදිනවා.
රත්තරං;19750421 said:2000ට හෝ ඊට අඩුවෙන් නම් ලොවෙත් බෑ මචෝ. එන එවුන් එක කුනුහරපෙකින් වගේ බැන බැනා යන මට්ටමටත් 2500ක් වගේ යයි. ගෙස්ට්ලා 250 අඩු කරපන් 150කට. ඊට පස්සේ ඒ 150ට හොදට දීපන් දෙන එක
ඒක තමයි මචන් මමත් බලුවෙ. අපි කොහොමත් හෝම් කමින් එක ගන්නෙත් නෑ. කට්ටිය ටිකක් අඩු කරල ප්ලේට් එකක ගාන ටිකක් වැඩි කරනවා!!


Garand arena kaduwela
Balapan machan
2017 ban![]()
mama balapu dawasa booked bolaඑලකිරි සහෝ!!! මම බලන්නම්...
අඩෝ........ඒ කියන්නේ 2017 මැයි වල ඔක්කෝම දවස් බුක් වෙලාද?
mama balapu dawasa booked bola
ow ban, hall eka nam hodaiආහ්!!!! ඒක මිසක්. මමත් ගිහින් බලන්නම්කො ඕකට. ප්ලේට් එක 3000+ නේද මචන්??