මචංල මගේ ඇක්ටිව් කරපු නැති කපල් මොබිටෙල් සිම් දෙකක් තියෙනව.
උබල කාට හරි මේ දෙකට රීලෝඩ් දෙකක් දාන්න පුලුවන්ද? මම මොබිටෙල් කාඩ් දෙකක් අරන් ආව. ඒක දාන්න බෑ ඇක්ටිව් නැති නිසා

මෙහෙම කරමු.
මට රීලෝඩ් එකක් ඉස්සෙල්ලා එක නම්බර් එකකට දාන්න. මම මොබිටෙල් 100 කාඩ් එකක නම්බර් එක දෙන්නම්. ඒක ගහල මොබිටෙල් ඔයාගෙ සිම් එක ටොප් අප් කරගන්.
උදව්වක් මචං.