දැන් ඉන්න එවුන්ට කොන්ද පන නෑ කටක් ඇරල කියන්න ඔය පාර අරින්න කියල. අනේ මන්ද බුදු දහම දන්නෙ නැති එවුන් ධර්මය රකින්න ගොන් තර්ක කරන්න පටන් ගත්ත දවසෙ ඉදන් තමා ලන්කාවට කෙල වෙන්න පටන් ගත්තෙ.
ඒකටත් ආගමක් ගාවගෙන හම්බයොන්ටයි දෙමලුන්ට ඕක අරින්න අමාරුවක් නෑ. ඔතනින් යනතරමක් යන්නෙ සින්හල මිනිස්සුම තමා
රජ කාලෙ ඉදන් තිබ්බ පාර ඕක
ඒක වෙන්නැති යහපාලනය ඇවිල්ලා සතියෙන් ඕක අරින්න හැදුවේ?? තෝ අවජාතක කතා කියන්න කලින් ඕකට උත්තරයක් දියන්.. අගමැති දිවුරුම් දුන්නගමන් මොකක්ද ඔච්චර හදිස්සිය ඔය පාරට...






මිනිසු එකතු උනානම් දේශපාලයෝ ටිකෙන් පොඩ්ඩක් හරි මේකට විරුද්ද වෙනවා කතා කරනවා.


කොලේ වහල ගහපු කාලෙ ඉවරයි
