පද පේළී - EK LYRICS THREAD PART 2

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මලක් නෙලා ගෙනවිත් බුදු සාදුට පිදුවා
    ඒ දැක බුදු සාදු මදෙස හෙමිහිට බැලුවා
    බොරුවක් නොව මේ කියන්නේ ඇත්තම ඇත්තයි
    මේ මල මම නෙලා ගත්තේ මගෙ මල් වත්තෙන්
    නොදැනෙනෙ නොහැඟෙන හින්දයි මේ විමසන්නේ
    ඉතින් තවම ඇයි ඔබ මා දැක හිනැහෙන්නේ

    ගිය ඉරිදා ඉස්කෝලේ එන්න බැරි උනේ
    ලොකු අම්මා එක්ක මම නුවර ගියානේ
    බොරුවක් නොව මේ මම ඇත්තයි පවසන්නේ
    ඉතින් තවම ඇයි හිමි මා දැක හිනැහෙන්නේ
    මා දැක හිනැහෙන්නේ

    අමුතු හිනාවකි හිමි ඔබ මවෙත හෙලන්නේ
    මා ගැන හොඳ හැටි දන්නා බවකි කියන්නේ
    සමාවන්න හිමියනි බොරු නොකියමි හිතකින්
    නෙලා ගත්තේ මේ මල නංගිගේ මල් ගසකින්
    නංගිගේ මල් ගසකින්

    දරුවන් වෙත දෙනෙත් හෙලා හිමි වැඩ ඉන්නේ
    හොර බොරු කිසිදින නොකරනු මැනවි ළමයින්නේ
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ

    නෙතට උළෙලක්
    විය එදා ඔබ
    කඳුලු බිඳුවක්වුව මෙදා
    මේ තරම් හිත පාරවන්නේ
    මගෙන් වරදක්වුනිද
    මන්දා..

    ඔබෙන් තොරවූ
    ලෝකයක් ගැන
    හිතන්නටවත්
    නොහැකි හින්දා
    ඔබේ හිත වෙන අතක රන්දා
    එපා දුක
    ගෙන එන්න කැන්දා...

    ඔබේ රුව රසඳුනක්වූවට
    කමක් නැහැ
    මට තවත් ඇසකට
    නමුදු ඒ රුව
    තවත් කෙනෙකුට
    අයිතිවනු බැහැ
    දරාගන්නට....

    <Karunarathna Diwulgane>

     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    එක තැන රැඳුනද මනසින් හැඟුමින්
    ඔබ මා එකම සිතින් .
    කුමටද නිදිනැති යහනට නැතිනම්
    ඔබගේ සුසුම් පවන්

    සෙනෙහස විඳිනට පින් කර ඇතිමුත්
    පිවිතුරු ඔබේ හදින්
    ඔබේ දෙපා ළඟ දුහුවිල්ලක්වත්
    වන්නට නොමැත වරම්

    යළි යළි බැඳුනද නොසැලෙන විලසින්
    ඔබ මා සිතට සිතින් ...
    කුමටද නැති කළ සෙවණට මොහොතක්
    ඔබ ළඟ රැඳෙන වරම්


    :(:(
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    මා සඳට කැමති බව දැනගෙන
    ඔබ සඳ අයින් කළා අහසින්
    මා මලට කැමති බව දැනගෙන
    ඔබ මල අයින් කළා නටුවෙන්

    නොඉඳුල් තොල් පෙති අතරින්
    උදුරා ගෙන සිනහව
    හදවත නැති මිනිසා ඔබ
    නෙත කඳුලැලි ගෙනාව

    එක්ටැම් ගෙයි සිරගත කල
    සමනළියක අනාථ
    ජිවිතයම ඔබ අරගෙන
    ඇති දුන් වේදනාව

    ගායනය- නන්දා මාලිනි
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    As I drink too much
    As I scream out of lust
    At the moon for someone to touch me
    As I fail to please
    What the moon won`t ease
    I can`t sit still from running wild
    As I wipe my past
    For something good to last
    As demons are crowling under my skin
    As I walk away
    There`s nothing to do but pray
    That Maria will take me in her arms
    At the mercy of Maria
    Will I lay my aching head
    At the mercy of Maria
    Will I find my resting place
    At the mercy of Maria
    Will I lay my aching head
    At the mercy of Maria
    Will I find my resting place

    this song is about me I feel like..except for the part about Maria..never found any such peace
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    එන්න මල්ලි එන්න මල්ලි නැකිටලා..
    එළිවෙනකන් සින්දු කියමු රොක්වෙලා..
    ලෝකේ තියෙන හොදම සොමිය එළිවෙනකන් අපේ ජොලිය
    ගන්න මල්ලි ගන්න නංගී එක්වෙල්ලා..

    රපට රපට රපට රපට...
    රපට රපට රප ටප් ටප්

    :baffled::baffled:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ

    එක තැන රැඳුනද මනසින් හැඟුමින්
    ඔබ මා එකම සිතින් .
    කුමටද නිදිනැති යහනට නැතිනම්
    ඔබගේ සුසුම් පවන්

    මාර ලස්සන වචන...කොහොම මේවා හිතෙනවද මන්ද මේවා ලියපු අයට :)

    #respect #nigga :baffled:
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    එන්න මල්ලි එන්න මල්ලි නැකිටලා..
    එළිවෙනකන් සින්දු කියමු රොක්වෙලා..
    ලෝකේ තියෙන හොදම සොමිය එළිවෙනකන් අපේ ජොලිය
    ගන්න මල්ලි ගන්න නංගී එක්වෙල්ලා..

    රපට රපට රපට රපට...
    රපට රපට රප ටප් ටප්

    :baffled::baffled:

    suddanta enna kiyamu
    ape rata balanna kiyamu
    balala igena ganna kiyamu api
    suddanta tution demuko api :baffled:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    suddanta enna kiyamu
    ape rata balanna kiyamu
    balala igena ganna kiyamu api
    suddanta tution demuko api :baffled:

    avatar536508_3.gif


    සුබ්‍රමිනියන් :baffled:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඔබේ සුසුම් පවන් සලයි - මගේ කොපුල් පුරා වෙලෙයි
    ඔබේ සෙනෙහස ගොඩ ගලයි
    උනුසුමට මාව තෙමෙයි......

    මා ඔබෙයි ඔබම කියයි - ඔබ මගෙද මටම බයයි
    මා ඔබෙයි ඔබම කියයි - ඔබ මගෙද මටම බයයි
    ඔබ සදක් වගේ හැඩයි
    හෙට අමාවකද සැකයි......

    ඔබ හැගුම් බරව දොඩයි - ඒ වදන් කවිම තමයි
    ඔබ හැගුම් බරව දොඩයි - ඒ වදන් කවිම තමයි
    ඔබ වසන්තයක් වගෙයි
    හෙට ගිමන් කලද සැකයි........
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සඳුනී සඳුනී
    ඇයි සුදු කොපුල් තෙමන්නේ
    ඇසුනා දැනුනා
    රෑ තනි යහනේ ඉකිබිඳිනා විලාසේ
    සසැලී මැලවී නාඬන්න මා සඳුනී
    සඳුනී සඳුනී
    සෙනෙහස නෑ බිඳුනේ

    රෑ සඳ පානේ මේ මොන පාළුවක් දෝ
    වත නොබලා ඈ ලඟට වෙලා
    මේ දැන් ආයේ බාධක නොබලා
    මා එනවා ඔය සුසුම් නිවා
    තනිකම් දොසාක් සඳුන්නේ
    නෑමයි තවත් ඉතින්නේ
    නොසැලී නොතැවී පිසලන්න පිණි කඳුළු

    පුන් සඳ රේඛා පාවෙන සිහිනයක්දෝ
    මා සොයනා ඈ වෙතින් මිදී
    රෑ තරු යායේ ආදර අහසේ
    සිත ඉගිලේ සඳ රැසින් තෙමී
    හිඳිනා ඉසවු නොදන්නේ
    ඒකයි දෙපා තැවෙන්නේ
    නොහඬා නොනිඳා මග බලන්න මගෙ සඳුනී
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    පෙම් ලොව දුක්ගිනි මා හට ඈ දීලා
    මා සිත හඬවා ඈ අද සැනසීලා
    ආදර හැඟුමන් මා හට පෙන්නාලා
    ආදර හැඟුමන් මා සිත ඇති කරලා .....

    මුළු හදින්ම ඈ හට මා පෙම් කලේ
    වෙන ලඳකට නෑ මා ආදරේ කලේ මේ ලෝකේ
    ඇයිදෝ ඈ මට මෙලෙසින් පිටුපෑවේ //

    සුන්දර පෙම්ලොවේ ඈ සසලයි දෝ ..
    යෞවන පෙම්වතුන් මුලා කරයි දෝ .. //
    මා මෙන් ඈ හට තවකෙකු රැවටේදෝ ....

    මගේ හඬින්ම ඈ ගැන පෙම් ගී ගයා ..
    මගේ අතින්ම ඈ ගැන පෙම් ගී ලියු පෙම් ලෝකේ ..
    ඈ සැනසුවා මතකයි අද වාගේ ..

    පෙම් ලොව දුක්ගිනි මා හට ඈ දීලා
    මා සිත හඬවා ඈ අද සැනසීලා
    ආදර හැඟුමන් මා හට පෙන්නාලා
    ආදර හැඟුමන් මා සිත ඇති කරලා .....
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Are you, are you
    Coming to the tree?
    They strung up a man
    They say who murdered three.
    Strange things did happen here
    No stranger would it be
    If we met at midnight
    In the hanging tree.

    Are you, are you
    Coming to the tree?
    Where dead man called out
    For his love to flee.
    Strange things did happen here
    No stranger would it be
    If we met at midnight
    In the hanging tree.

    Are you, are you
    Coming to the tree?
    Where I told you to run,
    So we'd both be free.
    Strange things did happen here
    No stranger would it be
    If we met at midnight
    In the hanging tree.

    Are you, are you
    Coming to the tree?
    [Original line:] Wear a necklace of rope,
    [Line modified for effect:] Wear a necklace of hope,
    Side by side with me.
    Strange things did happen here
    No stranger would it be
    If we met at midnight
    In the hanging tree.
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Damith Asanka.............

    ~අම්මා~

    img-thing

    නැතිබැරිකම් මගේ දෑසින් හංඟා~
    සෙනෙහස දුන් මාගේ අම්මා..
    හැකි පමණින් ඔබ දන් දුන්න හින්දා~
    හැම මොහොතේ මට හයියක් උනා..
    ඔබ වටිනවා මහමෙර තරම්~
    මට මගේ රත්තරං අම්මා..
    හැම සංසාරේ ඔබ හමුවේවා~
    මගේම අම්මා වෙලා..

    දණගාන පොඩි කාලේ තුරුලේ හොවා මා..
    ඔබේ නින්ද සඟවා දමා..
    දොයි දොයි කියා මාව නිදිකෙරූව කාලේ~
    මගේ හීනේ කවියක් කලා..
    හැම සංසාරේ ඔබ හමුවේවා~
    මගේම අම්මා වෙලා..

    හිත හයිය ඇති තරුණ මිනිහෙක් උනත් මා~
    මගේ ගාව ඔබ නැවතිලා..
    ඔබ අනලා මට කවන බත් කට රසයිනේ~
    මේ ලෝකේ හැමටත් වඩා..
    හැම සංසාරේ ඔබ හමුවේවා~
    මගේම අම්මා වෙලා..

    නැතිබැරිකම් මගේ දෑසින් හංඟා..
     
    • Like
    Reactions: shaminda peiris

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සොඳුරිය........
    කාලය කොතරම් නපුරුද
    දිවිහිමියෙන් කඳුලැලි පුරවාගෙන
    රැකගත් ආලය උදුරාගෙන ගිය
    කාලය කොතරම් නපුරුද

    පෙරුම් පුරා දුකසේ ගලපාගත්
    කවිය නුඹම වී නැලැවුන යුගයක
    හද රැඳි ඔබ රුව සිහිනෙක වත් නැත
    ඒ රුව කොතරම් මිහිරිද සොඳුරිය

    ලොවට හොරා විලි ලා බිහිකරගත්
    වසන්තයේ සඳ මියැදුන දවසක
    බෙදා හදාගත් දුකවත් අද නැත
    ඒ දුක කොතරම් මිහිරිද සොඳුරිය
     
    • Like
    Reactions: DAMER