කැමති විදිහකට හිතා ගනින් බන්, උබේ පපුව හිරවෙනව වගේ නම් රාජිතයගෙ නහර හිරවෙලා කියුවම , එහෙම හිරවෙලා නැ ඔව සන්දර්ශන කියල හිත හදාගනින්,ඕව මාධ්‍ය සංදර්ශන බන්... නාල තුන හිර උනා නම් ඌව තියන්නේ අයි සී යු එකේ. මූ උන්නේ ආතල් එකේ.


කැමති විදිහකට හිතා ගනින් බන්, උබේ පපුව හිරවෙනව වගේ නම් රාජිතයගෙ නහර හිරවෙලා කියුවම , එහෙම හිරවෙලා නැ ඔව සන්දර්ශන කියල හිත හදාගනින්,ඕව මාධ්‍ය සංදර්ශන බන්... නාල තුන හිර උනා නම් ඌව තියන්නේ අයි සී යු එකේ. මූ උන්නේ ආතල් එකේ.


කැමති විදිහකට හිතා ගනින් බන්, උබේ පපුව හිරවෙනව වගේ නම් රාජිතයගෙ නහර හිරවෙලා කියුවම , එහෙම හිරවෙලා නැ ඔව සන්දර්ශන කියල හිත හදාගනින්,![]()
oya chathurage wife da ban ... pretty woman![]()
දකුණේ ඉන්න කෙල්ල ද බං අනිත් කොල්ල ඉස්සුවේ ?

උඹලා දන්නේ නෑ මූ ගැන. ඕකා ලෝක කපටියෙක්. හෙට මහින්ද බලයට ආවොත් ඕකා ඒ ආණ්ඩුවේත් ඇමති කෙනෙක් වෙනව.

පසුගිය 19 වනදා ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට ගෙන ගොස් සිටින සෞඛ්‍ය ඇමති රාජිත සේනරාත්න මහතාට හෙට දිනයේ බයිපාස් සැත්කමක් සිදු කිරීමට නියමිතව ඇති බව එම රෝහලෙන් ලැබෙන ආරංචි මාර්ග පවසයි.
එම රෝහලේදී කරන ලද මූලික පරීක්ෂණ අනුව හෙළිව ඇත්තේ හෘදයට රුධිරය සපයන නාල තුනෙන් දෙකක්ම අවහිර වී ඇති බවයි.
මේ හේතුවෙන් හැකි ඉක්මනින් ශල්‍ය කර්මයක් කල යුතු බව එම රෝහලේ වෛද්‍ය මතය වී ඇත.
![]()


වාචලයෙක් රාජිතට වඩා.හැබැයි රාජයෝගයක් තියනවලු. මූ රටේ නායකයා වුනා නම් රට සෙත්තපෝච්චි.


උඹලා දන්නේ නෑ මූ ගැන. ඕකා ලෝක කපටියෙක්. හෙට මහින්ද බලයට ආවොත් ඕකා ඒ ආණ්ඩුවේත් ඇමති කෙනෙක් වෙනව.
එකනම් ඇත්ත බන් මොන ආණ්ඩුව ආවත් මු ඒ පැත්තේ.ඕකව ගන්න උන්ටත් ලැජ්ජාවක් නැහැ
![]()
මූ වගෙ එකෙක් නෑ නෙ![]()
එනකොට ප්ලේන් එක හරි කඩන් වැටියන්කෝ..
ඕක තමයි බන් අපේ රටේ දෙශපාලනේ.
2005 ට කලින් මහින්ද හොරා හොරා කිය කිය හිටියා.
දින්නට පස්සේ මහින්දට හේත්තු වෙලා රනිල්ට බැන්නා.
2015 ආයෙත් මහින්ද හොරා හොරා කියාගෙන මෛත්‍රී එක්ක සෙට් වුනා.
2020 ආයේ කවුරු හරි දිනනවා වගේ නම් ඌත් එක්ක සෙට් වෙලා මෛත්‍රී හොර හොරා කියලා කියාවි. කොයි පැත්තෙන් ඉල්ලුවත් රාජිතට චන්ද බේස් එකක් තියෙනවා. 2005 ට කලින් යූ ඇන් පි යෙන් ඉල්ලුවා උඩින්ම දින්නා, 2010දි එජනිසෙන් ඉල්ලුවා උඩින්ම දින්නා.
2015 ආයේ යු ඇන් පියෙන් ඉල්ලුවා උඩින්ම දින්නා. මූ යන පැත්තට චන්දේ දාන චන්ද බේස් එකක් මූට තියෙන්නේ. ඒකයි කිසිම නායකයෙක් මූව බයනැතුව ගන්නේ. හෙට අනිද්දා
මහින්දගේ පැත්තට ගියා නම් මහින්ද මූව පැනලා ගනිවි. කවුද බන් අකමැති 50,000ක් විතර චන්ද නැති කරගන්න..එදාට මකබෑවියන් රාජිත මකබෑවියන් කියලා කියන බයි සෙට් එක රාජිතව උඩින්ම තියාගිනිවි.
ඕකට චන්දෙ දෙන මිනිස්සුත් මැට්ටෝ බන්
ඕව ඔහොම තමයි බන් . කුඩු දුමියා දැන් ඉල්ලුවත් දිනනවානේ. ඒ වගේ තමයි රාජිතලත් කොයි පක්ශෙන් ඉල්ලුවත් බඩු සුවර්


එහෙම කියන්න එපා යකෝඑනකොට ප්ලේන් එක හරි කඩන් වැටියන්කෝ..
