Mobitel හෙල්ප්

Girawa1

Member
Feb 28, 2016
69
11
0
Mobitel අලුත් පැකේජ් එකට මාරු උනා. මේකේ පරණ සිම් වලට අඩුවෙන් කැපෙන එක වලංගු නැද්ද කොල්ල නේ ? මගේ තිබෙන්නේ අවු 10 විතර වෙන සිම් එකක්

මම එළකිරි එකට අළුත්
 
  • Like
Reactions: Nadun26

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Aluth Ekata kiwwe , Any net 1.50 Eka da? 1717 Cust care Call ekak ganna. Oyage package eka gana Hari Wistharayak danaganna puluwan Ethakota. :D