කට්ටිය පාවිචිචි කරන, වැදගත් app ඒ ඇප් එකෙන් කෙරෙන දේත් එක්කම මෙතන දාන්න.
windows, android වගේම ඇපල් බ්ලැක්බෙරි වගේ ෆෝන් වලට යන ඇප්ස් ඒවා වල ලින්ක් එක්කම දන්න.
මෙන්න මට එදිනෙදා ගොඩක් වැදගත් වෙන ඇප්ස්....
කෝල් කරන එකා ගේ නම්බරේ ෆෝන්බුක් එකේ නැතත් අදුරගන්න..... (මිස්කෝල්, කෝල් බයිට් වලින් බේරෙන්න) truecaller
ගැම්මක් එන සින්දුවක මෙලඩි එකක් ඇහෙද්දී සින්දුව ආයේ අහන්න, සින්දුවේ විස්තර හොයාගන්න..... shazam
ඕනෙම භාෂාවකින් කතා කරන්න....
Translator
තරු සිතියම, ග්‍රහලෝක ෆෝන් එකෙන් ඇත්තටම තියෙන තැන හොයා ගන්න....
Windows
apple
android
BUMP එකක් හරි දාගෙන පලයල්ලා....

Last edited:
)