Machan maara awlaka man inne

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මචන් මං උබේ කතාව කියෙව්වා සම්පුඋරනයෙන්ම..
    මට එක ඇහුවම හිතෙන දේ මෙහෙමයි....
    උබ ඔය කෙල්ලගේ කතන්දරේ අම්මට සහ තාත්තට කිව වෙලාවේ ඒ දෙන්නා ඒකිට ගොඩක් උපදෙස් දෙන්න ඇති ඒකිට හිත හදාගෙන කසාදෙත් රැකගෙන උබත් එක්ක ඉන්න කියල...ඉතින් කෙල්ලත් අන්තිමට තේරුම් අරගෙන හැදෙන්න ඇති කියලා තමයි මටනම් හිතෙන්නේ...ඉතින් උබ දන මේ කසාදෙ කඩගන්නවට වට වඩා ගොඩක් හොදයි නේද මචන් ආපහු හිත හදාගෙන කෙල්ල එක්ක එකතු වෙන එක...
    ඕක උබ ඩිවෝස් කරොත් ඕක උබටත් වගේම කෙල්ලටත් ගොඩාක් පප්‍රශ්න දෙයි.
    මට පෙනෙන විදිහට හොදම දේ තමයි අපහු හිත හදාගෙන එකතු වෙන එක ...මං කිවේ නොර්මල් කපල් එකක් වගේ.උබලට හනිමුන් එකක් නැති උනා කිව එකේ , සතියක් විතර නිවාඩු දාල කොහේ හරි ලස්සන පැත්තක ට්‍රිප් එකක් ගිහින් නිදහසේ අපහු ජීවිතේ පටන් ගනින්..දෙන්න එක්කම...මාලිගාවට වගේ ගිහින් ඉස්සල්ල සමගියෙන්,ආපහු පටන් ගනින් උබලගේ ජීවිතේ.....
    කෙල්ලත් එක්ක හොදට කතා කරලා එතකොට උබගේ හිතේ තියන සේරම දේවල් කියල නිදහස් වෙයන්..ඒකිගේ කැමැත්තත් අරගෙන අපහු පටන් ගනින් ලයිෆ් එක....
    එක තමයි මගේ අදහස...තව දෙයක්...කෙල්ලට කියල, අර කොල්ලා ගැන අය කල්පනා කර කර දුක වේවි ඉන්නේ න කියල පොරොන්දු කර ගනින්...ඒ කරලා ඒ කොල්ලා ඒකිට ආදරේ කරාට වඩා උබ ඒකිට ආදරේ කරලා ලං වෙයන්...එතකොට ඔය සේරම හරි යයි මචං...

    ME THAMAI MATA MOKAK HARI PRASHNAYAK AAWAMA MATA MOTIVATION EKA DENA DEWAL..
    WADIYA HITHANNA EPA..SARALAWA HITAPAN...TIME WILL SOLVE EVERYTHING...


    153rBh.jpg

    :yes::yes: මචන් කෙල්ල දැන් නියම ටැක් එකට වැටිලා තියෙන්නේ. ඇත්තටම උබට ආදරෙයි.. දැන් පරණ දේවල් අමතක කරලා හොදින් ජීවත් වෙයන්.. කොහොමත් ඇරේන්ජ් මැරේජ් එකක් ස්ටේබල් වෙන්න කාලයක් යනවා.. මමත් දෙපාරක් බැදපු එකෙක් :baffled: දෙවනි පාර ඇරෙන්ජ් මැරේජ්.. දෙන්නට දෙන්නා ගැලපෙන්න කාලයක් ගියා.. දැන් අවුරුදු 3ක දුවෙක් ඉන්න තාත්තා කෙනෙක් :rolleyes:
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    mata nikan pissu wage ban.umba mamanam melahakata divorce karala.mata umba taram iwasanna ba.anika kella dan act karana widiyath unnatural tama.umbata kella gana dan hithena widiya sadaranai
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    :yes::yes: මචන් කෙල්ල දැන් නියම ටැක් එකට වැටිලා තියෙන්නේ. ඇත්තටම උබට ආදරෙයි.. දැන් පරණ දේවල් අමතක කරලා හොදින් ජීවත් වෙයන්.. කොහොමත් ඇරේන්ජ් මැරේජ් එකක් ස්ටේබල් වෙන්න කාලයක් යනවා.. මමත් දෙපාරක් බැදපු එකෙක් :baffled: දෙවනි පාර ඇරෙන්ජ් මැරේජ්.. දෙන්නට දෙන්නා ගැලපෙන්න කාලයක් ගියා.. දැන් අවුරුදු 3ක දුවෙක් ඉන්න තාත්තා කෙනෙක් :rolleyes:

    nakiyek :rolleyes:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,917
    24,306
    113
    tracing Geo-location.. ... ...
    ඔක්කොම කියෙව්වා මචන්.. මට හිතෙන දේ කියන්නම්.. කෙල්ල මුලින් අර කොල්ල ගැන හිත හිත ඉන්න ඇති. පස්සේ උබ ඒකිට නිදහස දීල පාඩුවේ ඉද්දි උබ ගැන හිතෙන්න ඇති කෙල්ලට.. අම්මල තාත්තලත් තේරුම් කරන්න ඇති සාමන්යෙන් ඔහොම ඉවසන කොල්ලෝ නැනේ.. ඇත්තටම උබ එල කොල්ලෙක්නේ.. කොයි කෙල්ල ද බන් අකමැති උබ වගේ එකෙක්ට.. සමහරවිට කෙල්ල අර කොල්ලට fb එකෙන්වත් කතා කරලා ඌ බෑ කීවද දන්නේ නැනේ කෙල්ලට marry කරපු නිසාවත්.. එහෙමත් වෙලා නම් කෙල්ලට උගේ ආදරේ ගැනත් තේරිලා ඇති.. එහෙම එකක් වෙන්නත් පුළුවන්.. කෝකටත් තව ටික කාලයක් ඉවසපන්.. අයෙත් පන කඩාගෙන love කරන්න යන්න කලින් කෙල්ලට එකී ඇත්තටම ආදරෙයි නම් එක ඔප්පු කරන්න කාලය දීපන්.. සාමන්යෙන් හිටපු විදියට ඉන්න.. dinner වලට, අම්මලාගේ ගෙදර, යාලුවෝ ඉන්නවා නම් උන්ගේ ගෙවල් වල, beach එකට, පන්සලට වගේ නිතර යන්න.. එතකොට කෙල්ල අවන්කෙන්ම ආදරෙයි නම් උබට දැනෙයි.. මොන දේ උනත් divorce උනේ නැති එක උබල දෙන්නගෙම වාසනාව.. උබල දෙන්නම එකතු උනොත් ආයේ ගලවන්න බැරි තරම් හරියනවා.. හොඳම දේ කාලය.. එක දැනටමත් උබ දන්නවනේ.. ඉවසුවේ නැත්නම් මේ දවස දකින්නේ නැනේ.. එහෙනම් ජයවේව.. හොඳ මිනිස්සුන්ට වරදින්නේ නෑ..
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    mekai scene eka. passé hari oka pupurala enawa aye podi prashnekadi hari. kella dan karanne thiyena thathwayen awulak hadagan nathuwa inna ammai thaththai kiwwata passe. nathuwa muu gana loku adarayak hinda nan nemei.

    නෑ යකෝ.. මේක හරියට කියවපන්.. මූ ඒකිගේ අම්මලට විස්තරේ කියන්න කලින් ඉදලම කෙල්ල වෙනස් වෙලා හිටියේ.. මු ඩිවෝස් වෙන්න කියපු ගමන් ඒකි අඩන්න ගත්තේ ඒකයි :angry:
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,145
    1,519
    113
    ai kiyanna oneda?
    සොහොන;19798524 said:
    මොකක්ද බන් මේ මේකේ මැදක් වෙද්දී දාඩියත් දාන්න පටන් ගත්තා

    බැදලා මාස ගානක් නොනාත් එක්කල මුකුත් කරලා නැ

    උබ තනියම අඩනවා

    සිරාවට මේකනම් මාර අමුතුයි

    :rofl::rofl::rofl:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    Machan I think she is one in a million type of woman.I'm telling because she never gave up her previous love for quite some time even though she married you. It takes guts man. Holding in to her love. I mean that's just amazing thing. After sometime she start getting used to your love. She understood that she cant go back. So now she is trying to make up her mind.

    I will give you few advises. Just do as she likes. If she ask you to go some where go. If she ask you to keep silence. keep silence. If she tries to mingled with you let her do it. We are all humans machan and we can change over the time. I think she is in the process of adopting to you. It takes loads of courage to do so macho. I believed every word she said. Just give her as much time she needs. I mean tell me what is love man. It is about understanding the other person and making compromises at your end to make that special person happy.

    So I wish you all the best and I sure one day you will have one awesome story to tell your grand children. Best of luck macho!
    :yes::yes::yes::yes:
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    dan honney moon yanna hoda hotel ekak balala. :D
    singa wage yanna puluwannam hodai
    gihin kellath ekka life eka gana kathakarala hariyatama confirm kara ganna kella karanne aththakda boruwakda kiyala.
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මේ කතාවම දැනට අව්රුදු 3කට හෝ 2කකට කලින් මේකෙ දාල තිබ්බ. කොපි පේස්ට් එකක්ද මන්ද

    මමත් උඹ ලියලා තියන ඔක්කොම අකුරක් නෑර කියෙව්වා මචන්. මොනවා කියන්නද කියලා එකපාරම හිතාගන්න අමාරුයි. උඹ මේවා කොහොම මේවා දරාගත්තද කියලා මටත් හිතා ගන්න අමාරුයි. මට නම් දැනෙන විදිහට දැන් උඹේ කෙල්ල හැමදේම තේරුම් අරන් වගේ. උඹ මේ කාලේ හිටපු විදිහෙන් අනිවාරෙන් ඒකිට උඹ ගැන ආදරයක් හිතෙන්න ඇති. උඹට හොඳක් වෙන්න කියලා මුලු හිතින්ම ප්‍රාර්ථනා කරනවා මචන්.

    උඹේ මේ ත්‍රේඩ් එක දැකලා මට මේ වගේ තවත් ත්‍රේඩ් එකක් මතක් උනා. මේත් අපේ එලකිරියේ එකෙක්ම දාපු එකක්. ඌටත් සිද්ධ වෙලා තියෙන්නේ උඹට සමාන සිද්දියක්ම තමා.





    http://www.elakiri.lk/forum/showthread.php?t=1596814






    අඩා කොහොමද මෙමරිය.:nerd:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,295
    891
    113
    Thama math hoyanooo....
    මෙච්චර කාලයක් උබ හිටපු එකේ උබ මචන් සිරා පොරක්. මට හිතෙන දේ සහ මම දන්න කතාවක් කියන්නම්. Scarface තෝ එහෙම නම් ගම් කියනව නෙමේ මේ චරිත ගැන.

    මම දන්න ගෑනු ලමයෙක් හිට්යා මචන් කෙල්ල ලස්සනයි. කොල්ලෙක් නෑ. යාලුවෙන්නෙන්ත් නෑ. මගෙ හොද ෆිට් එකක් හින්ද මම සෑහෙන කාලයක් බැලුව ඇයි කියල. හෙතුවක් කීවෙත් නෑ හරියට. පස්සෙ එක දවසක් කීව සීන් එක.

    පොඩි කාලෙ දුරින් නෑ වෙන කෙනෙක් එක්ක යාලු වේලා ඉදල ගෙදරින් අකමැති වෙලා ගෙදර බලේටම ඒක නවත්තල ඉදල. ඒත් උන් දෙන්න පොරොන්දු වෙලා උන් දෙන්න ඇරෙන්න වෙන කෙනෙක් බදින්නෙ නෑ කියල. මේකි එහින්දයි යාලු වෙලා නැත්තෙ කා එක්කවත්. කොහොම හරි අන්තිමට අරූ වෙන කෙල්ලෙක් බැදල. බැන්ද කියල දැනගත්ත දවසේ තමා මට ඔය කතාව කීවෙ. එදා කීව "අද ඉදන් මම එෆෙයාර් එකක් දිහා සාමන්ය කෙල්ලෙක් විදියට බලනව" කියල. දැන් ඔන්න කසාද බැදල හොදට ඉන්නව.

    උබේ වයිෆ්ගෙ කතාව ඔහොම එකක් වෙන්න පුලුවන්. දැන් සමහරවිට ඒ යාලු වෙච්ච එකා වෙන එකක් හොයගෙනද දන්නෙ නෑ. මම කියන්නෙ උබ අයෙ හෙමින් උබට ලං වෙන්න දියන්. කෙල උනොත් අයෙ දුකයි තමා. බට් මෙච්චර කට්ට කාපු උබට ආයෙ නැගිටින්න බැරි වෙන්නෙ නෑ. එත් හරි ගියොත් ඒක උබල දෙන්නටම හොදයි.
    පුලුවන් තරම් ආගමික දෙවල් කරපන්. හිතට සැහැල්ලුවක් දැනෙයි
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    දෙන්නම ගිහින් මනෝවෛද්‍යවරයෙක් හමුවෙලා උපදෙස් ගන්න...මට හිතෙන්නේ ගෑනිට මානසික අවුලක් තියෙනවා මචන්...ඕක සරලව ලේසියෙන් විසදගන්න පුළුවන්...සුභ පතනවා :yes:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    Mehemai machan kalabala wenna epa :) oya kella 100% kalin kollata love karala tiyanawa ekai ochchara kalayak giye kellata recover wenna... dan ubata tika tika lan wenawa uba eka nisa parana scene adala ganna epa hodin inna balanna... onawata wada worry wenna epa doubt tiyaganna epa :)

    E ganma puluwan nam confirm karaganna kella kalin kolla ekka contact nadda kiyala, onawata wada saka karannat epa. shape eke touch eke inna.

    Good luck
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නවලෝකේ ඉන්නවා මචන් නිරෝශ මෙන්ඩිස් කියලා දොස්තර කෙනෙක්.
    එයාට එපොයින්ට්මන්ට් එකක් දාලා උබ ඉසෙල්ලාම තනියෙන් පලයන් මචන්.
    මානසික දොස්තර කෙනෙක්.
    එයා කියාවි උබට මොනාද කරන්න ඕන කියලා මචන්.
    උබේ කෑල්ලව පුලුවන්නම් ගෙනියන්න බලපන් ඊලග දවසේ.
    උබ පලයන් මචන් ඉස්සෙල්ලාම තනියම.
    ඊට පස්සේ දොස්තර එක්ක කතා කරලා ඊලග දේ ගැන හිතපන් මචන්.
    ලොකු ප්‍රශ්නයක් නෑ මචන් උබේ වයිෆ්ට.
    එයා ගොඩක් ස්ට්‍රෙස් වෙලා ඉන්නේ ෆස්ට් ලව් එක නිසා.
    ගොඩක් කෙල්ලන්ට ඔහොම වෙනවා මචන්.
    උබ අවුල් වෙන්නත් එපා.
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    රත්තරං;19798542 said:
    මටනම් බෑ මචන් ඔයතරම් ඉවසන්නයි සෙකන්ඩ් වෙන්නයි පීචන් වෙන්නයි

    මමනම් මුලින්ම කියලයි බැන්දේ.. ආයේ රැජිනකට වගේ සලකනවා ඔයාට හැබැයි මට කට්ටේ කපන්න ආපු දවසටනම් වෙන දේ හිතාගන්නවත් බැරිවෙයි කියලා


    ubath man wagewamai.....ai itin...mage ganita one deyak karanda puluwan...viswase kaduwoth....samawa na ....kelinma dotta kiyalai home genawe...

    kiyala wadak na......dan deweni ekath labendai inne...happy family machan
     

    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    okkoma tika kiyewwa machan.. trust me eki umbata lanwenna hadanne.. mamath bandapu ekek.. mamath dannawa oya hangeema.. thawa deyak eki lakshekin hoyaganna beri kellek ban umba kiwwa kathawa aththanam.. mokada kellek parana love ekagana ochchara seriesnam aniwa eki umbata adare karanna gaththa daaka eka series wei.. bayanowi ekita lanweyan.. eki umbata adare karanna patan aran mata hithenne.. nathiwenna deyak nene ban.. ekanisa yana widiyata yanna deepan.. suba anagathayak machan.. mata umbe kathawa kiyewwama parana hindi film ekak mathak una.. hum dil de chuke sanam.. oyawagema kathaawak.. umba aththakma kiyala thiyenam umbata waradinne saho..:yes:
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,025
    113
    hum-dil-de-chuke-sanam-8974.jpg

    Hum Dil De Chuke Sanam


    මේ ෆිල්ම් එක බලපන් . මේකෙත් තියෙන්නේ තනිකරම උබේ සීන් එක බන්....

    හෆ්ෆා උබ ඔය ඔක්කොම කියෙව්වද බන්???