machan me scene ekata anek ekage phone eketh me app eka thiyenna onee neda ?
mama meka try kala. hariyata set une naha ban ?
steps monahari upset unada danne nahe... !
+7
BUMP එකක් හරි දාගෙන පලයල්ලා....
එල මචන්. මගෙන් රෙප්.
ස්කයිප් වට්ස්ඇප් වයිබර් කැල් එක ඇරුනම මහ ලොකු ඇප්ස් භාවිතයක් නෑ.
දිගටම කරගෙන යමු. බම්ප් එකකින් හරි උස්සලා ගන්න අපි ඉන්නවා![]()







මේක හොඳ ඇප් එකක් මොබයිල් එකෙන් වීඩියෝස් එඩිට් කරන්න..
Splice
![]()
මියුසික් දාල, වීඩියෝ දෙක තුනක් එකතු කරලා පොඩි පොඩි වැඩ කෑලි දාගන්න මම පාවිචි කරනවා.
iOS තමයි මගේ තියෙන්නේ.. ඇන්ඩ්රොයිඩ් කොහොමද දන්නේ නෑ.
කෑප්ටන් Jack Sparrow;19752548 said:මේක මොබයිල් නම්බර්ස් ඩේටා බේස් එකක් මචන්, උබ මේක දාගත්තම උබේ කන්ටක්ට් ලිස්ට් එකේ ඩිටෙල්ස් ඔක්කොම මේකට යනවා, උබේ නම්බර් එක උබේ නමින් registar වෙනවා. මේක දැම්මම කවුරු හරි නොදන්න නම්බර් එකකින් උබට කෝල් කලොත් ඒ නම්බර් එක අර ඩේටබේස් එකේ තියෙනවා නම් උබට ඒ කෝල් කරන කෙනාගේ නම/ලොකේෂන් එක එවනවා. (ගොඩක් දුරට මේක වැඩ මචන්, කලාතුරකින් තමයි වැඩ කරන්නේ නැත්තේ) ගොඩක් වටිනවා මචන් සමහර වෙලාවල් වලට.
නැහැ මචන්, මම නම් හිතන්නේ නැහැ. මේක දාගත්තේ නැත්නම් කොහේ හරි එකෙක් අපිව උගේ කැන්ටක්ට් ලිස්ට් එකේ තියෙන නම යටතේ තව එකෙක්ට පෙන්නනවට වඩා අරක හොදයි.එක එකාව අන්දනවා නම් උන්ට පාඩුයි.
ගොඩක් ස්තූතී නොදන්න්න දේ කියලා දුන්නට තව දෙයක් කන්ටක්ට් ලිස්ට් එකේ තියන නම්බර් නම් ඉතිම් දන්න ඒවනෙ නොදන්න නම්බර් වල ඒවා හොයන්නෙ කොහොමද ඒකෙන්.
to name a few on top of my head..
Moon Reader Pro(for reading books)
Pocket App(to save articles to read later)
Dropbox( got 50gb from buying a new phone)
Bluelight Filter
Insight Timer(for meditation)
LK lottery( for sri lankan lottery results)
Feedly
ISSUU
Onenote
Sound Hound
![]()
Better Than Shazam
'Music recognition + LiveLyrics® for music playing around you. SoundHound can even identify songs you SING or HUM.'
Lucky Patcher
![]()
Lucky Patcher is a great Android tool to remove ads, modify apps permissions, backup and restore apps, bypass premium applications license verification, and more.
To use all features, you need a rooted device.