රාජිතය මැරිලා නැද්ද බන් තාම

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕව මාධ්‍ය සංදර්ශන බන්... නාල තුන හිර උනා නම් ඌව තියන්නේ අයි සී යු එකේ. මූ උන්නේ ආතල් එකේ.
    කැමති විදිහකට හිතා ගනින් බන්, උබේ පපුව හිරවෙනව වගේ නම් රාජිතයගෙ නහර හිරවෙලා කියුවම , එහෙම හිරවෙලා නැ ඔව සන්දර්ශන කියල හිත හදාගනින්,:cool::cool:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    කැමති විදිහකට හිතා ගනින් බන්, උබේ පපුව හිරවෙනව වගේ නම් රාජිතයගෙ නහර හිරවෙලා කියුවම , එහෙම හිරවෙලා නැ ඔව සන්දර්ශන කියල හිත හදාගනින්,:cool::cool:

    උඹලා දන්නේ නෑ මූ ගැන. ඕකා ලෝක කපටියෙක්. හෙට මහින්ද බලයට ආවොත් ඕකා ඒ ආණ්ඩුවේත් ඇමති කෙනෙක් වෙනව.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    දකුණේ ඉන්න කෙල්ල ද බං අනිත් කොල්ල ඉස්සුවේ ?

    hqdefault.jpg

    මූ වගෙ එකෙක් නෑ නෙ :confused:

    උඹලා දන්නේ නෑ මූ ගැන. ඕකා ලෝක කපටියෙක්. හෙට මහින්ද බලයට ආවොත් ඕකා ඒ ආණ්ඩුවේත් ඇමති කෙනෙක් වෙනව.

    එහෙම උනානම් මුන් රාජිතගෙ බෙට්ටත් ලොවයි :lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පසුගිය 19 වනදා ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට ගෙන ගොස් සිටින සෞඛ්‍ය ඇමති රාජිත සේනරාත්න මහතාට හෙට දිනයේ බයිපාස් සැත්කමක් සිදු කිරීමට නියමිතව ඇති බව එම රෝහලෙන් ලැබෙන ආරංචි මාර්ග පවසයි.
    එම රෝහලේදී කරන ලද මූලික පරීක්‍ෂණ අනුව හෙළිව ඇත්තේ හෘදයට රුධිරය සපයන නාල තුනෙන් දෙකක්ම අවහිර වී ඇති බවයි.
    මේ හේතුවෙන් හැකි ඉක්මනින් ශල්‍ය කර්මයක් කල යුතු බව එම රෝහලේ වෛද්‍ය මතය වී ඇත.
    :cool::cool::cool:

    boru ban oya. :lol:
    R Duminda Silva II :lol:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    වාචලයෙක් රාජිතට වඩා.හැබැයි රාජයෝගයක් තියනවලු. මූ රටේ නායකයා වුනා නම් රට සෙත්තපෝච්චි.

    බය හිතෙන කතා තියන්න එපා යකෝ.:growl::growl:
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    උඹලා දන්නේ නෑ මූ ගැන. ඕකා ලෝක කපටියෙක්. හෙට මහින්ද බලයට ආවොත් ඕකා ඒ ආණ්ඩුවේත් ඇමති කෙනෙක් වෙනව.

    එකනම් ඇත්ත බන් මොන ආණ්ඩුව ආවත් මු ඒ පැත්තේ.ඕකව ගන්න උන්ටත් ලැජ්ජාවක් නැහැ
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    එකනම් ඇත්ත බන් මොන ආණ්ඩුව ආවත් මු ඒ පැත්තේ.ඕකව ගන්න උන්ටත් ලැජ්ජාවක් නැහැ

    ඕක තමයි බන් අපේ රටේ දෙශපාලනේ.
    2005 ට කලින් මහින්ද හොරා හොරා කිය කිය හිටියා.
    දින්නට පස්සේ මහින්දට හේත්තු වෙලා රනිල්ට බැන්නා.
    2015 ආයෙත් මහින්ද හොරා හොරා කියාගෙන මෛත්‍රී එක්ක සෙට් වුනා.
    2020 ආයේ කවුරු හරි දිනනවා වගේ නම් ඌත් එක්ක සෙට් වෙලා මෛත්‍රී හොර හොරා කියලා කියාවි. කොයි පැත්තෙන් ඉල්ලුවත් රාජිතට චන්ද බේස් එකක් තියෙනවා. 2005 ට කලින් යූ ඇන් පි යෙන් ඉල්ලුවා උඩින්ම දින්නා, 2010දි එජනිසෙන් ඉල්ලුවා උඩින්ම දින්නා.
    2015 ආයේ යු ඇන් පියෙන් ඉල්ලුවා උඩින්ම දින්නා. මූ යන පැත්තට චන්දේ දාන චන්ද බේස් එකක් මූට තියෙන්නේ. ඒකයි කිසිම නායකයෙක් මූව බයනැතුව ගන්නේ. හෙට අනිද්දා
    මහින්දගේ පැත්තට ගියා නම් මහින්ද මූව පැනලා ගනිවි. කවුද බන් අකමැති 50,000ක් විතර චන්ද නැති කරගන්න..එදාට මකබෑවියන් රාජිත මකබෑවියන් කියලා කියන බයි සෙට් එක රාජිතව උඩින්ම තියාගිනිවි.

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    hqdefault.jpg

    මූ වගෙ එකෙක් නෑ නෙ :confused:

    මුටත් රාජිතගේ වගේම ගූ කටක් තියෙන්නේ

    රටේ සෞඛය ඇමතිටත් අපේ රටේ රෝහල් ගැන විස්වාසයක් නෑ
    එකෙන්ම පේනවා මූ පොන්න ඇමතියෙක් කියලා
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    එනකොට ප්ලේන් එක හරි කඩන් වැටියන්කෝ..

    තාම ඔපරේෂන් එක කරලා නැහැ නේද පොඩ්ඩක් ඉවසල ඉමු අනිවා එලොව යයි
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ඕක තමයි බන් අපේ රටේ දෙශපාලනේ.
    2005 ට කලින් මහින්ද හොරා හොරා කිය කිය හිටියා.
    දින්නට පස්සේ මහින්දට හේත්තු වෙලා රනිල්ට බැන්නා.
    2015 ආයෙත් මහින්ද හොරා හොරා කියාගෙන මෛත්‍රී එක්ක සෙට් වුනා.
    2020 ආයේ කවුරු හරි දිනනවා වගේ නම් ඌත් එක්ක සෙට් වෙලා මෛත්‍රී හොර හොරා කියලා කියාවි. කොයි පැත්තෙන් ඉල්ලුවත් රාජිතට චන්ද බේස් එකක් තියෙනවා. 2005 ට කලින් යූ ඇන් පි යෙන් ඉල්ලුවා උඩින්ම දින්නා, 2010දි එජනිසෙන් ඉල්ලුවා උඩින්ම දින්නා.
    2015 ආයේ යු ඇන් පියෙන් ඉල්ලුවා උඩින්ම දින්නා. මූ යන පැත්තට චන්දේ දාන චන්ද බේස් එකක් මූට තියෙන්නේ. ඒකයි කිසිම නායකයෙක් මූව බයනැතුව ගන්නේ. හෙට අනිද්දා
    මහින්දගේ පැත්තට ගියා නම් මහින්ද මූව පැනලා ගනිවි. කවුද බන් අකමැති 50,000ක් විතර චන්ද නැති කරගන්න..එදාට මකබෑවියන් රාජිත මකබෑවියන් කියලා කියන බයි සෙට් එක රාජිතව උඩින්ම තියාගිනිවි.

    ඕකට චන්දෙ දෙන මිනිස්සුත් මැට්ටෝ බන්
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඕකට චන්දෙ දෙන මිනිස්සුත් මැට්ටෝ බන්

    ඕව ඔහොම තමයි බන් . කුඩු දුමියා දැන් ඉල්ලුවත් දිනනවානේ. ඒ වගේ තමයි රාජිතලත් කොයි පක්ශෙන් ඉල්ලුවත් බඩු සුවර්
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ඕව ඔහොම තමයි බන් . කුඩු දුමියා දැන් ඉල්ලුවත් දිනනවානේ. ඒ වගේ තමයි රාජිතලත් කොයි පක්ශෙන් ඉල්ලුවත් බඩු සුවර්

    :(:(
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    මටනම් බයේ... බැහැ තාත්තට මොනවහරි වුනොත් මූ ඩාර්ලි පාර වටලයි. එහෙව් පුතයෙක් මූ ලෙහෙසි පහසු එකෙක් නෙවෙයි, මග යන්න පණ නැති වුනාට පිම්බම විසි වුනාට ලෙහෙසි පහසු පුතයෙක් නෙවෙයි