ඔය තරමට ඉවසපු උබ නියම කොල්ලෙක් මචන් . ගොඩක් හොදයි උබ මානසික ඩොකෙක් හම්බවෙලා ඔය ගැන කතා කලා නම් ඊට පස්සෙ ඩොක්ටර් එක්ක කතා කරලා වයිෆ්ව එක්ක පලයන් .ඔය තරමට ඉවසපු එකේ තව ටිකක් ඉවසීමෙන් වැඩ කරපන් .උබෙගෙ පවුල් ජීවිතේ සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා
tharaha wenna epa . wife ubawa marry karala thiyenne kemeththen nam newe

Machan I think she is one in a million type of woman.I'm telling because she never gave up her previous love for quite some time even though she married you. It takes guts man. Holding in to her love. I mean that's just amazing thing. After sometime she start getting used to your love. She understood that she cant go back. So now she is trying to make up her mind.
I will give you few advises. Just do as she likes. If she ask you to go some where go. If she ask you to keep silence. keep silence. If she tries to mingled with you let her do it. We are all humans machan and we can change over the time. I think she is in the process of adopting to you. It takes loads of courage to do so macho. I believed every word she said. Just give her as much time she needs. I mean tell me what is love man. It is about understanding the other person and making compromises at your end to make that special person happy.
So I wish you all the best and I sure one day you will have one awesome story to tell your grand children. Best of luck macho!

හෙන වෙලාවල් අරන් උබේ කතාව කියෙව්වා. .
මෙහෙමයි සීන් එක. . මුලින්ම කෙල්ල විර්ගින් ද කියලා හොදටම ශුවර් කරගනින්. .
ඔහොම ඉවසීමෙන් වැඩ කරගෙන පලයන්. . උබට පුලුවන්නම් අර කලින් ලව් කරා කියන කොල්ලව හොයන් කතාකරපන්. .
කෙල්ලට දැනගන්න තියන්න එපා. . ඌව හම්බවුනොත් ඌ උබට හොදින් හෝ නරකින් මොනවහරි කියයි. .
කෙල්ලගේ අතීතය ගැන හොයලා බලපන්. .
අර කොල්ලව උබට හොයාගන්න බැරිනම් කොල්ලගේ විස්තර කිරියට කියපන්. . හොයාගන්න පුලුවන් වෙයි. .
Machan I think she is one in a million type of woman.I'm telling because she never gave up her previous love for quite some time even though she married you. It takes guts man. Holding in to her love. I mean that's just amazing thing. After sometime she start getting used to your love. She understood that she cant go back. So now she is trying to make up her mind.
I will give you few advises. Just do as she likes. If she ask you to go some where go. If she ask you to keep silence. keep silence. If she tries to mingled with you let her do it. We are all humans machan and we can change over the time. I think she is in the process of adopting to you. It takes loads of courage to do so macho. I believed every word she said. Just give her as much time she needs. I mean tell me what is love man. It is about understanding the other person and making compromises at your end to make that special person happy.
So I wish you all the best and I sure one day you will have one awesome story to tell your grand children. Best of luck macho!
මම නම් කියන්නේ ඕක නම් කරන්න එපා කියලා. ඕක නම් මහා ගොන් වැඩක් බන්. කලින් කුණු අවුස්සනවා කියන එක. ඔය වැඩේ කලොත් මුගේ හැදෙන්න තියනවා නම් ජිවිතේ අනිවා අනිවා අනිවා කෙල වෙනවා මයි. කවදාවත් කසාදෙ ගෙනියන්න වෙන්නේ නැහැ. අත ඇරලා දාන්න ඕනේ අනවශ්‍ය පරණ සිද්දි වලට ඕනෙවට වඩා වටිනාකම් දුන්නහම වර්තමානේ නහුතෙට කෙල වෙනවා මයි.

මචන් මම දන්නා විදියට නම් හිතේ කහටක් තියෙන දේවල් නිරවුල් කරගන්න තරමට අපිට අපේ උපරිමය දෙන්න පුළුවන්..!!කෙල්ල අරුට තාම ලව් මතක් වෙනවා කිව්වම කොච්චර උනත් අරුත් තවත් හිතින් ඈත් උනා නේද....අපිට කොච්චර උනැහැ හිතනවා අනුන්ගේ එකකට නේද මම මේ පන දාගන කරන්නේ කියල..එක එහෙම නැහැ කයල සක හැර දැනගත්තම මුත් උපරිමේ දෙනවා..මොකද යටි හිතේ බයක් නැහැ එකී අරුට කැමති තාම ආදරෙයි එහෙම කියල..!!
පරණ දේවල් වැඩක් නැහැ තමයි මෙතන තියෙන්නේ මචන් වෙනම සිද්දියක්..!!
. ඕකෙන් ප්‍රශ්න විසදන්න හිතාගෙන තමා හොයන්නේ. එත් දැනගන්න ඕනේ නැති දේවල් බැරි වෙලාවත් දැන ගත්තොත් අරූට වයසින් මොරනකම් ඕක මතක් වෙයි දකින ගානේ අරකිව. බරපතල සිද්දි වෙන්න ඕනේ නැහැ බන්. උන් දෙන්න මෙච්චර ලවෙන් හිටියා අරකයි මේකයි කියනකොට අනිවා අවුල් යයි. ඕව මේවා අරකිගෙන් ඇහුවොත් තවත් සිද්දි දිග්ගස්සෙයි. හොදම දේ දේවල් හරි යාගෙන එනවා නම් ඒ විදිහට හැඩ ගැහෙන එක. කසාදයක් කියන්නේ සරල සිද්ධියක් නෙමෙයිනේ බන්. ජිවිතේ එන අලුත් ප්‍රශ්න මදිවටද අලුතින් හද ගන්නේ. 