ගහන්න එකක් Set උනා. කීයක් ගන්නද?
දුවලා එන්න සිංහලු. බම්ප් කරන්න කොමෙන්ට් කරන්න.
සබ්ස්ක්රයිබි වෙන්න. එන්න එන්න එන්න.
රොත්ත පිටින් චට්නි හදන් එන්න.. ටොනික් කඩන් වඩේ හපන් එන්න...
මචන්ලා දැනට තියෙන Wordpress වෙබ් සයිට් එකක් customize කරන්න set වුනා.
ඇමරිකාවේ ප්රසිද්ද නිෂ්පාදනයක Website එකක්.
Theme එක Plugins දාලා Optimize කරලා Subscription, Membership subscription, Price table, video gallery, slider, forms, Current Details දාලා අලුතින්ම customize කරන්න තියෙන්නේ.
Pages 17 ක් වගේ තියෙනවා. තව Blog posts එහෙමත් තියෙනවා. ඒ ඔක්කොමයි දැනට ඉන්න Paid customers ලා ටිකයි අලුත් සයිට් එකට import කරන්නත් ඕනේ.
Premium Theme + All premium plugins + Hosting + Domain ඔක්කොම client ගානේ.
මේක Freelancing නෙමෙයි. පිටින් ආපු වැඩක්. මේකට ගාන කීයක් වගේ කියන්නද? මුදල් ගෙවන්නේ ලංකාවේ නියෝජිත. ලංකාවේ මුදලින් ගාන කියන්න.
දවස් කීයක් වගේ ඉල්ලන්නද? මම තනියම කරන්නේ.
Help Me Thanks. Bump Please