Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,734
    40,356
    113
    Commercial bank Rs. 137

    rep machan

    un kiyano unge patte kisi awlak na lu
    mn dn 3 denek ekka chat kara

    paypal lu ehema karanne.

    ara podi funds deka pp ta ganna denne nati seen eka tiyenne

    http://community.payoneer.com/en/discussion/29699/how-to-keep-us-payment-service-working-with-paypal

    payoneer contact karala, pp to payoneer withdraw karanna wena widiyak nadda kiyala ahanna. pp ekata payoneer card eka add karala eekata withdraw karata kamak nadda kiyala ahapan.
     
    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    pp to bank awlak naha. eth pp eken karanne, pp to cc ewana eka. ape banks walin kamathith naha.

    බැංකු මැනේජර් කෙනෙක්ගෙ වාහනයක අවුලක් ගිහින් මම ගියා පොඩි සප් එකෙක් දෙන්න
    ඌත් එක්කම කොළඹ ආවා පස්සේ
    ඌ නම් කිව්වේ හොර සල්ලි හරි කමක් නැහැ බැංකුවට ගන්න කියලා
    මැනේජර්ට ටාර්ගට් කවර් කරන්න තියෙනවනෙ අවුරුද්ද අන්තිමට
    ඌ නම් ඒක නිසා බල්ලො මරලා සල්ලි එව්වත් කැමති කිව්වා
    හැබැයි ඌ කුණු වෙන්න ගහලා හිටියේ ඒ වෙලාවෙ
    මගෙත් ඇට දෙක බොයිල් වෙලා තිබ්බෙ මූ කොහෙ හරි ඇන ගෙන මටත් එළොව යන්න සෙට් වෙයි කියලා
    සිගරට් එකක් ගන්න කඩේකට ගිහින් ඌ කෙලින්ම පිටි පස්සට නැගලා
    ස්ටීරියල් වීල් එක හොයනවා එලවන්න :lol:
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    rep machan

    payoneer contact karala, pp to payoneer withdraw karanna wena widiyak nadda kiyala ahanna. pp ekata payoneer card eka add karala eekata withdraw karata kamak nadda kiyala ahapan.

    Payoneer contact karala wadak ne mcn. Mamath try kala. Paypal dan payoneer accept karanne ne.:no:
     
    oya wage manager la ratata sampathak :rofl::rofl:

    Payoneer contact karala wadak ne mcn. Mamath try kala. Paypal dan payoneer accept karanne ne.:no:

    ow ban :(
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,818
    1
    15,497
    113
    payoneer contact karala, pp to payoneer withdraw karanna wena widiyak nadda kiyala ahanna. pp ekata payoneer card eka add karala eekata withdraw karata kamak nadda kiyala ahapan.

    hari giye na bn un kiyannema baaaaa kiyala :no:
    dn pp ekata talk karala balanna one :P
     
    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    AMAZON EKE GREENCARE KIYALA PAKAYEK SELL KARANAWA. WESIGE PUTHA SRI LANKAN EKEK.APE RATE KIYALA KIYANNATH LEJJAI KARANA WEDA WALATA ME PARAYA, ANITH UNTA SELL KARANNA DENNE NEE. PARA BALLA, APE LISTING REPORT KARANAWA BAN.EBAY EKEN OYA WESIGE PUTHA SELL KARA KARA HITIYA MEDICINE. DAN EKEN ELAWA. AMAZON EKATA AWITH ANITH UNTA KELAWANAWA.

    PULUWAN EKEK INNAWANAO MUTA PADAMAK KIYA DEEPAN
    http://www.amazon.com/sp?_encoding=...derID=&seller=A1EYUB59CAG9GG&tab=&vasStoreID=
    කොහොමද දන්නේ ඌමයි රිපෝට් කරන්නේ කියලා?
    උඹලගේ එකේ වැරැද්දක් නැත්තම් 1000ක් රිපෝට් කලත් මැකෙන්නෙ නැහැ
     
    cookies572

    Well-known member
  • Apr 13, 2011
    818
    695
    93
    REPORT LOST OR STOLEN CARD
    Contact Us Immediately*:
    1-(646)-386­-2434
    (The line is available 24/7)
    *Telephone support is free of charge. Please note: When making international calls, charges may apply based on your phone plan.

    Thanks machan help ekata call karala cancel kala card eka replace karanna $12 gannawa kiwwa :(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,734
    40,356
    113
    Thanks machan help ekata call karala cancel kala card eka replace karanna $12 gannawa kiwwa :(

    karanna deyak na math card eka replace karagena thiyenawa.
    ubata card eken wadak nath nam unta kiyanna, local bank account withdraw karanna witharak puluwan payoneer account ekata shift karanna. ethakota atm withdraw baha. payoneer to bank transfer witharai puluwan. $12 ithurui ;)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Transferred to Commercial Bank
    1 USD = 140.53 LKR

    Transferred to Sampath Bank
    1 USD = 140.53 LKR

    11.gif
     
    • Like
    Reactions: jhnnwp