උඹ ගාල්ලේද බං![]()
Trip 1k giya ban...
...ado umba dakkada ara athin pena wandiya...
.
උඹ ගාල්ලේද බං![]()
...ado umba dakkada ara athin pena wandiya...
.
Lumia 950 vs Sony Z5 vs Apple S6s Which one is the best ?![]()
Lumia 950 vs Sony Z5 vs Apple S6s Which one is the best ?![]()
Z5 එක රත් වෙනවා බන් ගිනිකසේ වගේ.
950 එකට පලයන්.
softwares chaaa 
Windows phone wala camera aka witarai hodasoftwares chaaa
![]()
උබ ඔය චා කියන වින්ඩෝස් වලින් මෙන්න මෙහෙම කරන්න පුලුවන්.
ඕක කරන්න පුලුවන්ද ඇන්ඩ්‍රොයිඩ් , අයි ඕ එස් වලින්?
Owa mokatada ban PC thiyeddi :/ owa hodai African country's wala unta. Anika owa stable na. menna MS lage aluth ma flagship phone ake review aka. mala chatar.Hardware patta, Software chatar.
https://www.youtube.com/watch?v=XMNgfEVk8oo







Published on Dec 22, 2015 ඕක.
අද 2016.02.13
වින්ඩෝස් ඕ එස් එක දුවන ෆෝන්ස් පට ගාලා අප්ඩේට් වෙනවා.
රෙඩ්ස්ටෝන් අප්ඩේට් එක දාපු 950 එක්ස් එල් එකක් අතට අරන් තියනවද ?
මොකක්ද ස්ටේබල් නෑ කියන්නේ?
කොන්ටිනම් වලින් වැඩ කරලා තියනවද විනාඩියක්වත්?
වින්ඩෝස් අලුත්ම ෆ්ලැග්ශිප් එක මොකක්ද දන්නවාද?
unge market share aka 3% pahalata bahala mama danna widihata. Unge softwares ganna deyak naha, malama chatar, Ape akek phone akak arao kela wela inne
Kawda ban owa use karanne? apita wedakata nathi functions ne, Flagship phone akak ganna akekuta PC akak nathi wenne nane, mam kiwwa wage oka hodai African country's wala unta. Maybe for indians, Apita wedak wenne na, Microsoft aka Nokia aktath kellewwaunge market share aka 3% pahalata bahala mama danna widihata. Unge softwares ganna deyak naha, malama chatar, Ape akek phone akak arao kela wela inne
![]()
, Un softwares fix karanawanao maath windows walata bahinwa, mokada unge hardware and security hodai. Softwares fix wenao melo wedak na
http://www.theverge.com/2016/1/28/10864034/windows-phone-is-dead
http://www.idc.com/prodserv/smartphone-os-market-share.jsp






උබ ඔහොම්මම හිතාගෙන ඉදපන්.
වින්ඩෝස් වලට නම් කවදාවත් බහින්න එපා උබ වගේ එකෙක්.
බයි ද වේ.
ඔය එලයිට් එක්ස්3 ෆෝන් එකේ 32බිට් ඩෙක්ස්ටොප් ඇප්ලිකේශන්ස් රන් කරන්න පුලුවන්.
මැශින් එකේ දුවන 32බිට් සොෆ්ට්වෙයාර්ස් ඕකේ ඉන්ස්ටෝල් කරන්න පුලුවන් ගේමක් නැතුව.
ඕවා ඉතින් අප්‍රිකාවේ මිනිස්සුන්ට හදන ෆෝන්ස්නේ.
ෆෝ යුවර් ඉන්ෆෝර්මේන්ස්-මේ අවුරුද්දේ ෆ්ලැග්ශිප් එකක් රිලීස් කරනවා ඩෙක්ස්ටොප් වින්ඩෝස් 10 ඕ එස් එකත් එක්ක.
එතකොට 32 බිට් ඇන්ඩ් 64 බිට් ඔක්කෝම රන් කරන්න පුලුවන් ඩෙක්ස්ටොප් ඇප්ලිකේශන්ස්.

Trip 1k giya ban......ado umba dakkada ara athin pena wandiya...
.
![]()
![]()
Smart phone akak ganne uba desktop app run karannada? mobile app naththao wedak thiyanawada? last year aketh ohoma thama kiwwe, next year windows mobile patta wenawa kiyala. Thama athanamai.![]()
ලුමියා 640 LTE
එඩිට් කරලා නෑ
ෆොටෝ නම් සයිස් වැඩිද මන්දා. ලොකු වැඩි නම් කියපල්ලා ආයේ දාද්දි පොඩියට දාන්නම්
![]()
![]()
මේකේ නම් සිගිරිය මාරුවට පේනවා..
ලුමියා 640 LTE
එඩිට් කරලා නෑ
ෆොටෝ නම් සයිස් වැඩිද මන්දා. ලොකු වැඩි නම් කියපල්ලා ආයේ දාද්දි පොඩියට දාන්නම්
![]()
![]()
මේකේ නම් සිගිරිය මරුවට පේනවා..



උඹ ළිදේම ඉදපන් බං ගොඩට එන්න එපා
![]()
