thilihare

Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    එල මචන්. මගෙන් රෙප්.
    ස්කයිප් වට්ස්ඇප් වයිබර් කැල් එක ඇරුනම මහ ලොකු ඇප්ස් භාවිතයක් නෑ.
    දිගටම කරගෙන යමු. බම්ප් එකකින් හරි උස්සලා ගන්න අපි ඉන්නවා :)
     
    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    කට්ටිය පාවිචිචි කරන, වැදගත් app ඒ ඇප් එකෙන් කෙරෙන දේත් එක්කම මෙතන දාන්න.
    windows, android වගේම ඇපල් බ්ලැක්බෙරි වගේ ෆෝන් වලට යන ඇප්ස් ඒවා වල ලින්ක් එක්කම දන්න.

    මෙන්න මට එදිනෙදා ගොඩක් වැදගත් වෙන ඇප්ස්....

    කෝල් කරන එකා ගේ නම්බරේ ෆෝන්බුක් එකේ නැතත් අදුරගන්න..... (මිස්කෝල්, කෝල් බයිට් වලින් බේරෙන්න) truecaller
    truecaller.jpg

    machan me scene ekata anek ekage phone eketh me app eka thiyenna onee neda ?
    mama meka try kala. hariyata set une naha ban ?
    steps monahari upset unada danne nahe... !

    +7
     
    machan me scene ekata anek ekage phone eketh me app eka thiyenna onee neda ?
    mama meka try kala. hariyata set une naha ban ?
    steps monahari upset unada danne nahe... !

    +7

    එහෙම මොකුත් ඕනේ නෑ මචන්, ආයේ දාල සෙටින්ග්ස් හදන්න, (නොදන්නා නම්බර්ස් identify කරන්න කියල) අනික මොබයිල් ඩේටා/ wifi ඔන් එකේ තියෙන්නත් ඕනේ මචන්. :yes:
     
    BUMP එකක් හරි දාගෙන පලයල්ලා....

    එල මචන්. මගෙන් රෙප්.
    ස්කයිප් වට්ස්ඇප් වයිබර් කැල් එක ඇරුනම මහ ලොකු ඇප්ස් භාවිතයක් නෑ.
    දිගටම කරගෙන යමු. බම්ප් එකකින් හරි උස්සලා ගන්න අපි ඉන්නවා :)

    :eek::eek::eek::eek::lol::lol::lol::lol:
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    මේක හොඳ ඇප් එකක් මොබයිල් එකෙන් වීඩියෝස් එඩිට් කරන්න..

    Splice

    splice-icon.png

    මියුසික් දාල, වීඩියෝ දෙක තුනක් එකතු කරලා පොඩි පොඩි වැඩ කෑලි දාගන්න මම පාවිචි කරනවා.:):)
    iOS තමයි මගේ තියෙන්නේ.. ඇන්ඩ්‍රොයිඩ් කොහොමද දන්නේ නෑ. :nerd:

    මං ඕකට Funny Mate බන් යූස් කරන්නේ.. ඒකට වඩා ඕක පට්ටද? වෝටර් මාර්ක් හිටිනවද?
     
    fahrenheit

    Member
    Mar 13, 2012
    281
    19
    0
    to name a few on top of my head..
    Moon Reader Pro(for reading books)
    Pocket App(to save articles to read later)
    Dropbox( got 50gb from buying a new phone)
    Bluelight Filter
    Insight Timer(for meditation)
    LK lottery( for sri lankan lottery results)
     
    කෑප්ටන් Jack Sparrow;19752548 said:
    මේක මොබයිල් නම්බර්ස් ඩේටා බේස් එකක් මචන්, උබ මේක දාගත්තම උබේ කන්ටක්ට් ලිස්ට් එකේ ඩිටෙල්ස් ඔක්කොම මේකට යනවා, උබේ නම්බර් එක උබේ නමින් registar වෙනවා. මේක දැම්මම කවුරු හරි නොදන්න නම්බර් එකකින් උබට කෝල් කලොත් ඒ නම්බර් එක අර ඩේටබේස් එකේ තියෙනවා නම් උබට ඒ කෝල් කරන කෙනාගේ නම/ලොකේෂන් එක එවනවා. (ගොඩක් දුරට මේක වැඩ මචන්, කලාතුරකින් තමයි වැඩ කරන්නේ නැත්තේ) ගොඩක් වටිනවා මචන් සමහර වෙලාවල් වලට.

    නැහැ මචන්, මම නම් හිතන්නේ නැහැ. මේක දාගත්තේ නැත්නම් කොහේ හරි එකෙක් අපිව උගේ කැන්ටක්ට් ලිස්ට් එකේ තියෙන නම යටතේ තව එකෙක්ට පෙන්නනවට වඩා අරක හොදයි.එක එකාව අන්දනවා නම් උන්ට පාඩුයි. :lol:

    ගොඩක් ස්තූතී නොදන්න්න දේ කියලා දුන්නට තව දෙයක් කන්ටක්ට් ලිස්ට් එකේ තියන නම්බර් නම් ඉතිම් දන්න ඒවනෙ නොදන්න නම්බර් වල ඒවා හොයන්නෙ කොහොමද ඒකෙන්.
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Sound Hound

    yaIr-xz8ejAjWJihD1Amkyp3U35SLAD9iQJgk9buhFC2Fq7h4aLDrdUPymYIuhpxzA=w300

    Better Than Shazam
    'Music recognition + LiveLyrics® for music playing around you. SoundHound can even identify songs you SING or HUM.'

    Lucky Patcher

    Lucky-Patcher-HIt2k.png

    Lucky Patcher is a great Android tool to remove ads, modify apps permissions, backup and restore apps, bypass premium applications license verification, and more.

    To use all features, you need a rooted device.
     
    Last edited:
    ගොඩක් ස්තූතී නොදන්න්න දේ කියලා දුන්නට තව දෙයක් කන්ටක්ට් ලිස්ට් එකේ තියන නම්බර් නම් ඉතිම් දන්න ඒවනෙ නොදන්න නම්බර් වල ඒවා හොයන්නෙ කොහොමද ඒකෙන්.

    ඩේටා ඔන් එකේ තියෙද්දී කෝල් එකක් ආවොත් ඒ එන නම්බර් එක unknown නම්බර් එකක් නම් එක truecaller ඩේටාබේස් එකේ සර්ච් කරලා විස්තර එවනවා availability අනුව.
     
    • Like
    Reactions: akilar25
    to name a few on top of my head..
    Moon Reader Pro(for reading books)
    Pocket App(to save articles to read later)
    Dropbox( got 50gb from buying a new phone)
    Bluelight Filter
    Insight Timer(for meditation)
    LK lottery( for sri lankan lottery results)

    Feedly
    ISSUU
    Pocket
    Onenote

    පට්ට මචන්ලා.​
     
    Sound Hound

    yaIr-xz8ejAjWJihD1Amkyp3U35SLAD9iQJgk9buhFC2Fq7h4aLDrdUPymYIuhpxzA=w300

    Better Than Shazam
    'Music recognition + LiveLyrics® for music playing around you. SoundHound can even identify songs you SING or HUM.'

    Lucky Patcher

    Lucky-Patcher-HIt2k.png

    Lucky Patcher is a great Android tool to remove ads, modify apps permissions, backup and restore apps, bypass premium applications license verification, and more.

    To use all features, you need a rooted device.

    පට්ට මචන්.
    උබ මුලින් කිව්වා දේ මෙන්න මේ ඇප් එකෙනුත් කරන්න පුළුවන්. මම එක දාල ඇති.
    shazam-tagging-banner.png