~ ගෙවල් හදන කොල්ලන්ගේ සංගමය ~

StillStanding

Member
Feb 20, 2016
491
62
0
To be a Chartered architect it takes at least 7 n half years without repeating any subject or semester and chartered exam. to my knowledge no architect will do that kind of APPA BANA design in 2 or 3 days of time.

the problem is general public dont know who is an Architect, Engineer, or a Quantity surveyor is and whats there service. and that adhoc designers says they are capable of all these things and it is wasting of money and time by hiring them for there projects. :lol::lol::lol::lol::lol::lol:
ඒ උනට හැම එකාම ආකිටෙක්චර් කියලා බෝර්ඩ් එකේ ගහනවනෙ බන්
සහතිකත් තියෙනවා බිත්ති පිරෙන්න
ඉතින් අපි වගේ ඕවා නොදන්න අයට හොයා ගන්න ටිකක් අමාරුයි :confused:
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචෝ doctor කෙනෙක් ගත්තත් engineer කෙනෙක් ගත්තත් තව ගොඩක් category jobs ගත්තම ඒ ඔක්කොම කරන්නේ කලින් තිබුන දෙයක් එහෙට මෙහෙට කරන එකනේ.....මොකෝ doctor කෙනෙක් උනත් ඉගෙන ගත්ත දේ යොදාගන්නවා මිසක් ඌට ඕනි දේ කරන්නේ නෑනේ ....ඒ උනාට මචන් උබ හදන ගෙදර වැලි කැටයක්වත් හදන්න කලින් එතන නෑනේ නෑ ....සියලු දේ අලුතින්ම නිර්මාණය කරන්න ඕනි ....copy paste ගහන එවුන් ගැන නෙවෙයි කියන්නේ ...එකට සෑහෙන කාලයක් යනවා .....දවසින් මමත් උබට plan එකක් ඇදල දෙන්නනම් ...හැබැයි මෙලෝ රහක් නෑ typically තමයි ....plan අදින එවුන්ගෙන් 90% ම ඔය ජාතියේ තමයි ....හරියට design එකක් කරනවානම් 2 weeks -months වගේ යනවා බන් ....උබල හිතන තරම් ලේසි නෑ ...ලංකාවේ doctor / engineer / accountant කිව්වම නොවදින ටික විතරනේ ..එකනේ බන් පිට රටවල musician ලට සැහෙන්න තැනක් තියෙන්නේ ....සින්දුවක් නිර්මාණය කරන්න කොහොම mind එකක් තියෙන්න ඕනිද කියල උන්ට තේරෙනවා ....එකයි doctor musician කියල වෙනසක් නැත්තේ උන්ට ...ඒකට අපේ ...

    සාමානයෙන් ගෙවල් අදින draughtmen ලා ගෙවල් ඩිසයින් කරන් නෑ බන්. ගේ හදන එකාට ඕනි විදියට තමයි ප්ලෑන අදින්නෙ. ගෙයක් හරියට ඩිිසයින් කර ගන්න ඕනි නන් ඉතින් ආකියෙක් ගාවට යන්න ඕනා. ඒවාට ඉතින් සල්ලි යනවා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    To be a Chartered architect it takes at least 7 n half years without repeating any subject or semester and chartered exam. to my knowledge no architect will do that kind of APPA BANA design in 2 or 3 days of time.

    the problem is general public dont know who is an Architect, Engineer, or a Quantity surveyor is and whats there service. and that adhoc designers says they are capable of all these things and it is wasting of money and time by hiring them for there projects. :lol::lol::lol::lol::lol::lol:

    One doesn't need to be a expert to design houses. There are draughtmen who are capable of doing Architecture work, Engineering work and Quantity Surveyors work. So the best thing to do is to design your house yourself and give to a draught person. He will develop it into a more practical design.
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මමත් හිතන් ඉන්නවා බන් Architect කෙනෙක්ට කියල ලස්සන Design එකක් කරලා ගේ හදන්න.:D එත් මම ඉන්න වෙන රටක නිසා මට ලොකු කාලයක් නෑ මේ හැමදේටම. :no:නිවාඩු හම්බවෙන්නෙත් උපරිම මාසයක් වගේ තමයි. මට ඒ කාලය ඇතුලත මගේ හිතේ තියෙන අදහස් ටික කියල ලස්සන Design එකක් හදාගන්න ඕනේ.:yes::yes: අඩුම තරමේ මට නිවාඩු තියෙන කාලේ ඇතුලත ඔක්කොම වැඩ ටික කරලා අත්තිවාරමවත් දාගන්න විදියට මට මුල් වැඩ ටික කරගන්න හොඳ විදියක් කියපල්ලකෝ..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,090
    16,876

    යකෝ අපිත් රට ඉදන් තමා වැඩේ කරගත්තේ..සල්ලි දෙන්න ලංකාවේ ඉන්න අපේ අයියා කෙනෙක් ගියා.මම ආකිටෙක් එක්ක ස්කයිප් එකෙන් කතා කරලා වැඩේ සුපිරියටම කරගත්තා.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,799
    6,362

    1. land එක survey කරලා land එකේ plan එක ඇදගන්ට ඕනේ
    2. Architect කෙනෙක් අල්ලාගෙන ගෙදර ඇදගන්ට
    3. නගර සබාවට දාල approve කරගන්ට
    4. QS කෙනෙක් අල්ලාගෙන Estimate එකක් කරගන්ට
    5. Contractor කෙනෙක් අල්ලාගෙන වැඩේ පටන් ගන්ට
     
    කොච්චර කාලයක් ගියාද බන් වැඩටික ඉවරවෙන්න... එහෙම කරන එකත හොඳ විසදුමක් තමයි.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,090
    16,876
    113
    කොච්චර කාලයක් ගියාද බන් වැඩටික ඉවරවෙන්න... එහෙම කරන එකත හොඳ විසදුමක් තමයි.

    මට මාසයයි සති දෙකක් ගියා ප්ලෑන් එක ගෙදරටම එන්න.ඔක්කොම පිළිවෙලට තිබුනා.අඩු පාඩු මුකුත් නැහැ.පෝස්ට් එකේ එන්න කල් ගියා ඒ කාලේ පට්ට වැස්සක්නේ තිබුනේ.
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    1. land එක survey කරලා land එකේ plan එක ඇදගන්ට ඕනේ
    2. Architect කෙනෙක් අල්ලාගෙන ගෙදර ඇදගන්ට
    3. නගර සබාවට දාල approve කරගන්ට
    4. QS කෙනෙක් අල්ලාගෙන Estimate එකක් කරගන්ට
    5. Contractor කෙනෙක් අල්ලාගෙන වැඩේ පටන් ගන්ට
    මට තියෙන ප්‍රශ්නේ බන් මම නිවාඩු ඉන්න මාසේ ඇතුලත හම්බවෙලා හිතේ තියෙන අදහස් වලට හරියන්න එක කරලා අත්තිවාරම හරි දාගන්න පුළුවන් වෙයිද කියන එක මචන්.. අනිත් වැඩ ටික මට ගෙදර කට්ටියට බාරදීල එන්න පුළුවන්.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මමත් හිතන් ඉන්නවා බන් Architect කෙනෙක්ට කියල ලස්සන Design එකක් කරලා ගේ හදන්න.:D එත් මම ඉන්න වෙන රටක නිසා මට ලොකු කාලයක් නෑ මේ හැමදේටම. :no:නිවාඩු හම්බවෙන්නෙත් උපරිම මාසයක් වගේ තමයි. මට ඒ කාලය ඇතුලත මගේ හිතේ තියෙන අදහස් ටික කියල ලස්සන Design එකක් හදාගන්න ඕනේ.:yes::yes: අඩුම තරමේ මට නිවාඩු තියෙන කාලේ ඇතුලත ඔක්කොම වැඩ ටික කරලා අත්තිවාරමවත් දාගන්න විදියට මට මුල් වැඩ ටික කරගන්න හොඳ විදියක් කියපල්ලකෝ..

    සිම්පල්නේ මචන්.දැන් තාක්ශනය දියුනුයි.උඹ ඔහේට වෙලා ඉන්න ගමන් කල්පනා කරපන් උඹේ ගෙදරට අවශ්‍ය මොනවද කියල.කාමර කීයක් ඕනිද,බාත් රූම් කීයක් ඕනිද,කාමර කොච්චර ලොකු වෙන්න ඕනිද කියලා කල්පනා කරලා කොලේක ලියහන්.ගෙදර අයත් එක්කත් කතා කරලා තීරණයක් ගනින්.
    ඊට පස්සේ ඔය ඉන්ටනෙට් එකේ ඕනිතරම් ගෙවල් වල ෆොටෝ දාලා තියෙනවා.ඒවා එහෙම බලලා උඹ කැමති විදියේ ගෙවල් ටිකක් සිලෙක්ට් කරහෙන ඒවා සේව් කරලා තියාගනින්.

    ඊට පස්සේ උඹ ලංකාවට ආවම හොඳ ආකිටෙක් කෙනෙක්ව හොයාගෙන ඌට උඹේ අවශ්‍යතාවයන් ලියපු කොලෙයි අර ෆොටෝ ටිකයි අරගෙන හම්බවෙන්න ගිහින් විස්තරේ කියහන්.ඊට පස්සේ හොඳ ඩිසයින් එකක් ආකිටෙක් කරලා දෙයි.ඊට පස්සේ ඕක පාස් කරගන්නත් එපැයි.ඒකට අවම වශයෙන් සති 02ක් වත් යනවා.පුලුවන් නම් උඹ රට ඉන්න ගමන් ගෙදර කෙනෙක්ව යවහන් ආකිටෙක්ව හම්බවෙන්න.ඊට පස්සේ ස්කයිප් වගේ දේවල් පාවිච්චි කරලා වැඩේ කරගනින්
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,090
    16,876
    113
    මට තියෙන ප්‍රශ්නේ බන් මම නිවාඩු ඉන්න මාසේ ඇතුලත හම්බවෙලා හිතේ තියෙන අදහස් වලට හරියන්න එක කරලා අත්තිවාරම හරි දාගන්න පුළුවන් වෙයිද කියන එක මචන්.. අනිත් වැඩ ටික මට ගෙදර කට්ටියට බාරදීල එන්න පුළුවන්.

    ඒකනම් කියන්න දන්නේ නැහැ බං.ඕන නම් අර මම දාපු නම්බර් එකට කෝල් කරලා අහපන්.මම නම් කියන්නේ වැඩේ හිමින් කෙරෙන තරමට හොදට කෙරෙනවා..ඔය වගේ වැඩක් දඩි බිඩියේ කරනකොට ඉතිං දන්නවනේ.
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,631
    527
    113
    ලන්ඩන් වත්ත
    One doesn't need to be a expert to design houses. There are draughtmen who are capable of doing Architecture work, Engineering work and Quantity Surveyors work. So the best thing to do is to design your house yourself and give to a draught person. He will develop it into a more practical design.
    correct me if i am wrong since i am not an architect so i can be wrong too but to my knowledge there are certain design principles such as rhythm, balance, emphasis, harmony,(can't remember exactly) which architects use in their designs and i don't think an ordinary guy knows about these things. therefore designing a house by oneself will going to be a complete disaster. without even a proper spacial planing and stuff how the house going to be practical. i believe it is wiser to consult a "qualified and well experienced" architect when designing a house. to get the maximum outcome from the architect the client should clearly describe his needs and what he has in mind and be flexible at same time as some times you can't have both rawla and kada at the same time.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,799
    6,362
    113
    මට තියෙන ප්‍රශ්නේ බන් මම නිවාඩු ඉන්න මාසේ ඇතුලත හම්බවෙලා හිතේ තියෙන අදහස් වලට හරියන්න එක කරලා අත්තිවාරම හරි දාගන්න පුළුවන් වෙයිද කියන එක මචන්.. අනිත් වැඩ ටික මට ගෙදර කට්ටියට බාරදීල එන්න පුළුවන්.

    අරු කිව්වා විදිහට skype වලින්වත් වැඩේ කරන්ට බලන්ට .
    සල්ලි තියෙනවා නම් consulting කරන්ටත් කාට හරි බාර දෙන්ට
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    he has more than 15 years experience.

    අවුරුදු 15 වේම ඇඳපු ප්ලෑන් තියෙනවනේ බන්:lol:.ඒවයින් එකක් ප්‍රින්ට් කරලා දෙන එක තමයි කරන්නේ.අපේ පැත්තෙත් ඉන්නවා ඔහොම එකෙක්.ඌත් ජීවිත කාලේම ඇඳපු ප්ලෑන් ටික CAD Drawing එකක තියන් ඉන්නවා.ඕනි වෙලාවට හරියන එකක් බලලා ප්‍රින්ට් කරලා දෙනවා.උගේ CAD Drawing එක ඩිලීට් කලොත් ජොබ් එක කරලා හමාරයි.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,799
    6,362
    113
    අවුරුදු 15 වේම ඇඳපු ප්ලෑන් තියෙනවනේ බන්:lol:.ඒවයින් එකක් ප්‍රින්ට් කරලා දෙන එක තමයි කරන්නේ.අපේ පැත්තෙත් ඉන්නවා ඔහොම එකෙක්.ඌත් ජීවිත කාලේම ඇඳපු ප්ලෑන් ටික CAD Drawing එකක තියන් ඉන්නවා.ඕනි වෙලාවට හරියන එකක් බලලා ප්‍රින්ට් කරලා දෙනවා.උගේ CAD Drawing එක ඩිලීට් කලොත් ජොබ් එක කරලා හමාරයි.

    :P
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    සාමානයෙන් ගෙවල් අදින draughtmen ලා ගෙවල් ඩිසයින් කරන් නෑ බන්. ගේ හදන එකාට ඕනි විදියට තමයි ප්ලෑන අදින්නෙ. ගෙයක් හරියට ඩිිසයින් කර ගන්න ඕනි නන් ඉතින් ආකියෙක් ගාවට යන්න ඕනා. ඒවාට ඉතින් සල්ලි යනවා.

    අනිවා ...architect ඉන්නේ building design කරන්න තමයි ....එක උන්ගේ job එක ....එත් ඉල්ලුම අනුව සැපයුම නැති නිසා තමයි CAD course කරපු එවුන් dman TO PHI ආදී එක එක එවුන්ට sq.feet limit දාල design කරන්න අයිතිය දීල තියෙන්නේ ...limit එක ඇතුලේ අදින්න පුළුවන් ඇදගන්න බැරි උනත් පුළුවන් උනත් ....but high rise building / hotels / market center / hospital ආදී එකී මෙකි නොකී සිරා design අදින්න අයිතිය තියෙන්නේ archi ලට තමයි ...එත් 2.50 එවුන් මොකක් හරි ඇදල archi හරි engineer කෙනෙක්ගෙන් seal එක අරන් අජුත design එකක් කරලා දෙනවා ....client ලත් කුණු කමට ලාබෙට මොකක් හරි අටවාගෙන යනවා අරුන්ට කියල ...මම දන්න draftsman කෙනෙක් තට්ටු 6 ක තඩි හොටෙල් එකක් design කරලා දෙනවා rs 60000 ට ....පට්ටම අජූතයි plan එක ...hotel එක school හොස්ටල් එකක් වගේ ...ඌ කෝටි 5 / 6 ක් වියදම කරලා හදනවා ....කුණු කමට ද මෝඩ කමටද මන්ද ...ඊයේ පෙරේද තව hotel එකක් ආව බන් කලාකාරයෙක්(මුර්ති ශිල්පියෙක්) ඇදල තියෙන්නේ ...ඒක ඊට එහා ....ඌට දෙන්න ඕනි mural part එකනේ බන් ...design එක දීල හරියනවද ....හොද architect කෙනෙක් අල්ලන් ලක්ෂ 04/05 දීල හොටෙල් එක හොටෙල් එකක් විදියට ඇදගන්න එපැයි බන් ...
     
    ඉල්ලුමට තියෙන සැපයිමේ නොහැකියාව නෙමෙයි බන් ඔතන තියෙන්නේ.සාමාන්‍ය මනුස්සයෙකුට ආකිටෙක් කෙනෙක්ගේ වියදම දරන්න අමාරුයි.ඒක එක හේතුවක්.අනිත් එක මිනිස්සු හිතන් ඉන්නව ඩිසයින් එකක් කරන එක හෙන ලේසි වැඩක්,ඔය වැඩේට ඔච්චර ගෙවන්න ඕනි නෑ කියලා.මිනිස්සුන්ගේ මානසික මට්ටම තමයි ඔය.

    අර ප්ලෑන් එක කොහොමද බන් පාස් කලේ?ඔය අජූත ප්ලෑන් එකකට චාටඩ් ආකිටෙක් කෙනෙක් සයින් කරයි කියලා මම හිතන්නේ නෑ
     
    Last edited:

    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    අර ප්ලෑන් එක කොහොමද බන් පාස් කලේ?ඔය අජූත ප්ලෑන් එකකට චාටඩ් ආකිටෙක් කෙනෙක් සයින් කරයි කියලා මම හිතන්නේ නෑ
    ඌ සයින් කරන්නම ඕනද මචන් පාස් වෙන්න?
    කිතුල්ගල මම දන්න පොඩි හොටෙල් එකක් තියෙනවා
    ප්ලෑන් එක අඳින්න ගියේ 3000යි
    :love:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඌ සයින් කරන්නම ඕනද මචන් පාස් වෙන්න?
    කිතුල්ගල මම දන්න පොඩි හොටෙල් එකක් තියෙනවා
    ප්ලෑන් එක අඳින්න ගියේ 3000යි
    :love:

    ව.අඩි 3000 ට වැඩිනම් චාටඩ් ආකිටෙක් කෙනෙක් හරි චාටඩ් ඉන්ජිනියර් කෙනෙක් හරි අත්සන් කරන්න ඕනි.