අහ්හ් අනිවා අනිවා මන් නැති සෙට්මෝල් තියන්න දෙන්නේ නෑ...උබත් එනවද ආ ආමේ උඹත් එනවා නේද සෙටමෝලට ?![]()

ගෑනු ගැන ඉතින් දන්නවනේ බන්....
මට නම් තාම ඔහොම සීන් එකක් වෙලා නෑ..මොකෝ ගෑනු ටික බය වුනේ උඹ හිර වෙච්ච එකට ?
![]()
![]()

අහ්හ් අනිවා අනිවා මන් නැති සෙට්මෝල් තියන්න දෙන්නේ නෑ...උබත් එනවද ආ ආ![]()

ගෑනු ගැන ඉතින් දන්නවනේ බන්....
ඇඩ්මින් ඇන්ඩ් අකවුන්ට් එකට ඉන්න එකම කොල්ල මම බන් අනිත් උන් ඔක්කොම කෙල්ලෝ...
ඉතින් උන් බය වෙන්න ඇති

එල එල සෙට් වෙමුකෝ..මේ සෙට් එකේ ඉන්න පොඩිම එකා මමඑනවා එනවා...![]()
අපෝ එන්න නම් එපා....කෝච්චි පේරත් එන්න ෆුල් ට්රයි කරනවාඉක්මනටම උඹේ ඔෆිස් එක පැත්තට එන්න ඕනේ බලන්න...![]()

JW black label bottles 2k thiyanawa ekk 6000 kata denawa one ekek kiyapamn
රංගූ.. කෝල් කරලා පලයං කෝකටත් යන්න කලින්. ටිකට් කපන ලයින් එකක් තියෙන්නේ.මෝරා අයියා බැලීම සදහා මා හවස ගමන් අරබයි..මා සමග යෑමට කෙනෙක් සිටීනම් අමතන්න![]()

එල එල සෙට් වෙමුකෝ..මේ සෙට් එකේ ඉන්න පොඩිම එකා මම
අපෝ එන්න නම් එපා....කෝච්චි පේරත් එන්න ෆුල් ට්රයි කරනවා![]()
