හේ හේ...කෙල්ලෙකුත් හිටියනම් ඉතින් දවසක් හිර වෙලා හිටියත් කමක් නෑ කිබුල අයියේඅන්න එහෙම වුනා නම් කොලිවුඩ් කොමඩියක් වගේ තියෙයි....
(කොලිවුඩ් කොමඩි කිව්වම එකෙක්ට රිදෙයි දැන් ඈ!)![]()

හේ හේ...කෙල්ලෙකුත් හිටියනම් ඉතින් දවසක් හිර වෙලා හිටියත් කමක් නෑ කිබුල අයියේ![]()
ඇලපිල්ලක් අඩුවෙන් ටයිප් වෙලා තියෙන්නේ.
"කො"වෙන්න ඕනේ
මෙයා එහෙමද? බයේ බැහැ.


මං මොකුත් කියන්නෙ නෑ නෑ මයි..
ඊයේ අර ඩයි කටිං කොරන හාදයාගෙන් මම ඇහුවේ අයියේ මේ ............... ද කියලා?
ඒ හාදයා නිකං මට දෙකක් අනින්න වගේ බලලා ඔව් මං තමයි ඇයි මොකද කියලා ඇහුවා..
හොඳ වෙලාවට අයියගේ කෝල් එක ඒ වෙලේම ආවේ. නැත්තම් මට ඒ වෙලේ හිතුනා ඒ හාදයා මාවත් අර මැසිම අස්සට දාවී කියලා..![]()
බය උනා බන් මම ඇත්තටම ගොඩක්..ගෑනු බය වෙලා අඩනවා කේබල් එක කැඩෙයිද දන්නෑ කියල අඩනව...මගේ කෙල්ලත් අඩල හොදට...මාත් බය උනා බන්...ඒ ආතල් එක අරන් බලපන්කෝ වෙලාවක කොහොමද කියල...උබ වගේ උනානම් චූ ගිහින් මැරෙයි![]()
හික්ස්............පොර කොහොමත් ඉන්නේ ගහ ගන්න වගේ තමයි. හැබැයි පට්ට වැඩ කාරයෙක්. ඔය දැයි කටින් මෙෂින් 2න් හම්බ කරල් තමයි ඔය ඉස්සරහ තිබුන මරුටිය ගත්තෙත්.
පලන්චියකින් කකුල ලිස්සලා මම සේෆ්ටි බෙල්ට් එකෙන් විනාඩි විසි පහක් එල්ලිලා ඉදලා තියෙනවා තට්ටු 15 ක බිල්ඩිමක උඩම තට්ටුවෙ හදන කාලෙ. ටවර් ක්රේන් එකක බක්කියෙ සෙට් එකක් බැහැල තමයි ගොඩ දැම්මෙ. ප්රොජෙක්ට් මැනේජර්ම සීන් එකට බැස්සා වැඩේ සීරියස් කමට. බෙල්ට් නොතිබ්බනම් මම කෙලින්ම බිම. යට තිබ්බෙ සම්ප් එකට බැදපු කම්බි. හිතපල්ලකො. 2000 දී උනේ. ප්රොජෙක්ට් මැනේජර් මහත්තය දැන් ලන්කාවෙ ලොකුම කන්ස්ට්රක්ශන් කම්පැනියක ජී එම්

තේරුනා මට ස්ථානය, මනුස්සයාගේ පෙනුම සහ වැඩ දැක්කම...
ඇයි අවුල්ද?![]()
ඔය කියන කට්ටිය තමා එහෙම වෙන්නේ අයියේ...මෙයා එහෙමද? බයේ බැහැ.

අම්මට සිරි පට්ට සීන් එකනෙහ්,,,,මන් වගේ උනානම් වෙවුලල මැරෙන්නේ...පලන්චියකින් කකුල ලිස්සලා මම සේෆ්ටි බෙල්ට් එකෙන් විනාඩි විසි පහක් එල්ලිලා ඉදලා තියෙනවා තට්ටු 15 ක බිල්ඩිමක උඩම තට්ටුවෙ හදන කාලෙ. ටවර් ක්රේන් එකක බක්කියෙ සෙට් එකක් බැහැල තමයි ගොඩ දැම්මෙ. ප්රොජෙක්ට් මැනේජර්ම සීන් එකට බැස්සා වැඩේ සීරියස් කමට. බෙල්ට් නොතිබ්බනම් මම කෙලින්ම බිම. යට තිබ්බෙ සම්ප් එකට බැදපු කම්බි. හිතපල්ලකො. 2000 දී උනේ. ප්රොජෙක්ට් මැනේජර් මහත්තය දැන් ලන්කාවෙ ලොකුම කන්ස්ට්රක්ශන් කම්පැනියක ජී එම්

ඉස්පිරිතාලේ ඉන්නේ සනීප නැති හින්දද එහෙම නැත්නම් වෙන කාරණාවක් හින්දද
ඔය කියන කට්ටිය තමා එහෙම වෙන්නේ අයියේ...
බය වෙලා ඉන්නේ මිනිහගෙ සීන් මාට්ටු වෙයි කියල![]()