Bump

පිටසක්වලයා සැරි;19741010 said:fatta

ahhh
+11

Dc thama eka movie ekaine ban e nisa daanna tharam wistarayak naela rep6+
DC eketh thiyenawa ewwa damu puluwn welawaka

bump

Ela...
Rep added

bump

Beta Ray Bill wielded this as well.Mjølnir
![]()
නිර්මාතෘ - Dwarves
හිමිකරුවන් - Thor
භාවිතා කල අය - Odin, Thor, Vision
චිත්‍රපට - Iron Man 2, Thor, The Avengers, Iron Man 3 (සදහන් කිරීමක්), Thor: The Dark World, Avengers: Age of Ultron, Thor: Ragnarok (2017)
TV - Agents of S.H.I.E.L.D.(සදහන් කිරීමක්), Daredevil (සදහන් කිරීමක්)
Dwarves විසින් නිර්මාණය කල මෙය Asgard වල Odin's Vault හි තැම්පත් කර තිබුණි. පසුව එය Odin විසින් තම පුත් Thor හට ප්රදානය කරන ලදී. මෙය භාවිතා කිරීමෙන් බලයන් කීපයක්ම ලබා ගත හැකි වේ. එනම්, අකුණු ඇදගෙන එහි බලය යොදා ගනිමින් ප්‍රහාර එල්ල කර හැකි වීම, කාලගුණය පාලනය කිරීම, භාවිතා කරන්නාගේ ආරක්ෂක ආවරණ ඇදුමට Mjølnir යොදා ගනිමින් පරිණාමය වීමට ඇති හැකියාව, හිමිකරුගේ නියමයෙන් මෙය එක ඔහුගේ හෝ ඇයගේ අතට ඕනෑම ද්‍රවයක් හරහා ගෙන්වා ගැනීමේ හැකියාව, පියාසර කිරීමේ හැකියාව, අපරිමිත වේගය (මෙයින් ග්‍රහලෝක අතර ගමන් කල හැක). බලගතු ශක්තින් පාලනය කල හැකි වීම ඒ අතර වේ.
ela machan TFS
REP +
bump
bump.






උබේ marvel ත්‍රෙඩ් ටික පට්ට බන්..
මචන් Deadpool ගැන දාපන්කෝ ත්‍රෙඩ් එකක්..
සවිස්තරාත්මකව.![]()
![]()
