dekama waradi, oka gal anguru gahala!![]()

ඉපදුනේ 1980 බොල..![]()

dekama waradi, oka gal anguru gahala!![]()

නෑ නෑ.. එච්චර ඕනේ නෑ... සතියක් වගේ ඉන්නවනම් මහ ලොකු ගානක් තියෙන්න ඕනේ නෑ.. හැබැයි අකවුන්ට් එක නිතරම transaction වෙලා තියෙන එකක් වෙන්න ඕනේ.. ගොඩක් වෙලාවට සැලරි එක අකවුන්ට් එක එනවනම් ලොකු අවුලක් වෙන්නේ නෑ..


yako, umbe demawpiyo awurudu 10yedida gema gahala umbawa hadala thiyenne ??1980 කියන්නේ අපේ මවු පිය දෙපල යාලු වෙන්න හිතලවත් නැති කාලේ ...![]()

1980 කියන්නේ අපේ මවු පිය දෙපල යාලු වෙන්න හිතලවත් නැති කාලේ ...![]()
මොකෝ මම කිව්වයැ යාලුවෙන්න එපා කියලා.. 
yako, umbe demawpiyo awurudu 10yedida gema gahala umbawa hadala thiyenne ??![]()

kawadada ? koheda ? coke bothal 2k wath thiyenawada ?කොස් මාමේ සෙටමෝලක් තියෙනවා. බත් කටක් කමුද??![]()

සුවර්???
මාසයක් විතර ඉන්නවා නම්? පැරීසියේ සහ රෝමයේ දෙකේම..
අවුරුදු එකහාමාරක් ඉවසපං අයියේ. දෙන්නම යමු වීසා දාලා..
රෝමේ නවාතැන් සහ ට්‍රාන්ස්පෝර්ට් මම බලාගන්නම්. ප්‍රංශේ ඒවාට මමමාපේ බෝල පැරිස්ගේ තාත්තාට මම කතා කරන්නම්baffled: රිදෙයි නහුතෙට)
ඉන්න හිටින්න තමයි ඉතිං ලොකුම වියදම යන්නේ.. ඒවා ශේප් නම් ඉතිං ගොඩ තමයි...

kawadada ? koheda ? coke bothal 2k wath thiyenawada ?![]()

අවුරුදු එකහමාරකින් නම් ඉතිං චෑස් චෑස් ගාන එකෙකුත් එල්ලන් තමයි යන්න වෙන්නේ..ඉන්න හිටින්න තමයි ඉතිං ලොකුම වියදම යන්නේ.. ඒවා ශේප් නම් ඉතිං ගොඩ තමයි...
![]()
යකෝ මාසයක් ඉන්නේ කොහොමද බං... එනකොට රස්සා වලින් දොට්ට දාලා තියෙයි...![]()

whiskey bothal 2k ??යකෝ කොකාකෝලා ඔහොම බොන්න එපා බොල... ඊට වඩා හොඳයි විස්කි ටිකක් ගහපන් අයිස් කැට දාල..![]()

whiskey bothal 2k ??![]()
මම කිව්වේ විස්කි ටිකක් බොන්න කියලා.. 
අවුරුදු එකහමාරකින් නම් ඉතිං චෑස් චෑස් ගාන එකෙකුත් එල්ලන් තමයි යන්න වෙන්නේ..ඉන්න හිටින්න තමයි ඉතිං ලොකුම වියදම යන්නේ.. ඒවා ශේප් නම් ඉතිං ගොඩ තමයි...
![]()
යකෝ මාසයක් ඉන්නේ කොහොමද බං... එනකොට රස්සා වලින් දොට්ට දාලා තියෙයි...![]()


රෝමේ ඒවා මං බලාගන්නම්. ප්‍රංශේ ඒවා පැරිස් පවුල (පැරිස්ගේ තාත්තා සහ අම්මා සහ අක්කා) බලාගනී..
වීසා එක හිතන තරම් ලේසි නෑ මාමේ. මෙලහකට ගිහිලා මම නැත්තම්
අඩුම සති 03ක් වත් ඉන්න ඕනේ. නැත්තම් වැඩක් නෑ.
මොකද කියන්නෙ. එහෙම්මම මිසිං වෙමුද ඉතාලියේ?![]()


හප්පොච්චියේ පරන සෙට් එකක්ම සෙට්මෝල් වෙලා තියෙන්නේ. ඉතින් ඉතින් හව් හව්

dawasakata 4lt wathura bonna kiyalane thiyenne, ithin coke bothal deken wathura 3lt withara set wenawa. eka nathuwa whiskey bonawa nam bothal 3k wath bonna weyi..උඹට බෝතල් දෙකක්මද බොන්න ඕනේ...මම කිව්වේ විස්කි ටිකක් බොන්න කියලා..
![]()
