Marvel Cinematic Universe - Items

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,433
    113
    Pym Particles Disks



    12313843_546108085547969_6429740749100157791_n.png


    නිර්මාතෘ - Hank Pym
    හිමිකරු - Hank Pym
    භාවිතා කල අය - Scott Lang, Hank Pym
    චිත්‍රපට - Ant-Man


    Ant-Man Suit එක සදහා නිර්මාණය කල මෙය රතු ඩිස්ක් එකෙන් වස්තුන් කුඩා කල හැකි වීමත් නිල් ඩිස්ක් එකෙන් වස්තුන් විශාල කල හැකි වීමත් වේ.
     
    • Like
    Reactions: Rated_R

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,433
    113

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Mjølnir


    12279108_539123522913092_2602310168779548165_n.jpg


    නිර්මාතෘ - Dwarves
    හිමිකරුවන් - Thor
    භාවිතා කල අය - Odin, Thor, Vision
    චිත්‍රපට - Iron Man 2, Thor, The Avengers, Iron Man 3 (සදහන් කිරීමක්), Thor: The Dark World, Avengers: Age of Ultron, Thor: Ragnarok (2017)
    TV - Agents of S.H.I.E.L.D.(සදහන් කිරීමක්), Daredevil (සදහන් කිරීමක්)


    Dwarves විසින් නිර්මාණය කල මෙය Asgard වල Odin's Vault හි තැම්පත් කර තිබුණි. පසුව එය Odin විසින් තම පුත් Thor හට ප්‍රදානය කරන ලදී. මෙය භාවිතා කිරීමෙන් බලයන් කීපයක්ම ලබා ගත හැකි වේ. එනම්, අකුණු ඇදගෙන එහි බලය යොදා ගනිමින් ප්‍රහාර එල්ල කර හැකි වීම, කාලගුණය පාලනය කිරීම, භාවිතා කරන්නාගේ ආරක්ෂක ආවරණ ඇදුමට Mjølnir යොදා ගනිමින් පරිණාමය වීමට ඇති හැකියාව, හිමිකරුගේ නියමයෙන් මෙය එක ඔහුගේ හෝ ඇයගේ අතට ඕනෑම ද්‍රවයක් හරහා ගෙන්වා ගැනීමේ හැකියාව, පියාසර කිරීමේ හැකියාව, අපරිමිත වේගය (මෙයින් ග්‍රහලෝක අතර ගමන් කල හැක). බලගතු ශක්තින් පාලනය කල හැකි වීම ඒ අතර වේ.
    Beta Ray Bill wielded this as well.
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    උබේ marvel ත්‍රෙඩ් ටික පට්ට බන්..
    මචන් Deadpool ගැන දාපන්කෝ ත්‍රෙඩ් එකක්..
    සවිස්තරාත්මකව. :D :D
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,433
    113
    උබේ marvel ත්‍රෙඩ් ටික පට්ට බන්..
    මචන් Deadpool ගැන දාපන්කෝ ත්‍රෙඩ් එකක්..
    සවිස්තරාත්මකව. :D :D

    තම නොබලපු එවුන් ඉන්න නිසා දැන්ම දන එක හොද මචන් Spoiler. ඕන දෙයක් තියෙනවනම් අහං ;)