බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Albat

Member
Jul 17, 2012
96
13
0
හිරවෙයන්කෝ කියලා මමත් උඩට පහළට ගියපු වාර නම් අනන්තයි:D:D:D
 

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :lol::lol:

    මට නම් තාම ඔහොම සීන් එකක් වෙලා නෑ.. :D මොකෝ ගෑනු ටික බය වුනේ උඹ හිර වෙච්ච එකට ? :confused: ;)
    ගෑනු ගැන ඉතින් දන්නවනේ බන්....
    ඇඩ්මින් ඇන්ඩ් අකවුන්ට් එකට ඉන්න එකම කොල්ල මම බන් අනිත් උන් ඔක්කොම කෙල්ලෝ...:P
    ඉතින් උන් බය වෙන්න ඇති
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මෝරා අයියා බැලීම සදහා මා හවස ගමන් අරබයි..මා සමග යෑමට කෙනෙක් සිටීනම් අමතන්න :)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගෑනු ගැන ඉතින් දන්නවනේ බන්....
    ඇඩ්මින් ඇන්ඩ් අකවුන්ට් එකට ඉන්න එකම කොල්ල මම බන් අනිත් උන් ඔක්කොම කෙල්ලෝ...:P
    ඉතින් උන් බය වෙන්න ඇති

    ඉක්මනටම උඹේ ඔෆිස් එක පැත්තට එන්න ඕනේ බලන්න... :lol:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    එනවා එනවා... :)
    එල එල සෙට් වෙමුකෝ..මේ සෙට් එකේ ඉන්න පොඩිම එකා මම
    ඉක්මනටම උඹේ ඔෆිස් එක පැත්තට එන්න ඕනේ බලන්න... :lol:
    අපෝ එන්න නම් එපා....කෝච්චි පේරත් එන්න ෆුල් ට්‍රයි කරනවා:P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෝරා අයියා බැලීම සදහා මා හවස ගමන් අරබයි..මා සමග යෑමට කෙනෙක් සිටීනම් අමතන්න :)
    රංගූ.. කෝල් කරලා පලයං කෝකටත් යන්න කලින්. ටිකට් කපන ලයින් එකක් තියෙන්නේ.
    ඊයේ හවස ගියා මම බලන්න.. :baffled:
    ඉන් එහාට විස්ථර කියනවා නම්....
















    නෑ එක්කෝ ඕනේ නෑ.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එල එල සෙට් වෙමුකෝ..මේ සෙට් එකේ ඉන්න පොඩිම එකා මම

    අපෝ එන්න නම් එපා....කෝච්චි පේරත් එන්න ෆුල් ට්‍රයි කරනවා:P

    එල.. එල.. පෙරාත් එක්කම එන්නම්කො... :lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    නොදනී..මම හවස යමි:)


    11.gif
     
    Status
    Not open for further replies.