වයින් උගුරක් ගහල සමයන් කියවනව බන් මූ...
එදා මුද්‍රන අයියට මොකක්දෝ බයිලාවක් ගැහුවා මන් ගාව ඉදන්..මටත් බඩු නිසා මතක නෑ![]()
ඔව්. ඔව්. මොනවදෝ කියෙව්වා. මටත් හරියට මීටර් උනේ නැහැ
වයින් උගුරක් ගහල සමයන් කියවනව බන් මූ...
එදා මුද්‍රන අයියට මොකක්දෝ බයිලාවක් ගැහුවා මන් ගාව ඉදන්..මටත් බඩු නිසා මතක නෑ![]()
2005න් පස්සේ සුදුකලිසම ඇඳන් ඉස්කෝලේ ගියේ නෑ අපිත්. ඒත් මේ වෙනකං OBU එකට නම් යනවා..
1999 කියන්නේ අපි 8 වසරේ..
හද්ද නාකියෙක් නේහ් මේ..![]()

ෂොට ගහල. බේයර් බොඩි. පලාතෙම අයිතිකාරයා

ඒකා මේ පැත්තේ වැඩිය එන්නේ නෑ.. මේක දැකලා හරි එයිද කියලා බැලුවේ...![]()

ආහ්.......වෙලාවට මතක් කලේ......සෙටමෝලෙදි දෙකක් දාගෙන අමතපං...![]()
අහ්හ් ඒකනේ..ඇත්තටම පේරා මොනාද කිවුවේ කියල මතකයක් නැද්ද....ඔව්. ඔව්. මොනවදෝ කියෙව්වා. මටත් හරියට මීටර් උනේ නැහැ

වයින් උගුරක් ගහල සමයන් කියවනව බන් මූ...
එදා මුද්‍රන අයියට මොකක්දෝ බයිලාවක් ගැහුවා මන් ගාව ඉදන්..මටත් බඩු නිසා මතක නෑ![]()
මේ පාර හොඳ ආතල් ටිකක් බලාගන්න පුලුවන් වෙයි 
ඔව්. තඩි චේන් එකකුත් දාලා, උඩුකය නිරුවස්තරෙන්, ටී ශර්ට් එක උරහිසේ වනාගෙන..![]()
"වයස" අනුලෝමව සමානුපාතිකයි "වල්කම"

ආහ්.......වෙලාවට මතක් කලේ......
මෙන්න ඉතාම වැදගත් කරුණු කීපයක්.........
කිඹුල් විලා හි සෙටමෝල් පිළිබදව ඇති නීති-රීති සහ රෙගුලාසි
1- රතු කට්ට පනින්නට පානය කිරීම, පානය කොට කබරයා දැමීම සහ රන්ඩු සරුවල් කිරීම සපුරා තහනම් ය.
2- උස් හඩින් නොසරුප් වදන් බිනීම, නොසරුප් ගීත ගායනය සහ ලොන්ත කොකටුවන් සේ හැසිරීම තහනම් ය.
3- බීමත්ව කුඹුරේ දෙපා ඇල මාර්ගයට මූත්‍රා කිරීම සහ බොග දැමීම තහනම් ය.
4- සෙටමෝල පැවැත්වෙන ස්ථානයට මීටර් 15ක් ඇතුලත කබරයා දැමීම තහනම්ය.
5- බීමත්ව ගස් බඩ ගෑම, කුඹුරේ දුව ඇවිදීම සහ හැල් එරෙන කුඹුරක් බැවින් කුඹුරට බැසීම තහනම් ය.
6- සෙටලෙ අතරතුර දුම්වැටි,මල් සහ සැන්ඩි වැනි දේ ගේන්නට කඩ ගානේ යාම තහනම් ය.
7- සෙටමෝල අතරතුර සුනඛයන් හට ආහාර ලබා දීම තහනම් ය.

වයින් උගුරක් ගහල සමයන් කියවනව බන් මූ...
එදා මුද්‍රන අයියට මොකක්දෝ බයිලාවක් ගැහුවා මන් ගාව ඉදන්..මටත් බඩු නිසා මතක නෑ![]()
අනිවා අනිවා...වරෙන්කෝ ආතල් එක්ක ගමු...සිරාවට බන් මූ වයින් උගුරු දෙකයි ගහන්නේ බෝතල් 20ක විතර කතාවයකෝ එහෙමද...මේ පාර හොඳ ආතල් ටිකක් බලාගන්න පුලුවන් වෙයි
![]()

නොදැනුවත්ම ලිඳේද මංදා. අර තඩි පෝස්ට් එකේ කෑල්ලක් කෝට් කරන්නම්..
යුද්දේ කාලේ කලුතර අවට ප්‍රදේශ වල පෙට්ටි වලින් ආපු කොල්ලන්ගෙන් 90% ක්ම අපේ ඉස්කෝලේ.. 
ඔව්. ඔව්. මොනවදෝ කියෙව්වා. මටත් හරියට මීටර් උනේ නැහැ

සෑහෙන්න රිදිලා වගේඅනේ බං. උඹ තව අවුරුදු 10ක් ඩේලී බීවත් මම මේතාක් කල් බීපුවා බොට බීලා ඉවරකරන්න බෑ හිපාටුවා..
රිදිලා බකුසු මූණක් පෝස්ට් කරයි දැන්

ආහ්.......වෙලාවට මතක් කලේ......
මෙන්න ඉතාම වැදගත් කරුණු කීපයක්.........
කිඹුල් විලා හි සෙටමෝල් පිළිබදව ඇති නීති-රීති සහ රෙගුලාසි
1- රතු කට්ට පනින්නට පානය කිරීම, පානය කොට කබරයා දැමීම සහ රන්ඩු සරුවල් කිරීම සපුරා තහනම් ය.
2- උස් හඩින් නොසරුප් වදන් බිනීම, නොසරුප් ගීත ගායනය සහ ලොන්ත කොකටුවන් සේ හැසිරීම තහනම් ය.
3- බීමත්ව කුඹුරේ දෙපා ඇල මාර්ගයට මූත්‍රා කිරීම සහ බොග දැමීම තහනම් ය.
4- සෙටමෝල පැවැත්වෙන ස්ථානයට මීටර් 15ක් ඇතුලත කබරයා දැමීම තහනම්ය.
5- බීමත්ව ගස් බඩ ගෑම, කුඹුරේ දුව ඇවිදීම සහ හැල් එරෙන කුඹුරක් බැවින් කුඹුරට බැසීම තහනම් ය.
6- සෙටලෙ අතරතුර දුම්වැටි,මල් සහ සැන්ඩි වැනි දේ ගේන්නට කඩ ගානේ යාම තහනම් ය.
7- සෙටමෝල අතරතුර සුනඛයන් හට ආහාර ලබා දීම තහනම් ය.
මොකද එන්නේ නැත්තේ. හොරෙන් බලන් ඇති..![]()

දැන් 35 පැනලා...