කෙට්ටු එක අවුලක් ද?

User404

Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    මචන්ලා මම කෙට්ටු කෙනෙක් මට හිතින දෙයක් තමයි කෙට්ටු එක Personality එකට අවුලක් කියලා

    මටත් ඔහොමම හිතවනේ :no:

    Ai bn eka personality 1ta avul? Mata ehema hithenne nane. Eka eka kiyana eva oluvata daganna giyama thamai ohoma hithenne. Wadiya hithanna epa bn.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මමත් කෙට්ටුයි බන්...හැබැයි ඉරට්ට වගේ නම් නැහැ..ම්ම්...කෙල්ලොන්ගේ බැල්මේ අඩුවක් නම් නැහැ ඉතින්...උබට හොද පෙනුමක් තියෙනවනම්, ජොබක් තියෙනවනම්, රෙස්ප පිට ඉන්නවනම්, දැක්කම සොකඩයෙක් නෙමෙයි, පොරක් වගේ කියල පේනවනම් කෙට්ටු වුනා කියල එහෙම අවුලක් නැහැ...

    මහත කියල ගොඩක් මහත් වෙන්න එපා...සාමාන්‍ය ගානට මහත් වෙයන්...ඒ ගානට මහත උන්ට කෙට්ටු උන්ට වඩා බෙනේෆිට්ස් තියෙනවා හැබැයි ඇත්තටම...කෙට්ටු අපිට වඩා ඒ වගේ උන්ට පට ගාල අටෙන්ෂන් එක ගන්න පුළුවන්...තව ඉතින් ජැන්ඩි පහට අදින්න පුළුවන්...මට ෂර්ට් යට කරලා අදින්න බැහැ...පට්ට කැතයි බන්...ෂර්ට් එක එහෙන් මෙහෙන් උඩ එනවා...එපා වෙනවා..

    මම ටීෂර්ට් ඇන්දොත් අඳින්නේ ඇගේ සයිස් එකටම වගේ...පොඩ්ඩක් අත පය මාංශ පේශී වර්දනය කරන් තියෙනවා...නැත්තම් කැතයි නේ...

    ගොඩක් වෙලාවට අදින්නේ ෂර්ට් තමා...අත් දිග ඒවායේ අත් නමල...ටීෂර්ට් උනත් තියෙන්නේ ඒ මොඩල් එකේ ඒවා තමා සමහරක්...මම ගොඩක් අඩුවෙන් ටීෂර්ට් අදින්නේ...

    කෙල්ලොත් කැමති අත නමල ෂර්ට් අදින එකට තමා...:rolleyes:

    කියන්න අමතක වුනා...කෙට්ටු වෙලා ඉන්න එක මටත් එපා වෙලා...මහත් වෙන්න තමා ඕනේ...එත් පට්ට අමාරුයි මහත් වෙන්න..අපේ පරිවුර්තීය ක්‍රියාවලිය වැඩියි ලු :baffled:... කන කන ඒවා කොහේ යනවද දන්නේ නැහැ...ඒ නිසා ඌර වගේ කන්න ඕනෙලු පැලෙන්න...:baffled::baffled:
     
    Last edited:
    • Like
    Reactions: Psiko

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඕනෑවට වඩා ඒ ගැන හිතන්න ගියාම තමා නැති විකාරත් හිතෙන්නේ මචෝ..
     
    • Like
    Reactions: Psiko

    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    මමත් කෙට්ටුයි බන්...හැබැයි ඉරට්ට වගේ නම් නැහැ..ම්ම්...කෙල්ලොන්ගේ බැල්මේ අඩුවක් නම් නැහැ ඉතින්...උබට හොද පෙනුමක් තියෙනවනම්, ජොබක් තියෙනවනම්, රෙස්ප පිට ඉන්නවනම්, දැක්කම සොකඩයෙක් නෙමෙයි, පොරක් වගේ කියල පේනවනම් කෙට්ටු වුනා කියල එහෙම අවුලක් නැහැ...

    මහත කියල ගොඩක් මහත් වෙන්න එපා...සාමාන්‍ය ගානට මහත් වෙයන්...ඒ ගානට මහත උන්ට කෙට්ටු උන්ට වඩා බෙනේෆිට්ස් තියෙනවා හැබැයි ඇත්තටම...කෙට්ටු අපිට වඩා ඒ වගේ උන්ට පට ගාල අටෙන්ෂන් එක ගන්න පුළුවන්...තව ඉතින් ජැන්ඩි පහට අදින්න පුළුවන්...මට ෂර්ට් යට කරලා අදින්න බැහැ...පට්ට කැතයි බන්...ෂර්ට් එක එහෙන් මෙහෙන් උඩ එනවා...එපා වෙනවා..

    මම ටීෂර්ට් ඇන්දොත් අඳින්නේ ඇගේ සයිස් එකටම වගේ...පොඩ්ඩක් අත පය මාංශ පේශී වර්දනය කරන් තියෙනවා...නැත්තම් කැතයි නේ...

    ගොඩක් වෙලාවට අදින්නේ ෂර්ට් තමා...අත් දිග ඒවායේ අත් නමල...ටීෂර්ට් උනත් තියෙන්නේ ඒ මොඩල් එකේ ඒවා තමා සමහරක්...මම ගොඩක් අඩුවෙන් ටීෂර්ට් අදින්නේ...

    කෙල්ලොත් කැමති අත නමල ෂර්ට් අදින එකට තමා...:rolleyes:

    කියන්න අමතක වුනා...කෙට්ටු වෙලා ඉන්න එක මටත් එපා වෙලා...මහත් වෙන්න තමා ඕනේ...එත් පට්ට අමාරුයි මහත් වෙන්න..අපේ පරිවුර්තීය ක්‍රියාවලිය වැඩියි ලු :baffled:... කන කන ඒවා කොහේ යනවද දන්නේ නැහැ...ඒ නිසා ඌර වගේ කන්න ඕනෙලු පැලෙන්න...:baffled::baffled:

    mageth ohomane ban :baffled:
     
    chamara200

    Member
    Nov 20, 2010
    244
    13
    0
    gampaha
    ADE MATH AWA UBALAGE KETTU CLUB EKATA....KOCCHARA KEWATH MAHATTH WENNE NA BOLAU...balagena yanakota hena set ekak innawane mama hithuwe me wayasata mama witharai kettuyi kiyala... bump bump...
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    ඔන්න මාත් ජොයින් උනා කෙට්ටු ක්ලබ් එකට, මාත් කෙට්ටුයි, ඔහොම හිතෙන වාර අනන්තයි............:(:(
     
    • Like
    Reactions: Psiko

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    mageth ohomane ban :baffled:

    අපේ මචන් metabolism එක high ලු...එකයි සීන් එක...අපි කන ඒවා පට ගාල ක්ෂය වෙනවා...ඒ කියන්නේ ඒවා අපේ ශරීරයේ ඉක්මනට දහනය වෙනවා...ඉතුරු වෙන්නේ නැහැ...

    කොච්චර කෑවත් මදි, මහත් වෙන්නේ නැහැ කියල එකක් නැහැලු...ඒ කියන්නේ අපි කනවා මදිලු...උබට තව මහත් වෙන්න ඕනේ නම් ඔය කන ප්‍රමානෙට අමතරව කැලරි වැඩිපුර තියෙන කෑම කාල බලපන්...

    කොහොමත් 26 වගේ පැන්නට පස්සේ ඕක අඩු වෙනවා...ඉන් පස්සේ මහත් වෙනවා...උබේ වයස කීයද මචන්? මට නම් කන්න අමාරු සීන් එකක් තමා තියෙන්නේ...එකනේ...:dull:
     
    • Like
    Reactions: Psiko

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මචන් මාත් කෙට්ටුයි., හැබැයි දකින හැම එකම මට වැඩ මහතයි. මට නම් අව්ලක් නැහැ බන්. එත් එකම අව්ල ටමයි ෂර්ට් එකක් ඇන්දම නිකන් පබයෙක්ට ඇන්දුව වගේ පේන්නේ :):):):):):):):)

    :yes: :yes:
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,631
    527
    113
    ලන්ඩන් වත්ත
    අපේ මචන් metabolism එක high ලු...එකයි සීන් එක...අපි කන ඒවා පට ගාල ක්ෂය වෙනවා...ඒ කියන්නේ ඒවා අපේ ශරීරයේ ඉක්මනට දහනය වෙනවා...ඉතුරු වෙන්නේ නැහැ...

    කොච්චර කෑවත් මදි, මහත් වෙන්නේ නැහැ කියල එකක් නැහැලු...ඒ කියන්නේ අපි කනවා මදිලු...උබට තව මහත් වෙන්න ඕනේ නම් ඔය කන ප්‍රමානෙට අමතරව කැලරි වැඩිපුර තියෙන කෑම කාල බලපන්...

    කොහොමත් 26 වගේ පැන්නට පස්සේ ඕක අඩු වෙනවා...ඉන් පස්සේ මහත් වෙනවා...උබේ වයස කීයද මචන්? මට නම් කන්න අමාරු සීන් එකක් තමා තියෙන්නේ...එකනේ...:dull:
    එමමයි ඉතින්. ජිම් එකෙන් කිව්ව වෙල් 6 කන්න කියල ඩවසට මහත් වෙන්න ඕන නම්. කන්න බැරි එකනෙ අවුල. ඕකට එක්ටොමොර්ප් බොඩි ටයිප් කියලද කොහොද කියන්නෙ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    එමමයි ඉතින්. ජිම් එකෙන් කිව්ව වෙල් 6 කන්න කියල ඩවසට මහත් වෙන්න ඕන නම්. කන්න බැරි එකනෙ අවුල. ඕකට එක්ටොමොර්ප් බොඩි ටයිප් කියලද කොහොද කියන්නෙ

    මොන බොඩි ද මන්ද බන්..කෑම කන්න කියල එහෙමට බැහැ..වේල් තුන කන්නෙත් අමාරුවෙන්...වේල් 6ක් කොහමද යකෝ කන්නේ...:baffled: දැන් මම 11.30ට උදේ කෑවේ දැන් දවල්ට කන්න බැරුව ඉන්නේ...බඩ පිරිලා....:(

    මන්ද බන්....:baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ පර්සනැලිටි එක මනින්නෙ බඩෙන්ද :lol: :lol:
    කෙට්ටු වෙන එක හොඳයි ඉලක්කෙ පොඩියි වේගෙන් එහාට මෙහාට වුනෑකි :yes: :yes:
    දුර්වල තැන් ඉලක්ක කල්ල ඉක්මනට ගහල ඉක්මනට ඈත් වුනහැකි :yes: :yes: