වතුර පොම්ප

Ud_perera

Junior member
  • Sep 11, 2014
    294
    23
    18
    wathura adu unama jinasena parana ewageth enwa hulan adina case eka.
    ekata podi switch ekak hai kara porak.
    hulan adda weleta eka press karama wade goda.

    jinasena nm pattai.
    කොහොමත් පොම්ප වල හුලන් අදින එක එනවා නෙ බන්..
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,161
    1,298
    113
    ගඟ ළඟ
    ජිනසේන හොදයි ගණන් ..මගේ ලග තියෙන්නේ අර්ෆිකෝ ලගේ එකක්..අවුලක් නෑ..කැඩුනම ගෙදරට ඇවිත් හදලා දෙනවා ..උස්සගෙන යන්න ඕනෙත් නෑ..
     
    • Like
    Reactions: Ud_perera

    Ud_perera

    Junior member
  • Sep 11, 2014
    294
    23
    18
    ජිනසේන ජිවිත කාලෙටම ඇති
    ela machan
    ela machan
    ජිනසේන හොදයි ගණන් ..මගේ ලග තියෙන්නේ අර්ෆිකෝ ලගේ එකක්..අවුලක් නෑ..කැඩුනම ගෙදරට ඇවිත් හදලා දෙනවා ..උස්සගෙන යන්න ඕනෙත් නෑ..
    ela machan
    jinasena thamayi
    ela machan
    ජිනසේන 110 ganna Rs 15500
    ela machan
    aniwa jinasena thana
    ela machan
    When it comes to water pumps, nothing can beat Jinasena.
    ela machan
    ජිනසේන
    ela machan
    ජිනසේන
    ela machan
    ජිනසේන
    ela machan
     

    Ud_perera

    Junior member
  • Sep 11, 2014
    294
    23
    18
    බොහෝ දෙනාගේ ප්‍රතිචාර මත ජිනසේන පොම්පයක් ගත්ත..ප්‍රතිචාර දාපු හැමෝටම ස්තුත්යි..ගත්තේ hp 3/4 ..15 750 ක් උනා..ගෙවල් ළඟ හාර්ඩ්වෙආර් එකෙන් ගත්තේ..පුළුවන් හැමෝටම rep දුන්න..
    N_series.png
     
    Last edited:

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,339
    9,100
    113
    Around the world
    දැන් අලුතෙන් තියෙනවා වතුර මෝටරය වතුරට දමා පොම්ප කරන ක්‍රමයක්. වැඩේ ලේසියි. වෙළදපොළේ සොයා බලන්න.
     

    Ud_perera

    Junior member
  • Sep 11, 2014
    294
    23
    18
    දැන් අලුතෙන් තියෙනවා වතුර මෝටරය වතුරට දමා පොම්ප කරන ක්‍රමයක්. වැඩේ ලේසියි. වෙළදපොළේ සොයා බලන්න.
    වාසියක් තියෙනවද..
     

    ravi87

    Member
    Dec 24, 2015
    20
    3
    0
    Jinasena hodai but 1HP 23000/= wage wenawa. Paadui.
    zlone 1HP - 15000/= 5 year service warranty ekakuth ekka. elanee
    Solex also good.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,339
    9,100
    113
    Around the world
    වාසියක් තියෙනවද..


    වාසියි. ෆුට් වැල්ව් මොකුත් නැති නිසා හුලං අදින්නේ නැ. මොටරයට current එක දෙන එක විතරයි. මිළ 14000 ඉදන් තියෙනවා.
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    බොහෝ දෙනාගේ ප්‍රතිචාර මත ජිනසේන පොම්පයක් ගත්ත..ප්‍රතිචාර දාපු හැමෝටම ස්තුත්යි..ගත්තේ hp 3/4 ..15 750 ක් උනා..ගෙවල් ළඟ හාර්ඩ්වෙආර් එකෙන් ගත්තේ..පුළුවන් හැමෝටම rep දුන්න..
    N_series.png

    Jinasena thamai hodama :yes: Linde idan umbalage water tank ekata dura & usa keeyada? 3/4 HP eka ethi weida?