වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

N♥K_forever

Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    රත්තරං;19771790 said:
    ඔය කියන්නේ MPI ඇන්ජිම
    Motero IO Non GDI එකනම් අව්ලක් නෑ. ඒත් ලංකාවටම වාහන 10-15ක් ඇති

    Kiribathgoda LP perera pare gedaraka ekak thiyenawa
    un wadiya use karanneth naha danna widihata
    talk karala baluwanam hari
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    N♥K_forever;19792528 said:
    Kiribathgoda LP perera pare gedaraka ekak thiyenawa
    un wadiya use karanneth naha danna widihata
    talk karala baluwanam hari

    Kohomada bun ehem gihin talk karanne. Kohomath eaka athariya bun. Hariyanne na.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,346
    17,261
    113
    Auckland
    මචන්ලා මට පිස්සුවක් හැදිල ඉන්නෙ. ටෙන්ට් එක ගහපු කොට මොඩල් 4dr5 jeep එකක් ගන්න ආසාවක් ආව. කොල පාට කැත මොඩල් එක තමා ikman වල එහෙම දාල තියෙන්නෙ. එක එක ඒව එක එක ගනන් :nerd::dull::(
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    රත්තරං;19676393 said:
    දැන් වාහන වල ඔප්ශන් නෑ නෙමේ බන්.. 1990දි මේවයින් එකක් ගන්නකොට කොරොලා 3ක් නැත්නම්4 ක් ගන්න පුලුවන් මේකේ ගානට.. දැන් උනත් යාරිස් කොරොල්ලා එක්ක සන්සන්දනේ කරන්නේ නැතුව ලෙක්සස් එකක් හරි අඩුම ටොයොටා ඇවලොන් එකක් එක්ක හරි බලන්න වෙනවා..

    crown majesta eka poddak balapan
    dora bageta wahunama eka athulata adala ganna seen ekakuth thiyenawa :nerd:
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    Kohomada bun ehem gihin talk karanne. Kohomath eaka athariya bun. Hariyanne na.

    un pawichhi karanne na bn
    yaluwekge gdra eha patte tyne
    unge balcony ekata penawa wahane

    "wahane gana poddk katha karanna awe " kiyala talk karala wisthara ahala ganna tyne :lol:

    edit:
    rav4 ehemath balapan
    malkavi suv ekak hoyala mahesh suggest karala thibba suv wagayak ewath poddak balanna..
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මචන්ලා මට පිස්සුවක් හැදිල ඉන්නෙ. ටෙන්ට් එක ගහපු කොට මොඩල් 4dr5 jeep එකක් ගන්න ආසාවක් ආව. කොල පාට කැත මොඩල් එක තමා ikman වල එහෙම දාල තියෙන්නෙ. එක එක ඒව එක එක ගනන් :nerd::dull::(

    :growl: දැන් තෝ යන්න නේද ඉන්නේ....?? වාහන අරන් දාලා ගෙදර මිනිස්සුන්ට යකඩ දිහා බල බල ඉන්නද....?? :P

    කැබ් එක දුන්නද...?? :oo:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,346
    17,261
    113
    Auckland
    :growl: දැන් තෝ යන්න නේද ඉන්නේ....?? වාහන අරන් දාලා ගෙදර මිනිස්සුන්ට යකඩ දිහා බල බල ඉන්නද....?? :P

    කැබ් එක දුන්නද...?? :oo:

    වීසා නෑ මාමෙ. මගුල තාම ආවෙ නෑ. මේ සතියෙ කෝස් එක පටන් ගන්නව. ඉතින් ලබන සතිය තමා අවසාන සතිය. ඊට කලින් යන්න බැරි උනොත් මාස 3ක් ඉන්න වෙනව. එතකන් පදින්න තමා :rofl::P

    කැබ් එක නම් සෙනිකව දුන්න :)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,350
    19,449
    113
    Colombo
    අඩේ දැන් ඔරිජිනල් නම්බර් ප්ලේට් එක (පලාත් අකුරුත් හරියට තියන) එක නැතිව දුම් පරික්ශනේ කරන්නේ නැහැනේ
    මගේ ප්ලේට් එක WP තියෙන්නේ මගේ නමට ට්‍රානස්ෆර් කරලා තියෙන්නේ ඒක නිසා පලාත් අකුරු දෙක වෙනස් වෙනවා ඒක නිසා පොතේ තියෙන්නේ WP නෙමයි, ඒත් ප්ලේට් දෙක ගත්තේ නැහැ පරන ප්ලේට් එකෙන් තමයි දිවුවේ. මේ සැරේ දුම් පරිකසනේ කරන්න ගියාම තැන් 2න්ම කිවුවා මේ අවුරුද්දෙ ඉදන් ඔරිජිනල් ප්ලේට් එක නැතිව දුම් පරික්සනේ කරන්නේ නැහැ කියලා එවුන්ට එවපු ඔෆිශල් නෝටිස් එකත් පෙන්නුවා
     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    oka godak kaleka indala kiyana ekak ban mageth thibbe WP man aurudu 4 withara diuwa aulak nathuwa number plate awema na ekale athulatha un ohoma kiyala denawa dum sahthike eth dan nithiya wenas karalada danne na.:no::no::no:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,350
    19,449
    113
    Colombo
    oka godak kaleka indala kiyana ekak ban mageth thibbe WP man aurudu 4 withara diuwa aulak nathuwa number plate awema na ekale athulatha un ohoma kiyala denawa dum sahthike eth dan nithiya wenas karalada danne na.:no::no::no:

    නැහැ මචන් මේ අවුරුද්දෙ (2016) ජනවාරි පලවෙනිදා ඉදන් තියෙන්නේ. උන් එවුන්ට එවපු ඔෆිශල් නෝටිස් එකත් පෙන්නුවා පේපර් ඇඩ් එකකුත් දාලා තියනවා මේ සීන් එක කියලා. මමත් මීට කලින් කිසි අවුලක් නැතිව WP තියෙද්දි කරලා තියනවා. ඉන්ග්ලිශ් නම්බර් නම් අනිවාර්යෙන්ම ඔරිජිනල් ප්ලේට් තියෙන්න ඕනෙ කියලා තමයි කියන්නේ (ප්‍රින්ට් කරලා ගහන් ගියාට වැඩක් නැහැ)

    නම්බර් ප්ලේට් ආවෙ නැහැ කියලා වැඩක් නැහැ මොකද ට්‍රානස්ෆර් ඩේට් එක පොතේ තියනවා නේ ප්ලේට් දෙක මාසෙන් වගේ එනවා නේ මම සෑහෙන වෙලා ඔක ගැන කතා කරලා ආවේ එතන ඉන්න එවුන් එක්ක. අනික ප්ලේට් දෙක ගත්තේ නැත්නම් RMV එකට එවනවලු අවුරුද්දකට පස්සේ එතනින් ඒව රිසයිකල් කරනවාලු එහෙම කරාට පස්සෙ පොලිසියෙ ඇන්ට්‍රියක් දාල නම්බර් ප්ලේට් නැතිවුනා කියලා ආයෙ සල්ලි දීල ප්ලේට් එක අලුතෙන් ගහලා ගන්න වෙන කතාවකුත් කිවුවා
     
    Last edited:

    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39

    :shocked:
    මගෙත් WP තියෙන්නේ. ට්‍රාන්සර් කරනකොට අලුත් එක මම ගත්තෙත් නෑ. :baffled:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,610
    3,337
    113
    Danna kenek mata allion 260 gena kiyala denna...
    A18 da A15 da market...interior monawada market ....okkoma danna wistara kiyala denna..mama mukuth danne ne wahana beluwa milai wahana wala interior wenaskam tinawa...meke dan market value kiyada...2007- 2008 beluwe...

    Katu tread akata yana ana nisai meke denme...off topic nisa samawenna ....

    Need help machanla....
     
    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    සතුට යනු
    NISSAN LEAF ගත්ත උන් BUS එකේ වැඩට එනු දැකීමයි .. :D:D
     
    Status
    Not open for further replies.