සමාවෙන්න පුංචි කුමරියේ.....
සමාවෙන්න පුංචි කුමරියේ.....
අවුරුදු 3කට වැඩි කාලයක් එකට ඉඳලා...දුවලා පැනලා පිස්සු නටල ඇවිදලා රන්ඩු වෙලා තරහා වෙලා අඩලා හැම දීම කරේ මෙහෙම වෙන්න නෙවෙයි....උනේ මොකද කියල බලන්න දැන් කල් වැඩියි...දැන් ඒකට වෙලාවක් නැහැ...මගේ අතේ තියෙන වැරදි වලට මං වග කියනවා...ඔයාගෙන් උන වැරදි වලට ඔයා වගකියන්න ඕන...අපි අපිට උන වැරැද්දට දඩුවමක් විදියට ඒවා බෙදා ගමු....ආදරය කරපු දේවල් බෙදහදා ගත්ත දේවල් මතකයින් සහ සිහිවටනයන් ලෙසම තියාගමු....මාත් එක්ක හිටිය දවස් 1450 ඇතුල් මාව බලා කිය ගත්තට පින්....එකම එක ඉල්ලීමක්....
ජීවිතේ කිසිම දවසක කිසිම වෙලාවක මට වෛර කරන්න එපා....මට ඕන වුනේ ඔයාව රැජිනක් කරන්න මිසක් අතරමං කරන්න නෙවෙයි....
සමාවෙන්න පුංචි කුමරියේ......අපි වෙන්වෙලා යමු....
මිතුරේ... මගෙ නිල් මල් හීනේ....සුරැකීවා ඔය දෑස වගේ....