බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අන්න එහෙම වුනා නම් කොලිවුඩ් කොමඩියක් වගේ තියෙයි....
    (කොලිවුඩ් කොමඩි කිව්වම එකෙක්ට රිදෙයි දැන් ඈ!):baffled:
    හේ හේ...කෙල්ලෙකුත් හිටියනම් ඉතින් දවසක් හිර වෙලා හිටියත් කමක් නෑ කිබුල අයියේ:)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හේ හේ...කෙල්ලෙකුත් හිටියනම් ඉතින් දවසක් හිර වෙලා හිටියත් කමක් නෑ කිබුල අයියේ:)

    ඇලපිල්ලක් අඩුවෙන් ටයිප් වෙලා තියෙන්නේ.
    "කො"වෙන්න ඕනේ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙයා එහෙමද? බයේ බැහැ.

    මං මොකුත් කියන්නෙ නෑ නෑ මයි..
    ඊයේ අර ඩයි කටිං කොරන හාදයාගෙන් මම ඇහුවේ අයියේ මේ ............... ද කියලා?
    ඒ හාදයා නිකං මට දෙකක් අනින්න වගේ බලලා ඔව් මං තමයි ඇයි මොකද කියලා ඇහුවා.. :lol:
    හොඳ වෙලාවට අයියගේ කෝල් එක ඒ වෙලේම ආවේ. නැත්තම් මට ඒ වෙලේ හිතුනා ඒ හාදයා මාවත් අර මැසිම අස්සට දාවී කියලා.. :lol:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මං මොකුත් කියන්නෙ නෑ නෑ මයි..
    ඊයේ අර ඩයි කටිං කොරන හාදයාගෙන් මම ඇහුවේ අයියේ මේ ............... ද කියලා?
    ඒ හාදයා නිකං මට දෙකක් අනින්න වගේ බලලා ඔව් මං තමයි ඇයි මොකද කියලා ඇහුවා.. :lol:
    හොඳ වෙලාවට අයියගේ කෝල් එක ඒ වෙලේම ආවේ. නැත්තම් මට ඒ වෙලේ හිතුනා ඒ හාදයා මාවත් අර මැසිම අස්සට දාවී කියලා.. :lol:

    හික්ස්............පොර කොහොමත් ඉන්නේ ගහ ගන්න වගේ තමයි. හැබැයි පට්ට වැඩ කාරයෙක්. ඔය දැයි කටින් මෙෂින් 2න් හම්බ කරල් තමයි ඔය ඉස්සරහ තිබුන මරුටිය ගත්තෙත්.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    බය උනා බන් මම ඇත්තටම ගොඩක්..ගෑනු බය වෙලා අඩනවා කේබල් එක කැඩෙයිද දන්නෑ කියල අඩනව...මගේ කෙල්ලත් අඩල හොදට...මාත් බය උනා බන්...ඒ ආතල් එක අරන් බලපන්කෝ වෙලාවක කොහොමද කියල...උබ වගේ උනානම් චූ ගිහින් මැරෙයි:P

    පලන්චියකින් කකුල ලිස්සලා මම සේෆ්ටි බෙල්ට් එකෙන් විනාඩි විසි පහක් එල්ලිලා ඉදලා තියෙනවා තට්ටු 15 ක බිල්ඩිමක උඩම තට්ටුවෙ හදන කාලෙ. ටවර් ක්‍රේන් එකක බක්කියෙ සෙට් එකක් බැහැල තමයි ගොඩ දැම්මෙ. ප්‍රොජෙක්ට් මැනේජර්ම සීන් එකට බැස්සා වැඩේ සීරියස් කමට. බෙල්ට් නොතිබ්බනම් මම කෙලින්ම බිම. යට තිබ්බෙ සම්ප් එකට බැදපු කම්බි. හිතපල්ලකො. 2000 දී උනේ. ප්‍රොජෙක්ට් මැනේජර් මහත්‍තය දැන් ලන්කාවෙ ලොකුම කන්ස්ට්‍රක්ශන් කම්පැනියක ජී එම්
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හික්ස්............පොර කොහොමත් ඉන්නේ ගහ ගන්න වගේ තමයි. හැබැයි පට්ට වැඩ කාරයෙක්. ඔය දැයි කටින් මෙෂින් 2න් හම්බ කරල් තමයි ඔය ඉස්සරහ තිබුන මරුටිය ගත්තෙත්.

    තේරුනා මට ස්ථානය, මනුස්සයාගේ පෙනුම සහ වැඩ දැක්කම...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පලන්චියකින් කකුල ලිස්සලා මම සේෆ්ටි බෙල්ට් එකෙන් විනාඩි විසි පහක් එල්ලිලා ඉදලා තියෙනවා තට්ටු 15 ක බිල්ඩිමක උඩම තට්ටුවෙ හදන කාලෙ. ටවර් ක්‍රේන් එකක බක්කියෙ සෙට් එකක් බැහැල තමයි ගොඩ දැම්මෙ. ප්‍රොජෙක්ට් මැනේජර්ම සීන් එකට බැස්සා වැඩේ සීරියස් කමට. බෙල්ට් නොතිබ්බනම් මම කෙලින්ම බිම. යට තිබ්බෙ සම්ප් එකට බැදපු කම්බි. හිතපල්ලකො. 2000 දී උනේ. ප්‍රොජෙක්ට් මැනේජර් මහත්‍තය දැන් ලන්කාවෙ ලොකුම කන්ස්ට්‍රක්ශන් කම්පැනියක ජී එම්

    ආ.. මාමේ.. දැං ඔවුවා මතක් කොර කොර කොටන්න වෙලාවක්ද??? :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පට්ට කම්මැලිකමේ ඉන්න වෙලේ අහු උනා එකෙක්ව..
    ආතල් එකක් ගන්න පුළුවන් දැං.
    පට්ට බොරු බේගල් ඇද බාලා කලින් ආන්ඩුවට කඩේ යනවා..
    දේසපාලනේ මට අදාලම නැත. ඒත් ෆීල්ඩ් එක ලොවෙත් අදාල යෑ..
    http://www.elakiri.com/forum/showthread.php?t=1728330
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    පලන්චියකින් කකුල ලිස්සලා මම සේෆ්ටි බෙල්ට් එකෙන් විනාඩි විසි පහක් එල්ලිලා ඉදලා තියෙනවා තට්ටු 15 ක බිල්ඩිමක උඩම තට්ටුවෙ හදන කාලෙ. ටවර් ක්‍රේන් එකක බක්කියෙ සෙට් එකක් බැහැල තමයි ගොඩ දැම්මෙ. ප්‍රොජෙක්ට් මැනේජර්ම සීන් එකට බැස්සා වැඩේ සීරියස් කමට. බෙල්ට් නොතිබ්බනම් මම කෙලින්ම බිම. යට තිබ්බෙ සම්ප් එකට බැදපු කම්බි. හිතපල්ලකො. 2000 දී උනේ. ප්‍රොජෙක්ට් මැනේජර් මහත්‍තය දැන් ලන්කාවෙ ලොකුම කන්ස්ට්‍රක්ශන් කම්පැනියක ජී එම්
    අම්මට සිරි පට්ට සීන් එකනෙහ්,,,,මන් වගේ උනානම් වෙවුලල මැරෙන්නේ...
    ඊයෙත් තව චුට්ටෙන් චූ යනවා..
    මම බය උනේ නෑ ඇත්තටම ගෑනු ටික අඩන්න ගත්තට පස්සේ මාත් බය උනා...
    අපෝ මතක් වෙද්දිත් බය හිතෙනවා:(
     
    Status
    Not open for further replies.