• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචංල මගේ ඇක්ටිව් කරපු නැති කපල් මොබිටෙල් සිම් දෙකක් තියෙනව.

    උබල කාට හරි මේ දෙකට රීලෝඩ් දෙකක් දාන්න පුලුවන්ද? මම මොබිටෙල් කාඩ් දෙකක් අරන් ආව. ඒක දාන්න බෑ ඇක්ටිව් නැති නිසා :baffled::baffled::baffled:

    මෙහෙම කරමු.

    මට රීලෝඩ් එකක් ඉස්සෙල්ලා එක නම්බර් එකකට දාන්න. මම මොබිටෙල් 100 කාඩ් එකක නම්බර් එක දෙන්නම්. ඒක ගහල මොබිටෙල් ඔයාගෙ සිම් එක ටොප් අප් කරගන්.

    උදව්වක් මචං. :)
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    pissuda meke unta couple sim wala numbers denna :P
    kellata sim eka wisi karanna wewi
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කඩ්ඩ බැරි එකා;19756421 said:
    :baffled::baffled::baffled: හුටා උව්නේ. :P:P:P

    මචං ඔන්ලයින් දාන්න පුලුවන්ද? මම mobitel online account ekak signup කරන්න හැදුව එරර් එකක් එනව. :(

    https://lankareload.com eken dapan payment gateway eka commercial ban eken denne
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,546
    2,365
    113
    Numbers 2 PM කරන්න.. reload දැම්මට පස්සේ card එවහන්.. :dull:
     
    Jun 10, 2008
    298
    24
    0
    Sim eka demmama mokadda enne? "Sim Card registration failed" or Mobitel kiyala penavanavada?
    sim card registration failed nam your number doesn't exist on the network-Reload will be failed (call mobitel or visit nearest service centre)
    Mobitel kiyala penava nam 141 gahala card eka daganna.
     
    ඔව් මචං sim registration failed කියල වැටෙන්නේ. මම මේ ඔන්ලයින් රීලෝඩ් දාන්න හැදුවේ. එහෙනම් ඒකත් වැඩක් නෑ වගේ නේ. :(
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කඩ්ඩ බැරි එකා;19756440 said:
    මේක ශුවර්ද මචං ඔයා යූස් කරනවද? මම ජීවිතේට ඔන්ලයින් රීලෝඩ් දාල නෑනේ. :P

    ow mama use karala thinawa godak lankawe company ekak card eken dapan paypal danna epa fees kapenawa card eken daddi 100 ta wada kapenne naha 1 rs wath issara nam masekin withara oka use kare nam naha.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කඩ්ඩ බැරි එකා;19756447 said:
    ඔව් මචං sim registration failed කියල වැටෙන්නේ. මම මේ ඔන්ලයින් රීලෝඩ් දාන්න හැදුවේ. එහෙනම් ඒකත් වැඩක් නෑ වගේ නේ. :(

    ehenam reload dala wadakuth naha wage wena sim ekakin mobitel ekata call karala sim numbers dila hada gannabalapan or gatta kadeta call karapan
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Numbers 2 PM කරන්න.. reload දැම්මට පස්සේ card එවහන්.. :dull:

    ජින්තුවා;19756442 said:
    කෙල්ලගෙ no එක එවපන් රිලෝඩ් එකක් දාන්නම් ;)

    තෑන්ක්ස් කොල්ලනේ හෙල්ප් එකක් දෙන්න ට්‍ර‍යි කරාට. really appriciate that :) for some privacy reasons, I thought to do online reloads. BTW big thanks agian :)
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,546
    2,365
    113
    කඩ්ඩ බැරි එකා;19756459 said:
    තෑන්ක්ස් කොල්ලනේ හෙල්ප් එකක් දෙන්න ට්‍ර‍යි කරාට. really appriciate that :) for some privacy reasons, I thought to do online reloads. BTW big thanks agian :)

    No problm ;)