අමුතු ආදරයක්

Taxi Driver

Member
Mar 1, 2016
10
0
0
කෙනෙක්ට ගොඩාක් ආදරේ කරනව... සම්මතේට සම්පූර්නයෙන්ම බැහැරව... එයා මට වඩා අවුරුදු 4ක් වැඩිමල්... ඒ මදිවට මැරි කරල එක්ක.. එයාව තේරුම් අරගෙන නෑ හස්බන්... ගොඩක් කල් ඉවසලත් ඉඳල.. අවුරුදු දෙකක් විතරම පස්සෙ හරි යයි කියල... ඒත් ඒ ජීවිතේ එපා වෙලා ඉද්දි තමයි මාව හම්බුනේ යාලුවෙක් විදිහට .. එයා රට ඉන්නෙ.. මම ඇස් දෙකට දැකලවත් නෙමේ එයාට ලං උනේ... ඒ කියන්නෙ හැබැහින්... අපි කෝල් කලා මැසේජ් කලා ටිකක් කල්... දන්නෙම නැතුව දෙන්නට දෙන්න ආදරෙ කරන්න පටන් ගත්ත... එයා පස්සෙ මාසයක් නිවාඩුවට මෙහෙ ආව... ඊට පස්සෙ අපි තව තවත් ලං වෙලා දැන්.. දැන් නම් අපි දෙන්නටම දෙන්නව නැතුව බෑ.. වැරදියට තේරුම් ගන්න එපා කොල්ල්ලනේ.. මේක ලයින් එකක් නෙමේ.. ඇත්තටම අපි දෙන්නට දෙන්න ගොඩාක් ආදරෙයි... ඒත් අපි දන්නව ඉස්සරහට ගොඩාක් ප්‍රශ්න වෙයි.. ඒවට උත්තර නෑ.. මට කරන්න දෙයක් ගැන අදහසක් දෙන්න පුලුවන් නම් ලොකු දෙයක් කොල්ලනේ... මමත් තවම ඉගෙන ගන්නව ඉන්ජිනියරින්... ඒ නිසා ටයිම් නම් තියනව ඉවසල ඉන්න... එත් ඉස්සරහට මොන මොන දේවල් වලට මුහ්න දෙන්න වේයිද දන්මෙ නෑ.. එලකිරියෙ ඉන්නෙ 2012 ඉදල.. ඒත් දැන් තියන එකවුන්ට් එක අවුරුද්දයි.. මේ වගේ දේවල් වලට මේකෙ අය උදව් කරනව දැකල තියන්වා... ඒකයි මම ඔයාලට කියන්න හිතුවෙ... මේක නවත්තන්න කීප සැරයක්ම හිතුව දෙන්නම කතා වෙලා.. ඒත් එයාට වගේම මටත් කරන්න පුලුවන් වැඩක් නෙමේ දැන් මේක... :no:
 
Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    "පුත දීඝායු ලඟ නොබලන්න දුර බලන්න...."
    ජාතක කතාවකින් ගන්න පුළුවන් හොඳ උපදෙසක්.
    කවදාකවත් උබලගේ ගෙදරින් නම් කැමැත්තක් නොලැබේවි..
     
    Taxi Driver

    Member
    Mar 1, 2016
    10
    0
    0
    "පුත දීඝායු ලඟ නොබලන්න දුර බලන්න...."
    ජාතක කතාවකින් ගන්න පුළුවන් හොඳ උපදෙසක්.
    කවදාකවත් උබලගේ ගෙදරින් නම් කැමැත්තක් නොලැබේවි..

    ඔව් මචං මමත් ඒක හිතුව.. ඒත් අපි දෙන්නගෙ අදහස් පවා මාර මැච් වෙනව.. ඒකමයි මෙච්චර දුරක් ආවෙත්..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    adara dalata ahu unama ohoma tamai machan.. hodata hitala balala wada karanna.. adareta wayasa anam manam nam prashnayak nemei ... ochara loku tiranayak gannawa nam aduma gane life eka full complete kara ganna ea kiwe kellage tiyene monawada kiyala.. adare witarak madi jiwat wenna
     
    Anthima tika therune ne Mchn.. Kellage thiyana ewa qwe?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හ්ම්..හ්ම්..හ්ම්.....
    දැන් ඔහොම වුනාට පස්සෙ තේරෙයි උඹට....
    මට එකක් කියපං, දැන් මනිස්සය දාල එන්න පුළුවන් නම් උඹේ ප්‍රේමවන්තියට, උඹටත් එහෙම නොකරයි කියල උඹට තියන සහතිකේ මොකක්ද?

    ඉගෙන ගෙන ඉදපං කලින්, නිකං රට පටලව ගන්නේ නැතුව, තේරුනැයි?
     
    riyasaka

    Active member
  • Jan 15, 2014
    418
    85
    28
    yako amaruwe watila inne eki.. uba yanawa udaw karanna.. ube ammai thaththai dhaduk widala ubawa haduwe kohewath yana ekak passe yannada? demawpiyo gana hithapan.
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    මචන්..මෙහෙමයි උබ ඉස්සෙල්ලාම ඉගෙන ඉදපන් ගොයියෝ.මටත් ඔය හා සමාන කතාවක් තිබුනා.මමත් අන්තිමට හොදටම ඈන ගත්තා.මෙන්ටලි අම්බානක් වෑටුනා.යාලුවො වගේ ඉදපු උන් ගෙන් එකයි මට අම්බානක් බෑනලා බෑනලා ගොඩදාගන්න උදව් කලේ.උබේ පාර පෑහෑදිලි.ඉස්සෙල්ලා ඉගෙන ගනින් බන්.යතාර්ථය හරි වෙනස් බන්.උබට ඕක තේරෙන්න කල් යයි.එක නිසා පුලුවන් නම් නෙවෙයි.ඉස්සෙල්ලාම ඉගෙන ගනින්.

    ප.ලි. - අදටත් මන් හොදම යාලුවෙක් විදිය්ට ආශ්‍රෙ කරන්නෙ අර මට ගොඩ යන්න උදව් කරපු එකාව.ඌ නෑත් නම් මාත් ලමයි ඉන්න ගෑනියෙක් බෑදලා මුලු ජීවිතේම අවුල් කරන් බන්.දෙයියනේ කියලා ගෙදර මිනිස්සුන්ටත් සලකන්, ගෑනිටත් සලකන්, චූටි කාර් කට්ටකුත් තියන් මම අද ලස්සනට ඉන්නව.
     
    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    "පුත දීඝායු ලඟ නොබලන්න දුර බලන්න...."
    ජාතක කතාවකින් ගන්න පුළුවන් හොඳ උපදෙසක්.
    කවදාකවත් උබලගේ ගෙදරින් නම් කැමැත්තක් නොලැබේවි..

    :):):):)
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    bota salli godak thiyenawa nam ena prashna godak walakwa ganna puluwan.. ehema nathnam umbata oya yanna hadana gamane waradenna thiyena awasthaa sahenna wadi.

    monawa unath podi kaale indala daha duk windala umbawa hadala uganwapu amma thaaththa amathaka karanna epaa kohewath yana chichchiyak hinda, eka rattharan unath.

    කෙනෙක්ට ගොඩාක් ආදරේ කරනව... සම්මතේට සම්පූර්නයෙන්ම බැහැරව... එයා මට වඩා අවුරුදු 4ක් වැඩිමල්... ඒ මදිවට මැරි කරල එක්ක.. එයාව තේරුම් අරගෙන නෑ හස්බන්... ගොඩක් කල් ඉවසලත් ඉඳල.. අවුරුදු දෙකක් විතරම පස්සෙ හරි යයි කියල... ඒත් ඒ ජීවිතේ එපා වෙලා ඉද්දි තමයි මාව හම්බුනේ යාලුවෙක් විදිහට .. එයා රට ඉන්නෙ.. මම ඇස් දෙකට දැකලවත් නෙමේ එයාට ලං උනේ... ඒ කියන්නෙ හැබැහින්... අපි කෝල් කලා මැසේජ් කලා ටිකක් කල්... දන්නෙම නැතුව දෙන්නට දෙන්න ආදරෙ කරන්න පටන් ගත්ත... එයා පස්සෙ මාසයක් නිවාඩුවට මෙහෙ ආව... ඊට පස්සෙ අපි තව තවත් ලං වෙලා දැන්.. දැන් නම් අපි දෙන්නටම දෙන්නව නැතුව බෑ.. වැරදියට තේරුම් ගන්න එපා කොල්ල්ලනේ.. මේක ලයින් එකක් නෙමේ.. ඇත්තටම අපි දෙන්නට දෙන්න ගොඩාක් ආදරෙයි... ඒත් අපි දන්නව ඉස්සරහට ගොඩාක් ප්‍රශ්න වෙයි.. ඒවට උත්තර නෑ.. මට කරන්න දෙයක් ගැන අදහසක් දෙන්න පුලුවන් නම් ලොකු දෙයක් කොල්ලනේ... මමත් තවම ඉගෙන ගන්නව ඉන්ජිනියරින්... ඒ නිසා ටයිම් නම් තියනව ඉවසල ඉන්න... එත් ඉස්සරහට මොන මොන දේවල් වලට මුහ්න දෙන්න වේයිද දන්මෙ නෑ.. එලකිරියෙ ඉන්නෙ 2012 ඉදල.. ඒත් දැන් තියන එකවුන්ට් එක අවුරුද්දයි.. මේ වගේ දේවල් වලට මේකෙ අය උදව් කරනව දැකල තියන්වා... ඒකයි මම ඔයාලට කියන්න හිතුවෙ... මේක නවත්තන්න කීප සැරයක්ම හිතුව දෙන්නම කතා වෙලා.. ඒත් එයාට වගේම මටත් කරන්න පුලුවන් වැඩක් නෙමේ දැන් මේක... :no:
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    හ්ම්..හ්ම්..හ්ම්.....
    දැන් ඔහොම වුනාට පස්සෙ තේරෙයි උඹට....
    මට එකක් කියපං, දැන් මනිස්සය දාල එන්න පුළුවන් නම් උඹේ ප්‍රේමවන්තියට, උඹටත් එහෙම නොකරයි කියල උඹට තියන සහතිකේ මොකක්ද?

    ඉගෙන ගෙන ඉදපං කලින්, නිකං රට පටලව ගන්නේ නැතුව, තේරුනැයි?

    අනිවා මේකනම් හරියටම හරි මම දන්න එකෙක්ටත් මේ වගෙම වැඩක් උනා ඒ කෙල්ලක් බැදපු කොල්ලගේ වැරදි කිය කිය මගේ යාළුවව මෝඩයට අන්දන්න හැදුවා පස්සේ හොයලා බැලුවාම ඒ කෙල්ල ටිකක් බඩුවක් වගේ. යාළුවව සෙට් කර ගන්න හදලා තියෙන්නේ සෙක්ස් වලට..... ටිකක් බලපන් හිතලා ඔය කියන කෙල්ලත් උබට දුක කියලා බලාපොරොත්තු වෙන්නේ සෙක්ස් නෙමෙද කියලා.....

    අනිවා දවසක උබටත් බැදපු මිනිහට කරන දේම නොකරයි කියලා උබට ෂුවර් කරන්න පුළුවන්ද....... උබ ෂුවර් කියලා හිතනවනම් උබ පට්ට මෝඩයි.... ඒ මොකද ඔය කෙල්ල බැදපු මිනිහත් හීනෙන්වත් හිතන්නේ නැතුව ඇති තමන්ගේ ගෑනී වෙන එකකේ එක්ක සෙට් වෙලා කියලා.......

    බුද්ධියට තැන දියන් උබ ඉගෙන ගන්න කොල්ලෙක් නෙ.........
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    අනිවා දවසක උබටත් බැදපු මිනිහට කරන දේම නොකරයි කියලා උබට ෂුවර් කරන්න පුළුවන්ද....... උබ ෂුවර් කියලා හිතනවනම් උබ පට්ට මෝඩයි.... ඒ මොකද ඔය කෙල්ල බැදපු මිනිහත් හීනෙන්වත් හිතන්නේ නැතුව ඇති තමන්ගේ ගෑනී වෙන එකකේ එක්ක සෙට් වෙලා කියලා.......

    :lol::lol::lol::lol: ඒ කතාව නම් සහතික ඈත්ත.
     
    Taxi Driver

    Member
    Mar 1, 2016
    10
    0
    0
    මෙහෙ ආව මාසෙ ආවෙ තනියම නෙමේ මචං මමත් එහෙ ඉද්දි මොන කතා කිව්වත් ලොකුවට විශ්වාස කලේ නෑ... ඒත් මම මෙහෙ ආවට පස්සෙ ගොඩක් අවදානෙන් උන්න... ඇත්තටම ඒ කොල්ල මට වඩා හොඳයි... මට එහෙම හිතුන.. ඒත් ඒ කොල්ල එක්ක ඉන්න විදිහෙන් මට එයා කිව්ව ඒවගෙ ඇත්තක් තේරුනා... කොල්ල ලගට ආවත් මෙයා එහෙම ගනන් ගන්නෙ නෑ... කොටින්ම බලන් ඉන්න කෙනෙක්ට අය්යයි නන්ගියි කියල තමයි හිතෙන්නෙ.. මම් එක්ක දවස පුරා ඉන්න විදිහත් එක්ක ඒ කොල්ල එක්ක ඉන්න නම් කොහොමත් ටයිම් නෑ.. කොහොමත් සෙක්ස් ම නෙමේ ඉල්ලුවෙ... අනික එච්චරම අමාරුවක් තියනව නම් ඇයි මාවම තෝර ගත්තෙ ? ඒ කෙල්ල වැටුන අමාරුවක් කියලත් නෑ බං..හොඳ හොබ් එකක් කරන්නෙත්... නටන්න ඕනෙ නම් එකට චාන්ස් ඕනෙ තරම්... වටේ අඳුරන කොල්ලො ඕනෙ තරම් ඉන්නව... ඒ කපල් එකේ අව්ල දැකල මෙයා වෙනුවෙන් මැරෙන කොල්ලො දෙන්නෙක් ඉන්නව... මම වගේ නෙමේ... සල්ලිත් තියනව.. ඒකම ඕනෙ නම් අමාරුවෙන් එන්න ඕනෙ මාවම තෝර ගනිද? අනික මට මේ උන්න මාසෙට ඒ ආදරේ හොඳටම දැනුන.. කොටින්ම කතාවෙන් පවා.. ඇත්තම කිව්වොත් මම දැන් මෙහෙම ආදරේ කරන්නෙ එයා මෙහෙ ආවට පස්සෙ... ඒ ආදරෙ දැකල තමයි මට මෙහෙම උනේ.. මම පොඩ්ඩක් වත් හිතුවෙ නෑ මට මෙච්චර ආදරේ අති කියල... අවන්කවම මෙහෙ එද්දිත් මම උන්නෙ ලයින් මානසිකත්වයෙන්... එහෙම ලොකුම ආදරයක් තිබූනෙ නෑ..
     
    Taxi Driver

    Member
    Mar 1, 2016
    10
    0
    0
    අනිවා මේකනම් හරියටම හරි මම දන්න එකෙක්ටත් මේ වගෙම වැඩක් උනා ඒ කෙල්ලක් බැදපු කොල්ලගේ වැරදි කිය කිය මගේ යාළුවව මෝඩයට අන්දන්න හැදුවා පස්සේ හොයලා බැලුවාම ඒ කෙල්ල ටිකක් බඩුවක් වගේ. යාළුවව සෙට් කර ගන්න හදලා තියෙන්නේ සෙක්ස් වලට..... ටිකක් බලපන් හිතලා ඔය කියන කෙල්ලත් උබට දුක කියලා බලාපොරොත්තු වෙන්නේ සෙක්ස් නෙමෙද කියලා.....

    අනිවා දවසක උබටත් බැදපු මිනිහට කරන දේම නොකරයි කියලා උබට ෂුවර් කරන්න පුළුවන්ද....... උබ ෂුවර් කියලා හිතනවනම් උබ පට්ට මෝඩයි.... ඒ මොකද ඔය කෙල්ල බැදපු මිනිහත් හීනෙන්වත් හිතන්නේ නැතුව ඇති තමන්ගේ ගෑනී වෙන එකකේ එක්ක සෙට් වෙලා කියලා.......

    බුද්ධියට තැන දියන් උබ ඉගෙන ගන්න කොල්ලෙක් නෙ.........

    හ්ම්..හ්ම්..හ්ම්.....
    දැන් ඔහොම වුනාට පස්සෙ තේරෙයි උඹට....
    මට එකක් කියපං, දැන් මනිස්සය දාල එන්න පුළුවන් නම් උඹේ ප්‍රේමවන්තියට, උඹටත් එහෙම නොකරයි කියල උඹට තියන සහතිකේ මොකක්ද?

    ඉගෙන ගෙන ඉදපං කලින්, නිකං රට පටලව ගන්නේ නැතුව, තේරුනැයි?

    ඉගෙන ගන්න එක මගාරින්නෙ නෑ මචං මම කොහොමත්... ඒත් මචං ජීවිතේ වැරදුන තීරනයක් හරිගස්සවන්න කෙල්ලෙක්ට අවස්තාවක් නැද්ද? ඔක්කොම ඉවසගෙනම ඉන්න ඕනෙද