කොහොමත් පොම්ප වල හුලන් අදින එක එනවා නෙ බන්..wathura adu unama jinasena parana ewageth enwa hulan adina case eka.
ekata podi switch ekak hai kara porak.
hulan adda weleta eka press karama wade goda.
jinasena nm pattai.
කොහොමත් පොම්ප වල හුලන් අදින එක එනවා නෙ බන්..wathura adu unama jinasena parana ewageth enwa hulan adina case eka.
ekata podi switch ekak hai kara porak.
hulan adda weleta eka press karama wade goda.
jinasena nm pattai.
කොහොමත් පොම්ප වල හුලන් අදින එක එනවා නෙ බන්..
ela machanජිනසේන ජිවිත කාලෙටම ඇති
ela machanbump
ela machanජිනසේන හොදයි ගණන් ..මගේ ලග තියෙන්නේ අර්ෆිකෝ ලගේ එකක්..අවුලක් නෑ..කැඩුනම ගෙදරට ඇවිත් හදලා දෙනවා ..උස්සගෙන යන්න ඕනෙත් නෑ..
ela machanjinasena thamayi
ela machanජිනසේන 110 ganna Rs 15500
ela machananiwa jinasena thana
ela machanWhen it comes to water pumps, nothing can beat Jinasena.
ela machanජිනසේන
ela machanජිනසේන
ela machanජිනසේන
වාසියක් තියෙනවද..දැන් අලුතෙන් තියෙනවා වතුර මෝටරය වතුරට දමා පොම්ප කරන ක්රමයක්. වැඩේ ලේසියි. වෙළදපොළේ සොයා බලන්න.
වාසියක් තියෙනවද..
බොහෝ දෙනාගේ ප්රතිචාර මත ජිනසේන පොම්පයක් ගත්ත..ප්රතිචාර දාපු හැමෝටම ස්තුත්යි..ගත්තේ hp 3/4 ..15 750 ක් උනා..ගෙවල් ළඟ හාර්ඩ්වෙආර් එකෙන් ගත්තේ..පුළුවන් හැමෝටම rep දුන්න..
![]()
Linde idan umbalage water tank ekata dura & usa keeyada? 3/4 HP eka ethi weida?