Machan maara awlaka man inne

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඔය තරමට ඉවසපු උබ නියම කොල්ලෙක් මචන් . ගොඩක් හොදයි උබ මානසික ඩොකෙක් හම්බවෙලා ඔය ගැන කතා කලා නම් ඊට පස්සෙ ඩොක්ටර් එක්ක කතා කරලා වයිෆ්ව එක්ක පලයන් .ඔය තරමට ඉවසපු එකේ තව ටිකක් ඉවසීමෙන් වැඩ කරපන් .උබෙගෙ පවුල් ජීවිතේ සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා
     
    Aug 11, 2015
    394
    40
    0
    කෙල්ලෙක් පිරිමියෙක්ට ලංවෙන්නේ නෑ ආදරේ නැත්තන් ඉතින් පිස්සු නටන් නැතුව ලඟට ආපු කෙල්ලව රැකගනින් ඒකී බොරුවක් කරනවා කියල මටනං හිතෙන් නෑ මචං.. ඒකිට දැන් උඹ ගැන ආදරයක් ඇති අනිවා. ඇත්තට අර කොල්ලට ආදරේ කරපු නිසා උඹව එක පාරට පිළිගන්න අමාරු වෙන්න ඇති.. ඒත් දැන් ඒකි ලන්වෙන්න හදනවා කියන්නේ උඹ ඒකිව මොනා උනත් ආදරෙන් බලාගත්ත හින්දා ඒකිට උඹ ගැන ආදරයක් ඇතිවෙන්න ඇති..
    කෙල්ලෙක් පිරිමියෙක්ගෙන් හොයන්නේ සෙක්ස් විතරක් නෙමෙයි බන්.. ආදරෙඉ රැකවරනෙයි.. පහුගිය එව්වා අමතක කරලා දරුවෙක් මල්ලෙක් හදාගෙන වයිෆ් එක්ක සන්තෝසෙන් හිටපන්..
     
    aruna1977

    Active member
  • Jan 28, 2011
    133
    100
    43
    Colombo & Badulla
    mama kalin comments kiyewwe naha, diga wadi nisa.

    mama obata garu karanwa obage iwaseema gana.

    api hamoma kayika ha manasika shakthiyen wenas. obe birindata athithaya amathaka karanna muladi yam apahasuthawak wela thiyenwa. obath honda kenek kiyala eya therum aran thiyenawa. eyage demawpiyanuth guru harukam denna athi.

    obage sakaya mulu mulinma athaharala eyata adaraya ha rakawaranaya denna. adaraya pamank noweyi, aya ada watunu mothaka newathath negitinna iwaseemen yuthuwa ida hasara labadeema gana oba oba ganama adambara wenna.

    namuth me siddhiya nawatha nawatha mathak karamin oba eya wenuwen loku kapakireemak kala kiyala, eyata kiya kiya yanna epa. eken advantages gannath yana epa. api kala honda dewal katawath kiyanna yanna one naha.

    obata pin.

    messeduplife
    user_offline.gif
    , mekata mama kamathi naha. mokada thamun label gahaganna widiyata wade siddhaweyi. "" advise me "" wage wunanam hondayi.

    Last edited:

    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    යකො මගේ කමෙන්ට් එකත් බලපිය බලලා හැදිය...:yes::rofl::rofl:
     
    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    587
    724
    93
    Colombo
    Machan I think she is one in a million type of woman.I'm telling because she never gave up her previous love for quite some time even though she married you. It takes guts man. Holding in to her love. I mean that's just amazing thing. After sometime she start getting used to your love. She understood that she cant go back. So now she is trying to make up her mind.

    I will give you few advises. Just do as she likes. If she ask you to go some where go. If she ask you to keep silence. keep silence. If she tries to mingled with you let her do it. We are all humans machan and we can change over the time. I think she is in the process of adopting to you. It takes loads of courage to do so macho. I believed every word she said. Just give her as much time she needs. I mean tell me what is love man. It is about understanding the other person and making compromises at your end to make that special person happy.

    So I wish you all the best and I sure one day you will have one awesome story to tell your grand children. Best of luck macho!
    :yes::yes::yes:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    හෙන වෙලාවල් අරන් උබේ කතාව කියෙව්වා. .

    මෙහෙමයි සීන් එක. . මුලින්ම කෙල්ල විර්ගින් ද කියලා හොදටම ශුවර් කරගනින්. .
    ඔහොම ඉවසීමෙන් වැඩ කරගෙන පලයන්. . උබට පුලුවන්නම් අර කලින් ලව් කරා කියන කොල්ලව හොයන් කතාකරපන්. .
    කෙල්ලට දැනගන්න තියන්න එපා. . ඌව හම්බවුනොත් ඌ උබට හොදින් හෝ නරකින් මොනවහරි කියයි. .
    කෙල්ලගේ අතීතය ගැන හොයලා බලපන්. .
    අර කොල්ලව උබට හොයාගන්න බැරිනම් කොල්ලගේ විස්තර කිරියට කියපන්. . හොයාගන්න පුලුවන් වෙයි. .

    මම නම් කියන්නේ ඕක නම් කරන්න එපා කියලා. ඕක නම් මහා ගොන් වැඩක් බන්. කලින් කුණු අවුස්සනවා කියන එක. ඔය වැඩේ කලොත් මුගේ හැදෙන්න තියනවා නම් ජිවිතේ අනිවා අනිවා අනිවා කෙල වෙනවා මයි. කවදාවත් කසාදෙ ගෙනියන්න වෙන්නේ නැහැ. අත ඇරලා දාන්න ඕනේ අනවශ්‍ය පරණ සිද්දි වලට ඕනෙවට වඩා වටිනාකම් දුන්නහම වර්තමානේ නහුතෙට කෙල වෙනවා මයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,612
    2
    54,172
    113
    Machan I think she is one in a million type of woman.I'm telling because she never gave up her previous love for quite some time even though she married you. It takes guts man. Holding in to her love. I mean that's just amazing thing. After sometime she start getting used to your love. She understood that she cant go back. So now she is trying to make up her mind.

    I will give you few advises. Just do as she likes. If she ask you to go some where go. If she ask you to keep silence. keep silence. If she tries to mingled with you let her do it. We are all humans machan and we can change over the time. I think she is in the process of adopting to you. It takes loads of courage to do so macho. I believed every word she said. Just give her as much time she needs. I mean tell me what is love man. It is about understanding the other person and making compromises at your end to make that special person happy.

    So I wish you all the best and I sure one day you will have one awesome story to tell your grand children. Best of luck macho!

    Amazing? I say she should be sent to a mental hospital before she puts OP in one.

    What kind of woman agrees to marry a man and keep her virginity safe for another man to take? What kind of woman keep thinking about her ex-lover in her freaking wedding bed? What kind of woman put her ex-lover before her legally-married husband?

    I'm sorry to say this but she never loved OP and she never will. She married OP for her parents' sake and she wants to keep that marriage intact for her parents' sake. She never cared how OP feels. She just wants to make her parents happy. She's horrified to think what will happen to her parents if OP decides to divorce her and move on with his life, that's why she doesn't want a divorce, that's why she suddenly started pretending to love OP.

    If I was in OP's shoes I would ask her:

    1. Why did you agree to marry me while you were still in love with your ex?

    2. You were saving your body,soul and your everything for your ex-lover even after we were married. What made you suddenly change your mind?

    3. Why should I forgive you for treating me like a stranger in our freaking wedding bed?

    P.S. on second thoughts, if I were in OP's shoes I'd just let her go to her true lover and find someone who actually loves me, no questions asked.

    If you can't make your mind to let her go, wait until her ex-lover gets married before thinking about having a baby.
     
    Last edited:

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole
    මම නම් කියන්නේ ඕක නම් කරන්න එපා කියලා. ඕක නම් මහා ගොන් වැඩක් බන්. කලින් කුණු අවුස්සනවා කියන එක. ඔය වැඩේ කලොත් මුගේ හැදෙන්න තියනවා නම් ජිවිතේ අනිවා අනිවා අනිවා කෙල වෙනවා මයි. කවදාවත් කසාදෙ ගෙනියන්න වෙන්නේ නැහැ. අත ඇරලා දාන්න ඕනේ අනවශ්‍ය පරණ සිද්දි වලට ඕනෙවට වඩා වටිනාකම් දුන්නහම වර්තමානේ නහුතෙට කෙල වෙනවා මයි.

    මචන් මම දන්නා විදියට නම් හිතේ කහටක් තියෙන දේවල් නිරවුල් කරගන්න තරමට අපිට අපේ උපරිමය දෙන්න පුළුවන්..!!කෙල්ල අරුට තාම ලව් මතක් වෙනවා කිව්වම කොච්චර උනත් අරුත් තවත් හිතින් ඈත් උනා නේද....අපිට කොච්චර උනැහැ හිතනවා අනුන්ගේ එකකට නේද මම මේ පන දාගන කරන්නේ කියල..එක එහෙම නැහැ කයල සක හැර දැනගත්තම මුත් උපරිමේ දෙනවා..මොකද යටි හිතේ බයක් නැහැ එකී අරුට කැමති තාම ආදරෙයි එහෙම කියල..!!
    පරණ දේවල් වැඩක් නැහැ තමයි මෙතන තියෙන්නේ මචන් වෙනම සිද්දියක්..!!
     
    Oct 31, 2012
    535
    31
    0
    කෙල්ලන්ගේ හැටි බන්. උඹලා දෙන්නා ආගමට දහමට ටිකක් යොමු වෙයන්. උඹට දැනට තියෙන ලොකුම පර්ෂ්ණෙ ෆ්රෙෂ් බඩුද කියන එකනෙ. දැන් වයිෆ් කැමති වගේ නම් ඉතින් ග්ලව්ස් එකක් දාගෙන බලපන් සීල්ඩ් පැක් ද කියලා. හැබැයි රජෝ සීල් පැක් ඒවා උනත් සමහර වෙලාවට අන්පැක් කරනකොට ‍ෆ්රෙශ් බව පෙන්නේ ‍නැහැ (කන්‍යාවියන් 25% ක් ගේ පමණ) මට නම් හිතෙන්නේ කෙල්ලගෙ බොලද කම කියලා
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    දැන් කාලෙ ගොඩක් පට්ට බොරු කරන අනියම් කේස් කරන කොටු පනින කෙල්ලො ඉන්නෙ,,ඒ අනුවෙ මේ කෙල්ල නරකක් නෑ...පුලුවනම් නම් ආගමික හරි මනෝවිද්යාත්මක හරි පැත්තට ගියොත් මෙයා නෝමල් වේවි,,,ටික ටික හරියාවි හින්දි සමහර ෆිල්ම් තියෙනව ඒව බැලුවම ජිවිතේ නියම සැමියගෙ වටිනකම පෙනිල,,ආදරේ හිතෙනවා
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    long story singlish nisa kiyawannath boring mona unath ubata family issue ekk kiyala teruna. mage advice ekanam gaanith ekka trip ekk palyan hoda dura hotel ekakata yanna kalin kiyapan nidahse katakaranna yanne kiyala. ghin hodata enjoy karala tiyena issues katarapan freindly wediyata, araganna yanna epa monama welewath. ubalage issues ubala dennatama tami machn wisadagnna wenne, habai ona issue ekk himita katakalra wisadaganna puluwan. goodluck
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    මචන් ඔතන කොස්සක් තියෙනව කියල උඹට හිතෙනව නම් ඒක හරි වෙන්න වැඩි ඉඩක් තියෙනව. උඹ ඉවසපු එක හොඳයි. දිගටම එහෙම කරපන්. හැබැයි කෙල්ලයි කෙල්ලගේ දෙමාපියොයි කරල තියෙන්නේ බලු වැඩක්. සීන් එක දැනගෙනම උඹේ කරේ එල්ලලා.

    කවුරු උනත් එකපාරටම වෙනස් වෙනව නම් එතන මොකක් හරි අවුලක් තියෙනව. ඒක මොකද්ද කියල හොයාගන්න උඹටම විතරයි පුළුවන්. මම උඹ නම්, කෙල්ල ගේන තේක වත් බොන්නෙ නෑ. තරහකට නෙවෙයි, ඔය වගේ අය ශුවර් නැති නිසා. කොහොම වුනත් පරෙස්සමෙන් හිටපන්. කෙල්ලට වෙනස්කම් කරන්න එපා. නමුත් උඹගේ පරෙස්සම තියෙන්නෙ උඹේ අතේ. ඒක අමතක කරන්නත් එපා. කියන්න කණගාටුයි මචන්, මට හිතෙන හැටියට උඹේ ප්‍රශ්ණ විසඳිලා නෑ. ඒව නරක අතට හැරෙන්න ලොකු ඉඩක් තියෙනව. මොනව කලත් ලමයෙක් හදාගන්න එපා.

    මෙහෙම කියන්නෙ ඔය ටයිප් එකෙ වැඩක් ගැන මමත් දන්න නිසයි. පොඩි දෙයක් කියපන්: කෙල්ල නිතර ගෙදර යනව හරි දෙමාපියන්ට කෝල් කරනව නේද?

    උඹ ගැන දුකයි බන්. :(
     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මචන් මම දන්නා විදියට නම් හිතේ කහටක් තියෙන දේවල් නිරවුල් කරගන්න තරමට අපිට අපේ උපරිමය දෙන්න පුළුවන්..!!කෙල්ල අරුට තාම ලව් මතක් වෙනවා කිව්වම කොච්චර උනත් අරුත් තවත් හිතින් ඈත් උනා නේද....අපිට කොච්චර උනැහැ හිතනවා අනුන්ගේ එකකට නේද මම මේ පන දාගන කරන්නේ කියල..එක එහෙම නැහැ කයල සක හැර දැනගත්තම මුත් උපරිමේ දෙනවා..මොකද යටි හිතේ බයක් නැහැ එකී අරුට කැමති තාම ආදරෙයි එහෙම කියල..!!
    පරණ දේවල් වැඩක් නැහැ තමයි මෙතන තියෙන්නේ මචන් වෙනම සිද්දියක්..!!

    මම බැඳලා නම් නැහැ. එත් විශ්වාස කරපන් මම දන්නවා. :rofl:. ඕකෙන් ප්‍රශ්න විසදන්න හිතාගෙන තමා හොයන්නේ. එත් දැනගන්න ඕනේ නැති දේවල් බැරි වෙලාවත් දැන ගත්තොත් අරූට වයසින් මොරනකම් ඕක මතක් වෙයි දකින ගානේ අරකිව. බරපතල සිද්දි වෙන්න ඕනේ නැහැ බන්. උන් දෙන්න මෙච්චර ලවෙන් හිටියා අරකයි මේකයි කියනකොට අනිවා අවුල් යයි. ඕව මේවා අරකිගෙන් ඇහුවොත් තවත් සිද්දි දිග්ගස්සෙයි. හොදම දේ දේවල් හරි යාගෙන එනවා නම් ඒ විදිහට හැඩ ගැහෙන එක. කසාදයක් කියන්නේ සරල සිද්ධියක් නෙමෙයිනේ බන්. ජිවිතේ එන අලුත් ප්‍රශ්න මදිවටද අලුතින් හද ගන්නේ. :D