ඒ උනට හැම එකාම ආකිටෙක්චර් කියලා බෝර්ඩ් එකේ ගහනවනෙ බන්To be a Chartered architect it takes at least 7 n half years without repeating any subject or semester and chartered exam. to my knowledge no architect will do that kind of APPA BANA design in 2 or 3 days of time.
the problem is general public dont know who is an Architect, Engineer, or a Quantity surveyor is and whats there service. and that adhoc designers says they are capable of all these things and it is wasting of money and time by hiring them for there projects.![]()
සහතිකත් තියෙනවා බිත්ති පිරෙන්න
ඉතින් අපි වගේ ඕවා නොදන්න අයට හොයා ගන්න ටිකක් අමාරුයි


එත් මම ඉන්න වෙන රටක නිසා මට ලොකු කාලයක් නෑ මේ හැමදේටම.
නිවාඩු හම්බවෙන්නෙත් උපරිම මාසයක් වගේ තමයි. මට ඒ කාලය ඇතුලත මගේ හිතේ තියෙන අදහස් ටික කියල ලස්සන Design එකක් හදාගන්න ඕනේ.

