~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    xiaomi 4n ganna site kiyapanko.... lankawe koheda ganna thiyenne?

    මේ thread එකේ පොඩ්ඩක් පස්සට ගිහිල්ලා විස්තර බලන්න. Geekbuying, banggood, Pandawill එකෙන් Online ගන්න පුළුවන්. ලංකාවේ DialCom එකෙන් ගන්න පුළුවන් වොරන්ටිත් එක්ක.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    MI 5 SPECS:

    - Snapdragon 820, up to 4GB RAM + 128GB UFS 2.0
    - 600Mbps 4G+ download speeds, VoLTE
    - 3D ceramic/glass body, weighs 129g
    - 5.15” 16 LED light display, 3D ceramic/glass body
    - Front fingerprint sensor
    - 16MP 4-axis OIS + 2µm-pixel 4MP camera
    - 3000mAh battery, Quick Charge 3.0
    - Full feature NFC
    - MIUI based on Android M

    http://en.miui.com/thread-230807-1-1.html

    175333c22661deedcc6lz9.png.thumb.jpg
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene

    MI 5 roxx :cool::cool::cool:
    gana thama wedi :baffled::baffled::baffled:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land

    kisi karadarayak naha command line eke ara tika type karanna witharai ona :yes: me ada apu update eka hamadama full rom eka enne naha

    Screenshot_2016_02_23_10_48_52_com_android_updat.png

    me thiyenne unofficial rom man mechara kal use kare meka kisi aulak naha ekama de update enne full rom ekama :( 600MB ganan ewa natham kisi bug ekak naha
    http://xiaomi.eu/community/threads/6-2-18.30143/
    machan oya dialong kiyala thiyena sinhala font eka deepanko
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    කොල්ලනේ රෙද්මි 2 ප්‍රෝ එකට ලොලිපොප් ඇවිල්ලා :) දන්නා නම් එපා බුග් ගොඩයි ගුගල් ඇප්ස් අනින්ස්ට්රෝල් කරන්න බැහැ, පොන් එක ඕන වෙද්දී ලෝන්චේර් එක සෙලෙච්ට් කරන්න එනවා

    Screenshot_2016_02_25_08_27_51_android.png
    Screenshot_2016_02_25_08_28_06_com_android_setti.png
    Screenshot_2016_02_25_08_30_31_com_android_vendi.png
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene
    කොල්ලනේ රෙද්මි 2 ප්‍රෝ එකට ලොලිපොප් ඇවිල්ලා :) දන්නා නම් එපා බුග් ගොඩයි ගුගල් ඇප්ස් අනින්ස්ට්රෝල් කරන්න බැහැ, පොන් එක ඕන වෙද්දී ලෝන්චේර් එක සෙලෙච්ට් කරන්න එනවා

    Screenshot_2016_02_25_08_27_51_android.png
    Screenshot_2016_02_25_08_28_06_com_android_setti.png
    Screenshot_2016_02_25_08_30_31_com_android_vendi.png
    :baffled::baffled::baffled:
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,677
    547
    113
    www.xiaomilanka.blogspot.com
    කොල්ලනේ රෙද්මි 2 ප්‍රෝ එකට ලොලිපොප් ඇවිල්ලා :) දන්නා නම් එපා බුග් ගොඩයි ගුගල් ඇප්ස් අනින්ස්ට්රෝල් කරන්න බැහැ, පොන් එක ඕන වෙද්දී ලෝන්චේර් එක සෙලෙච්ට් කරන්න එනවා

    Screenshot_2016_02_25_08_27_51_android.png
    Screenshot_2016_02_25_08_28_06_com_android_setti.png
    Screenshot_2016_02_25_08_30_31_com_android_vendi.png

    Patta bn..1gb ekata na wagee:rolleyes:
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    geek buying eken Mi4 ekak gaththa machan .verify karala original kiyala hoya gaththa.

    Nvidia aiya . Wijebahu , dooa and eki meki nan aurin udak karapu hamotama godak pin saha sthuthi :D :D :D
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    කොහොමද බං ඔය ෆොන්ට් එක දාන්නේ??

    ෆොන්ට් ෆොල්ඩ්ර් එකට කොපිකරන්න ඔනෙ, කලින් සිංහල ෆොන්ට් දැම්ම වගේම
    ඉසුරුගේ ත්‍රෙඩ් එකේ තියන විදියටම. ග්ලොබල් රොම් එකෙ මේ ෆොන්ට් එක එන්වා දැන්
     
    Status
    Not open for further replies.