Mage adare dinuwa.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නෑ නෑ.. එච්චර ඕනේ නෑ... සතියක් වගේ ඉන්නවනම් මහ ලොකු ගානක් තියෙන්න ඕනේ නෑ.. හැබැයි අකවුන්ට් එක නිතරම transaction වෙලා තියෙන එකක් වෙන්න ඕනේ.. ගොඩක් වෙලාවට සැලරි එක අකවුන්ට් එක එනවනම් ලොකු අවුලක් වෙන්නේ නෑ..

    සුවර්??? :dull:
    මාසයක් විතර ඉන්නවා නම්? පැරීසියේ සහ රෝමයේ දෙකේම..
    අවුරුදු එකහාමාරක් ඉවසපං අයියේ. දෙන්නම යමු වීසා දාලා.. ;)
    රෝමේ නවාතැන් සහ ට්‍රාන්ස්පෝර්ට් මම බලාගන්නම්. ප්‍රංශේ ඒවාට මමමාපේ බෝල පැරිස්ගේ තාත්තාට මම කතා කරන්නම් :-)baffled: රිදෙයි නහුතෙට)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    1980 කියන්නේ අපේ මවු පිය දෙපල යාලු වෙන්න හිතලවත් නැති කාලේ ... :baffled:

    ඒක ඉතිං එයාලගේ වැරැද්ද... :rofl: මොකෝ මම කිව්වයැ යාලුවෙන්න එපා කියලා.. :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සුවර්??? :dull:
    මාසයක් විතර ඉන්නවා නම්? පැරීසියේ සහ රෝමයේ දෙකේම..
    අවුරුදු එකහාමාරක් ඉවසපං අයියේ. දෙන්නම යමු වීසා දාලා.. ;)
    රෝමේ නවාතැන් සහ ට්‍රාන්ස්පෝර්ට් මම බලාගන්නම්. ප්‍රංශේ ඒවාට මමමාපේ බෝල පැරිස්ගේ තාත්තාට මම කතා කරන්නම් :-)baffled: රිදෙයි නහුතෙට)

    අවුරුදු එකහමාරකින් නම් ඉතිං චෑස් චෑස් ගාන එකෙකුත් එල්ලන් තමයි යන්න වෙන්නේ.. :rofl: ඉන්න හිටින්න තමයි ඉතිං ලොකුම වියදම යන්නේ.. ඒවා ශේප් නම් ඉතිං ගොඩ තමයි... :)
    යකෝ මාසයක් ඉන්නේ කොහොමද බං... එනකොට රස්සා වලින් දොට්ට දාලා තියෙයි... :dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකෝ කොකාකෝලා ඔහොම බොන්න එපා බොල... ඊට වඩා හොඳයි විස්කි ටිකක් ගහපන් අයිස් කැට දාල.. :yes:
    whiskey bothal 2k ?? :shocked:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අවුරුදු එකහමාරකින් නම් ඉතිං චෑස් චෑස් ගාන එකෙකුත් එල්ලන් තමයි යන්න වෙන්නේ.. :rofl: ඉන්න හිටින්න තමයි ඉතිං ලොකුම වියදම යන්නේ.. ඒවා ශේප් නම් ඉතිං ගොඩ තමයි... :)
    යකෝ මාසයක් ඉන්නේ කොහොමද බං... එනකොට රස්සා වලින් දොට්ට දාලා තියෙයි... :dull:

    රෝමේ ඒවා මං බලාගන්නම්. ප්‍රංශේ ඒවා පැරිස් පවුල (පැරිස්ගේ තාත්තා සහ අම්මා සහ අක්කා) බලාගනී..
    වීසා එක හිතන තරම් ලේසි නෑ මාමේ. මෙලහකට ගිහිලා මම නැත්තම් :baffled:
    අඩුම සති 03ක් වත් ඉන්න ඕනේ. නැත්තම් වැඩක් නෑ.
    මොකද කියන්නෙ. එහෙම්මම මිසිං වෙමුද ඉතාලියේ? :baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රෝමේ ඒවා මං බලාගන්නම්. ප්‍රංශේ ඒවා පැරිස් පවුල (පැරිස්ගේ තාත්තා සහ අම්මා සහ අක්කා) බලාගනී..
    වීසා එක හිතන තරම් ලේසි නෑ මාමේ. මෙලහකට ගිහිලා මම නැත්තම් :baffled:
    අඩුම සති 03ක් වත් ඉන්න ඕනේ. නැත්තම් වැඩක් නෑ.
    මොකද කියන්නෙ. එහෙම්මම මිසිං වෙමුද ඉතාලියේ? :baffled:

    ඔව් හැබැයි ඉතිං සති තුනක් වත් ඉන්න ඕනේ තමයි... මට නම් වීසා සීන් එක ලොකු අවුලක් වෙන්නේ නෑ.. වයිෆ්ගේ ජොබ නිසා.. :)
    අම්මෝ ඉතාලියේ නම් මිසින් වෙන්න බෑ.. මාව හද්ද චාටර් වුන ලව් කේස් එක එහේ පදිංචි වෙලා ඉන්නේ... :baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹට බෝතල් දෙකක්මද බොන්න ඕනේ... :rofl: මම කිව්වේ විස්කි ටිකක් බොන්න කියලා.. :P
    dawasakata 4lt wathura bonna kiyalane thiyenne, ithin coke bothal deken wathura 3lt withara set wenawa. eka nathuwa whiskey bonawa nam bothal 3k wath bonna weyi.. :D