Ubalage Keyboard aka mokadda?

Kasun k

Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Ubala use karana keyboard aka mokadda? Godak un kiyanawa Mechanical Keyboards hodai kiyala.

    Matath thiyenawa Razer Chroma Backwidow akak :(. but akata wada man apple keyboards walata asai ban :sorry:. type karanna lesi awala

    Ubalage idea aka mokadda? keyboard akak gannawa nam mokadda hoda aka? :baffled:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    Ube keyboard ekath patta ape uni eke ithiyenne mewa patta ban tok tok gala type karanan puluwan asaaawweeee baha

    dell_keyboard_11.jpg
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,471
    1
    42,551
    113
    මචෝ මගේ මවුස් එකයි කීබෝඩ් එකයි දෙකම A4TECH
    තාම පාවිච්චි කරනව. දැං අවුරුදු 7කට වැඩියි.. ඔන්න උඹ හින්දම මම කම්පියුටරේ ගත්ත දිනෙත් හොයල බැලුව..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,471
    1
    42,551
    113
    සයිලන්ට් එකක් මචන්, නැත්තම් වයිෆ් ඇහැරෙනවා :dull:
    LogicLight-Black.jpg


    අනේ ගොනෝ.. රෑට ගෑනිව බදාගෙන නිදාගන්ඩ තියෙන වෙලාවෙත්, තෝ චැට් කරනව නේ..
    පව් උඹල, ගෑනිව දීපං මට :lol:
     

    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    අනේ ගොනෝ.. රෑට ගෑනිව බදාගෙන නිදාගන්ඩ තියෙන වෙලාවෙත්, තෝ චැට් කරනව නේ..
    පව් උඹල, ගෑනිව දීපං මට :lol:
    රෑට ගෑනිව බදන් හිටියම තෝද මට කන්න දෙන්නෙ?
    වැඩ වේසියේ!
    ගෑනියෙක් මොකටද තොට? තෝත් නොම්බර එකේ ගෑනියෙක් වෙච්ච කොට
     

    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    ado ahema awa thiyenawada adooo mata link eka awapan deyyoo rata chat karanne hari amaru wen ban !
    ඕක නෙට් එකෙන් ගත්තෙ මචන්
    සයිලන්ට් ෆැලැට් කීබෝඩ් කියලා ඉල්ලපන්
    මම ගත්තෙ 550ට
    ලයිට් එක නම් වෙනම ගත්තෙ
    ඒවරෙඩි බුක් ලයිට් බලපන් ෆුඩ් සිටි එකේ