ඒක නම් ඇත්ත. ඒත් ඉතින් එහෙමයි කියලා මගේ කන්ටෑක්ට් ලිස්ට් එකේ නම්බර්ස් උන්ගෙ අතට දෙන එක හරි නැති නිසා මම දාගත්තේ නෑ බන්.
ස්ක්‍රීන් එක ලොක් කරන්න පැටර්න් ලොක් එකක් නැද්ද බන්??
එක ඇත්ත මචන්, එත් උබ නොදුන්නත් වෙන විදිහකින් හරි එක යනවනේ මචන්. එකනේ අවුල....
නෑ මචන්, වින්ඩෝස් වලට නම් එහෙම එකක් සෙට් උනේ නැහැ.
නෑ මචන්, වින්ඩෝස් වලට නම් එහෙම එකක් සෙට් උනේ නැහැ.





