මචන්ලා මම කෙට්ටු කෙනෙක් මට හිතින දෙයක් තමයි කෙට්ටු එක Personality එකට අවුලක් කියලා
මටත් ඔහොමම හිතවනේ![]()
Ai bn eka personality 1ta avul? Mata ehema hithenne nane. Eka eka kiyana eva oluvata daganna giyama thamai ohoma hithenne. Wadiya hithanna epa bn.
මචන්ලා මම කෙට්ටු කෙනෙක් මට හිතින දෙයක් තමයි කෙට්ටු එක Personality එකට අවුලක් කියලා
මටත් ඔහොමම හිතවනේ![]()

... කන කන ඒවා කොහේ යනවද දන්නේ නැහැ...ඒ නිසා ඌර වගේ කන්න ඕනෙලු පැලෙන්න...

මමත් කෙට්ටුයි බන්...හැබැයි ඉරට්ට වගේ නම් නැහැ..ම්ම්...කෙල්ලොන්ගේ බැල්මේ අඩුවක් නම් නැහැ ඉතින්...උබට හොද පෙනුමක් තියෙනවනම්, ජොබක් තියෙනවනම්, රෙස්ප පිට ඉන්නවනම්, දැක්කම සොකඩයෙක් නෙමෙයි, පොරක් වගේ කියල පේනවනම් කෙට්ටු වුනා කියල එහෙම අවුලක් නැහැ...
මහත කියල ගොඩක් මහත් වෙන්න එපා...සාමාන්‍ය ගානට මහත් වෙයන්...ඒ ගානට මහත උන්ට කෙට්ටු උන්ට වඩා බෙනේෆිට්ස් තියෙනවා හැබැයි ඇත්තටම...කෙට්ටු අපිට වඩා ඒ වගේ උන්ට පට ගාල අටෙන්ෂන් එක ගන්න පුළුවන්...තව ඉතින් ජැන්ඩි පහට අදින්න පුළුවන්...මට ෂර්ට් යට කරලා අදින්න බැහැ...පට්ට කැතයි බන්...ෂර්ට් එක එහෙන් මෙහෙන් උඩ එනවා...එපා වෙනවා..
මම ටීෂර්ට් ඇන්දොත් අඳින්නේ ඇගේ සයිස් එකටම වගේ...පොඩ්ඩක් අත පය මාංශ පේශී වර්දනය කරන් තියෙනවා...නැත්තම් කැතයි නේ...
ගොඩක් වෙලාවට අදින්නේ ෂර්ට් තමා...අත් දිග ඒවායේ අත් නමල...ටීෂර්ට් උනත් තියෙන්නේ ඒ මොඩල් එකේ ඒවා තමා සමහරක්...මම ගොඩක් අඩුවෙන් ටීෂර්ට් අදින්නේ...
කෙල්ලොත් කැමති අත නමල ෂර්ට් අදින එකට තමා...
කියන්න අමතක වුනා...කෙට්ටු වෙලා ඉන්න එක මටත් එපා වෙලා...මහත් වෙන්න තමා ඕනේ...එත් පට්ට අමාරුයි මහත් වෙන්න..අපේ පරිවුර්තීය ක්‍රියාවලිය වැඩියි ලු... කන කන ඒවා කොහේ යනවද දන්නේ නැහැ...ඒ නිසා ඌර වගේ කන්න ඕනෙලු පැලෙන්න...
![]()

Ai bn eka personality 1ta avul? Mata ehema hithenne nane. Eka eka kiyana eva oluvata daganna giyama thamai ohoma hithenne. Wadiya hithanna epa bn.



,උඹ මහත් වෙන්ඩ දඟලනවා අපි කෙට්ටු වෙන්ඩ දඟලනවා....
උඹ මහත් වෙන්ඩ දඟලනවා අපි කෙට්ටු වෙන්ඩ දඟලනවා....


mageth ohomane ban![]()

මචන් මාත් කෙට්ටුයි., හැබැයි දකින හැම එකම මට වැඩ මහතයි. මට නම් අව්ලක් නැහැ බන්. එත් එකම අව්ල ටමයි ෂර්ට් එකක් ඇන්දම නිකන් පබයෙක්ට ඇන්දුව වගේ පේන්නේ![]()

එමමයි ඉතින්. ජිම් එකෙන් කිව්ව වෙල් 6 කන්න කියල ඩවසට මහත් වෙන්න ඕන නම්. කන්න බැරි එකනෙ අවුල. ඕකට එක්ටොමොර්ප් බොඩි ටයිප් කියලද කොහොද කියන්නෙඅපේ මචන් metabolism එක high ලු...එකයි සීන් එක...අපි කන ඒවා පට ගාල ක්ෂය වෙනවා...ඒ කියන්නේ ඒවා අපේ ශරීරයේ ඉක්මනට දහනය වෙනවා...ඉතුරු වෙන්නේ නැහැ...
කොච්චර කෑවත් මදි, මහත් වෙන්නේ නැහැ කියල එකක් නැහැලු...ඒ කියන්නේ අපි කනවා මදිලු...උබට තව මහත් වෙන්න ඕනේ නම් ඔය කන ප්‍රමානෙට අමතරව කැලරි වැඩිපුර තියෙන කෑම කාල බලපන්...
කොහොමත් 26 වගේ පැන්නට පස්සේ ඕක අඩු වෙනවා...ඉන් පස්සේ මහත් වෙනවා...උබේ වයස කීයද මචන්? මට නම් කන්න අමාරු සීන් එකක් තමා තියෙන්නේ...එකනේ...![]()
එමමයි ඉතින්. ජිම් එකෙන් කිව්ව වෙල් 6 කන්න කියල ඩවසට මහත් වෙන්න ඕන නම්. කන්න බැරි එකනෙ අවුල. ඕකට එක්ටොමොර්ප් බොඩි ටයිප් කියලද කොහොද කියන්නෙ
දැන් මම 11.30ට උදේ කෑවේ දැන් දවල්ට කන්න බැරුව ඉන්නේ...බඩ පිරිලා....

,උඹ මහත් වෙන්ඩ දඟලනවා අපි කෙට්ටු වෙන්ඩ දඟලනවා....


