යාලුවගේ කොලිෆිකේශන්,එක්පීරියන්ස් එහෙම කොහොමද?කොහේ වැඩ කරන කෙනෙක්ද?
60k wadi da manda
square feet kiyada okkoma ?
මචන් මමත් home design කරනවා ...සත පහක වැඩක් නෑ බන් දැන් ....rs 30000 උඩ ගානක් කිව්වොත් මලාට වැඩක් එන්නේ නෑ ...මම කියන්නේ ගෙයක් design කරගන්නවානම් අඩුම 75000 වත් ගන්න ඕනි ...හැබැයි වැඩෙත් හරියට කරන්න ඕනි .....මේ 10000 -15000 ට ගෙවල් අදින එවුන් ටිකක් නිසා අපිටත් කෙල වෙලා....3D model එකක් කරනවානම් 1 lak අඩුම ගන්න ඕනි.....හෙන කට්ටක් කන්න ඕනි බන් ඔය වැඩේට ...පොඩ්ඩක් හිතපන් wedding photo album එකට විතරක් අඩුම ලක්ෂයක් ගන්නවා ....එක බබා වගේ දෙනවා ...එත් plan එකකට මුන්ට rs 30000 දිගන්න බෑ ඒකටත් දෙස් තියනවා...හැබැයි වැඩියෙන් වටින්නේ ගෙදරද album එකද ඇහුවම ඇඩෙනවා කට්ටියට ....3D එකත් ඇදල 60000 ට ලාබයි මචන් වැඩේ .....හැබැයි architect ල වැඩේ සුපිරියට කරලා හොද ගානක් ගන්නවා ...ගානක් වැඩියෙන් ගියත් කමක් නෑ architect කෙනෙක් ගෙන් ගෙයක් design කරගනිල්ල ...ගෙයක් හදන්නේ එක පාරයි ....මේ 2.50 plan අදින එවුන්/ නැකත් කාරයෝ ටිකයි කාල තියෙන්නේ මේ field එක ...
මම නම් නාරා එකට කියලා ප්ලෑන් එක අන්දව ගත්තා.හැටදාහක් ගියා..මෙන්න මේක තමා ගේ..ලබන මාසේ ප්‍රාදේශීය එකට පාස් වෙන්න දානවා..
![]()
ගේ හදනකොට මුලින්ම හොඳ ප්ලෑන් එකක් කරගනින්.
හදද්දී හොඳ බාස් කෙනෙක්ව හොයාගනින්.බාස් ට කියහම් මම බඩු දෙනවා.ඔයා ලේබර් එක කරන්න කියලා.උඹ බඩු සප්ලයි කරහන්.බඩු ගනිද්දී හාඩ්වෙයාර් කීපයකට ගිහිල්ලා මිල ගනන් බලා ගන්න.දිගටම බඩු ගන්න ඩිස්කවුන්ට් දෙන්න කියහන්.
බඩු ගනිද්දී විශේශයෙන් මිල සහ ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන්න ඕනි.
මිල අඩු වෙනකොට බඩු වල ප්‍රමාණයත් අඩු වෙනවා.
උදාහරණයක් විදියට ගත්තොත් වැලි එකක් කීයද කියලා ඇහුවොත් සමහර තැන් වල 13000 යි කියනවා .සමහර තැන්වල 14000,14500 කියනවා.මේ වගේ තැන්වලදී 13000 ට බොහෝ විට ලැබෙන්නේ වැලි ඝණ අඩි 85-90ත් වගේ ප්‍රමාණයක්.14000කට වැලි ඝණ අඩි 100ක් හම්බවෙනවා.එතකොට අපේ ගොඩක් අය හිතනවා 13000 වැලි එක ලාබයි කියලා.නමුත් 13000හේ වැලි එකේදී වැලි ඝණ අඩියක් 144ක් වෙනවා.14000හේ එකෙන් ගත්තොත් 140යි වෙන්නේ.කම්බි ගනිද්දිත් ඔහොමයි. මිල අඩුයි = දිග අඩුයි.
ඊට පස්සේ බාස් ගෙන් ඒ ඒ වැඩවලට කරන අයකිරීම් කීයද,ඒ මුදලට කරන වැඩ කොටස මොනවද කියන එක කොලේක ලියවලාම ගනින්.මොකද උන් සමහර වෙලාවට අපි ගනන් කිවුවේ මේකට විතරයි මේවාට අපිට වෙනමම ගෙවන්න ඕනි කියනවා.ඒක නිසා අය කිරීම කීයද මොනවද කරන වැඩ කියලා අහගනින්.
අනික බාස්ලට ගෙවන කොට හැම තිස්සේම කරපු වැඩ ප්‍රමාණය මැනලා ගෙවහන්.

මචන් මමත් home design කරනවා ...සත පහක වැඩක් නෑ බන් දැන් ....rs 30000 උඩ ගානක් කිව්වොත් මලාට වැඩක් එන්නේ නෑ ...මම කියන්නේ ගෙයක් design කරගන්නවානම් අඩුම 75000 වත් ගන්න ඕනි ...හැබැයි වැඩෙත් හරියට කරන්න ඕනි .....මේ 10000 -15000 ට ගෙවල් අදින එවුන් ටිකක් නිසා අපිටත් කෙල වෙලා....3D model එකක් කරනවානම් 1 lak අඩුම ගන්න ඕනි.....හෙන කට්ටක් කන්න ඕනි බන් ඔය වැඩේට ...පොඩ්ඩක් හිතපන් wedding photo album එකට විතරක් අඩුම ලක්ෂයක් ගන්නවා ....එක බබා වගේ දෙනවා ...එත් plan එකකට මුන්ට rs 30000 දිගන්න බෑ ඒකටත් දෙස් තියනවා...හැබැයි වැඩියෙන් වටින්නේ ගෙදරද album එකද ඇහුවම ඇඩෙනවා කට්ටියට ....3D එකත් ඇදල 60000 ට ලාබයි මචන් වැඩේ .....හැබැයි architect ල වැඩේ සුපිරියට කරලා හොද ගානක් ගන්නවා ...ගානක් වැඩියෙන් ගියත් කමක් නෑ architect කෙනෙක් ගෙන් ගෙයක් design කරගනිල්ල ...ගෙයක් හදන්නේ එක පාරයි ....මේ 2.50 plan අදින එවුන්/ නැකත් කාරයෝ ටිකයි කාල තියෙන්නේ මේ field එක ...

මචන් මමත් home design කරනවා ...සත පහක වැඩක් නෑ බන් දැන් ....rs 30000 උඩ ගානක් කිව්වොත් මලාට වැඩක් එන්නේ නෑ ...මම කියන්නේ ගෙයක් design කරගන්නවානම් අඩුම 75000 වත් ගන්න ඕනි ...හැබැයි වැඩෙත් හරියට කරන්න ඕනි .....මේ 10000 -15000 ට ගෙවල් අදින එවුන් ටිකක් නිසා අපිටත් කෙල වෙලා....3D model එකක් කරනවානම් 1 lak අඩුම ගන්න ඕනි.....හෙන කට්ටක් කන්න ඕනි බන් ඔය වැඩේට ...පොඩ්ඩක් හිතපන් wedding photo album එකට විතරක් අඩුම ලක්ෂයක් ගන්නවා ....එක බබා වගේ දෙනවා ...එත් plan එකකට මුන්ට rs 30000 දිගන්න බෑ ඒකටත් දෙස් තියනවා...හැබැයි වැඩියෙන් වටින්නේ ගෙදරද album එකද ඇහුවම ඇඩෙනවා කට්ටියට ....3D එකත් ඇදල 60000 ට ලාබයි මචන් වැඩේ .....හැබැයි architect ල වැඩේ සුපිරියට කරලා හොද ගානක් ගන්නවා ...ගානක් වැඩියෙන් ගියත් කමක් නෑ architect කෙනෙක් ගෙන් ගෙයක් design කරගනිල්ල ...ගෙයක් හදන්නේ එක පාරයි ....මේ 2.50 plan අදින එවුන්/ නැකත් කාරයෝ ටිකයි කාල තියෙන්නේ මේ field එක ...
Good Luck Guys !! Wadetika hodeta kereganne lebenne kiyela wish kerenewa!!![]()

රත්තරං;19768155 said:හැදුවේ නෑ ගත්තා,, හදපු එකක් ගන්න එක පට්ට ලාබයි. විශේශෙන් කොලබනම්.

අනිවාර්යයෙන් බන්.අපි ප්ලෑන් එකක් අඳින්න ගනන් කිවුවාම අරයා ගන්නේ මෙච්චරයි මෙයා ගන්නේ මෙච්චරයි කියනවා.මම නම් කියනවා උන්ට කියලා කරගන්න කියලා.ප්ලෑන් අඳින්නේ නැකැත් කාරයෝ ,ලා,ලා.ආකිටෙක්ලත් නෑ.ඩ්‍රාෆ්ට්මන්ලත් නෑ.ආකිටෙක් කෙනෙක් ලඟට ගිහින් ප්ලෑන් එකක් ඇඳගන්න බැරිනම් අඩුම තරමින් ආකිටෙක් ෆර්ම් එකක වැඩ කරන ඩ්‍රාෆ්ට්මන් කෙනෙක්ට කියලවත් ප්ලෑන් එක ඇඳගන්න .
අනික බන් ආකිටෙක් කෙනෙක් සුපිරි ගානක් ගත්තයි කියලා අවුලක් නෑ.ලක්ශ 100ක ගෙයක් කලොත් ආකිටෙක්ගේ ෆී එක ලක්ශ 7යි.ගේ හදන්න අවුරුදු 1 1/2 ක් ගියොත් ඔය ලක්ශ 7, 18න් බෙදලා බලහන්.මාසෙට 38888.00යි.ඕකෙන් වැඩ කරන එවුන්ගේ පඩි ගෙවන්න ඕනි.කරන්ට් බිල්,වතුර,ටෙලිෆෝන්,ප්‍රින්ටින් ETF,EPF ඕවා ඔක්කොම ගෙවන්න ඕනි.
කාමර 5 ක "පොඩි" ගෙයක්...
මම ගෙයක් හදන්න හිතන්න කලින් ඇත්තටම හිතුවේ හදපු ගෙයක් ගන්න...
පහුගිය මාස 6දී ගෙවල් 30කට වඩා බලන්න ගියා ඒ බලපු එක ගෙයක් වත් හරි ගියේ නෑ....
සමහර ඒවගේ මාර අවුල් තියෙන්නේ උළුඅහු බැලුවම හෙනම බාල විදිහට හදල තියෙන්නේ...
ඉතින් මම හිතුව අතේ තියන ගානට ගෙයක් හදාගන්න