රත්තරං;19771790 said:ඔය කියන්නේ MPI ඇන්ජිම
Motero IO Non GDI එකනම් අව්ලක් නෑ. ඒත් ලංකාවටම වාහන 10-15ක් ඇති
Kiribathgoda LP perera pare gedaraka ekak thiyenawa
un wadiya use karanneth naha danna widihata
talk karala baluwanam hari
රත්තරං;19771790 said:ඔය කියන්නේ MPI ඇන්ජිම
Motero IO Non GDI එකනම් අව්ලක් නෑ. ඒත් ලංකාවටම වාහන 10-15ක් ඇති

N♥K_forever;19792528 said:Kiribathgoda LP perera pare gedaraka ekak thiyenawa
un wadiya use karanneth naha danna widihata
talk karala baluwanam hari



රත්තරං;19676393 said:දැන් වාහන වල ඔප්ශන් නෑ නෙමේ බන්.. 1990දි මේවයින් එකක් ගන්නකොට කොරොලා 3ක් නැත්නම්4 ක් ගන්න පුලුවන් මේකේ ගානට.. දැන් උනත් යාරිස් කොරොල්ලා එක්ක සන්සන්දනේ කරන්නේ නැතුව ලෙක්සස් එකක් හරි අඩුම ටොයොටා ඇවලොන් එකක් එක්ක හරි බලන්න වෙනවා..

Kohomada bun ehem gihin talk karanne. Kohomath eaka athariya bun. Hariyanne na.

මචන්ලා මට පිස්සුවක් හැදිල ඉන්නෙ. ටෙන්ට් එක ගහපු කොට මොඩල් 4dr5 jeep එකක් ගන්න ආසාවක් ආව. කොල පාට කැත මොඩල් එක තමා ikman වල එහෙම දාල තියෙන්නෙ. එක එක ඒව එක එක ගනන්
දැන් තෝ යන්න නේද ඉන්නේ....?? වාහන අරන් දාලා ගෙදර මිනිස්සුන්ට යකඩ දිහා බල බල ඉන්නද....??

දැන් තෝ යන්න නේද ඉන්නේ....?? වාහන අරන් දාලා ගෙදර මිනිස්සුන්ට යකඩ දිහා බල බල ඉන්නද....??
![]()
කැබ් එක දුන්නද...??![]()



http://carnews.beforward.jp/searchs/detail/entry_id=234579/category=ecocar/category_sub=ev
Anyone use this...car eka nam..ape aiya kenek gawa tiyanwa..patta bande..pitinnam..kathai..but interior nam..suppa...air bags 4k enawa...supiri bande..
one charge ekakkin..80km wage puluwan...ac nathiwa..90-100 puluwan ati..

අඩේ දැන් ඔරිජිනල් නම්බර් ප්ලේට් එක (පලාත් අකුරුත් හරියට තියන) එක නැතිව දුම් පරික්ශනේ කරන්නේ නැහැනේ
මගේ ප්ලේට් එක WP තියෙන්නේ මගේ නමට ට්‍රානස්ෆර් කරලා තියෙන්නේ ඒක නිසා පලාත් අකුරු දෙක වෙනස් වෙනවා ඒක නිසා පොතේ තියෙන්නේ WP නෙමයි, ඒත් ප්ලේට් දෙක ගත්තේ නැහැ පරන ප්ලේට් එකෙන් තමයි දිවුවේ. මේ සැරේ දුම් පරිකසනේ කරන්න ගියාම තැන් 2න්ම කිවුවා මේ අවුරුද්දෙ ඉදන් ඔරිජිනල් ප්ලේට් එක නැතිව දුම් පරික්සනේ කරන්නේ නැහැ කියලා එවුන්ට එවපු ඔෆිශල් නෝටිස් එකත් පෙන්නුවා



oka godak kaleka indala kiyana ekak ban mageth thibbe WP man aurudu 4 withara diuwa aulak nathuwa number plate awema na ekale athulatha un ohoma kiyala denawa dum sahthike eth dan nithiya wenas karalada danne na.![]()
නැහැ මචන් මේ අවුරුද්දෙ (2016) ජනවාරි පලවෙනිදා ඉදන් තියෙන්නේ. උන් එවුන්ට එවපු ඔෆිශල් නෝටිස් එකත් පෙන්නුවා පේපර් ඇඩ් එකකුත් දාලා තියනවා මේ සීන් එක කියලා. මමත් මීට කලින් කිසි අවුලක් නැතිව WP තියෙද්දි කරලා තියනවා. ඉන්ග්ලිශ් නම්බර් නම් අනිවාර්යෙන්ම ඔරිජිනල් ප්ලේට් තියෙන්න ඕනෙ කියලා තමයි කියන්නේ (ප්‍රින්ට් කරලා ගහන් ගියාට වැඩක් නැහැ)
නම්බර් ප්ලේට් ආවෙ නැහැ කියලා වැඩක් නැහැ මොකද ට්‍රානස්ෆර් ඩේට් එක පොතේ තියනවා නේ ප්ලේට් දෙක මාසෙන් වගේ එනවා නේ මම සෑහෙන වෙලා ඔක ගැන කතා කරලා ආවේ එතන ඉන්න එවුන් එක්ක. අනික ප්ලේට් දෙක ගත්තේ නැත්නම් RMV එකට එවනවලු අවුරුද්දකට පස්සේ එතනින් ඒව රිසයිකල් කරනවාලු එහෙම කරාට පස්සෙ පොලිසියෙ ඇන්ට්‍රියක් දාල නම්බර් ප්ලේට් නැතිවුනා කියලා ආයෙ සල්ලි දීල ප්ලේට් එක අලුතෙන් ගහලා ගන්න වෙන කතාවකුත් කිවුවා

