චම්පික

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,183
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක
    පසුගිය ඉරිදා දින සිදු වූ රිය අනතුරක් සම්න්ධයෙන් මහත් කතාබහක් ෆේස්බුකියේ කටකතා පැතිරෙන්න පටන් ගත්තනේ.....
    12801266_1032457196812345_3315843901828966386_n.png

    ඒ නිසා අපි ඒ ගැන හොයන්න රාජගිරියටත් මහ රෝහලටත් මීගොඩටත් ගියා.... සමහරු චම්පික ඇමතිවරයා පදවපු රියකට තරුණයෙකු යටකරපු පුවත් වාර්තා කළා.. ඒ වාගේම ඇමතිවරයා එම වාහනය නොපැදවු බවත් එහි නොසිටි බවටත් පුවත් වාර්තා වුණා..... අපේ මේ උත්සාහ එහි සිදු වූ දේ සොයා බැලීම නොව සිද්ධිය තුළ වරද ඇත්තේ කා සතුව ද යන්න විමසා බැලීම උදෙසා කරන පසුවිපරමකි.
    මන්ද මෙය අහිංසක තරුණ ජීවිතයක් අල්ලා ගෙන එමෙන්ම ලංකාවේ වැදගත් චරිතයක් උසුලමින් සිටින ඇමතිවරයෙකුට අවලාද නැගීම පිණිස විවිධ කල්ල කණ්ඩායම් භාවිතා කරමින් අශීලාචාර ප්‍රයත්නයක යෙදෙන බැවිනි.
    සත්‍යෙම්ව ජයතේ............

    ඉහතින් දැක්වෙනුයේ අදාළ සිද්ධිය සිදු වුණු මොහොත ප්‍රතිනර්මාණ කරපු ඡායාපිටපතකි. මෙය අසත්‍යයක් නම් වහාම කාරණා සහිතව පෙන්වා දෙන මෙන් පළමුව ඉල්ලා සිටිමු. මන්ද එම සේයාරුව සකස් කරන ලද්දේ රාජගිරියට ගොස් ස්ථානය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව හා පොලිස් වාර්තා ද අධ්‍යයනය කිරීමෙන් අනතුරුව වීමයි.
    උක්ත ප්‍රතිනිර්මාණය අනුව සහමුලින් ම වැරද්ද ඇත්තේ අදාළ තරුණයාගේ බව නොරසකි. චම්පික රණවකට අයත් යැයි පැවසෙන රථය පාර්ලිමේන්තු පාරේ ගමන් කර තිබු අතර රාජගිරිය ජනාධිපති විද්‍යාලය අසලින් ඇති සරණ පාරට හරවා ඇත.. එනම් දකුණු අත දෙසටය. මෙම මාර්ගය මං තීරු සතරකින් සමන්විත වූවකි. වාහනය පැදවු රියදුරා සරණ මාවතට හරවා මංතීරු තුනක් පාස් කොට සරණ මාවතට දෑමීමත් සමගම බත්තරමුල්ල දෙසට පියඹා ආ 1000 cc වර්ගයේ මෝටර් සයිකලය රථයේ වැදුණි.

    මෙය එහිදි සිදු වු අනතුරයි. වරද කාගේ ද? මෝටර් සයිකලය ගත් කල්හි ලංකාවේ රේසින් තරගවලට පමණක් අනුමත වූ මහා මාර්ගවල ගමන් කිරීමට අවසර නැති මෝටර් සයිකලයකි.. එය 1000 cc මෝටර් සයිකලයකි. එමෙන්ම එම මෝටර් සයිකලය පැමිණ ඇති වේගය පැයට කිලෝමීටර් 140ක වේගයකින් බව ඔප්පු වී ඇත. ඉතින් දැං කාගෙද වරද? මංතීරු තුනක්ම පසුකර තිබුණු මාර්ගයේ වාහනය පසුපස වදින්නේ කාගේ වරදින් දැයි ඔබම සිතා බලත්වා.......

    වැරදීමකින් හෝ අදාළ තරුණයා රෝහල් ගත නොවුයේ නම් ඔහු අද සිටිනුයේ පොලිස් සිරකූඩුවේය. මන්ද එය ඔහුගේ වරදක් වන බැවිනි. අනෙක මෙවැනි මෝටර් සයිකලයක නැගී රාත්‍රී 10ට පමණ රාජගිරියේ ගමන් කිරීමම සැක උපදවන්නකි. රේසින් තරගයකට සහභාගී වීමෙන් අනතුරුව යහළුවන් සමග මහපාරේ රේස් එකකට සමානව එම තරුණයා ගමන් කළ බවට ද දැන් දැන් සාක්ෂි ලැබේ.

    ඕනෑම මෝටර් සයිකලයකට පැදවිය හැකි වේග සීමාව කුමක් ද? මෙම තරුණයා පැමිණ ඇත්තේ පැයට කිලෝමීටර් 140ක වේගයකිනි. ඔබම හිතන්න අධිවේගියේ මාර්ගයේ ඔබට යෑමට හැකි වේග සීමාව කොපමණ ද?

    වාහනයේ රියදුරාගේ අතේ වැරද්ද ඇත්නම් ඒ කෙසේ ද? කොහෙත්ම පිටිපස්ස රෝදේ වැදෙන්නට බැරිය. එමෙන්ම යට කරගෙන ගියා යැයි පැවැසීම කෙතරම් නම් සාවද්‍ය ය ද? මෙම තරුණයා වාහනයට යට වූ බවට කිසිම සාක්ෂියක් හෝ කිසිම වෛද්‍ය සාහතිකයක් ද නොමැත.... වැරදීමකින් හෝ යට වුණි නම් ඔහුගේ ජීවිතය මේ වන විට අනතුරට ලක් වී තිබේ.

    වාසනාවට එම අහිංසක තරුණ ජීවිතය දැන් දැන් සුව අතට හැරෙමින් ඇත....
    මෙලෙස සටහන් තබන්නට උත්සාහ කලේ එම තරුණයාට හෝ ඇමතිවරයා හෝ එම පවුල් අසරණභාවයට පත් කරන්න ට නොවේ.

    අශිලාචාර ලෙස අර තරුණයාගේ ජීවිතය ගැන හෝ සාධාරණය ගැන නොසිතා කටයුතු කරමින් නින්දිත අශික්කිත මාධ්‍ය භාවිතයක යෙදුණු අසත්‍යවාදී පුවත් මවා සිය අවස්ථාවාදය තර කරගන්නා නින්දිතයන්ගේ කණ හරහා ඇස් ඇරෙන්නටත් උක්ත සිදුවීම සම්බන්ධව සත්‍ය කුමක් දැයි පැහැදිලි කිරීම පිණිස පමණක් ම උදෙසා මෙය සටහන් තබන ලදි...

    ජඩ මාධ්‍ය ඇමතිවරයාගෙන් සමාව ගත යුතු සේම ( අපට පක්ෂ පාට අදාළ නැත ) අර අහිංසක තරුණයාට ඉක්මන් සුවය ලබන්නටත් එයින් මානසිකව ඇද වැටී ඇති දෙමව්පියනට ද සැනසිල්ලේ දරුවා සුව කර ගැනීමට ද මෙම අශික්කිත මාධ්‍ය ඉඩ දිය යුතු බවට ද සදහන් කරනු කැමැත්තේමි.

    කාටවත් අපහාස නොවනු පිණිස සහ සාධාරණය වෙනුවෙන් මෙය හැමදෙනාටම බෙදා ඇත්ත තේරුම් කර ගැනීමට ඉඩ සලසනු ඇතැයි සත්‍යකාමී ෆේස්බුකියේ ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි....

    එසේම මෙම සිද්ධියේ අසත්‍ය කරුණු ප්‍රචලිත කරන ලද පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු
     
    • Like
    Reactions: freak88

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක

    දැන් මම කියන දේ වැරදි නම් අර ඇසින් දුටු සාක්කි කාරය කියන විදියට යට කරන් ගියාලු නේ, මචන් මට කියල දීපන්කෝ වාහනේ පිටිපස්ස ඩැමේජ් වෙන විදියට යට කරන hAti.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    dan okaa ara lester james peries ge bella galawala photo haduwa ekata action gathada? oka panala giye aniwaryenma dannawa wade okage waradda dan kiyanawa driver kenekge case ekak kade palayan ohoma yanna epa uba happu na nam ubatath ochchari kiyala mathak karaganin
     
    පාඨලි ලෙස්ටර් Wife gen සමාව ගත්තා.
     
    Last edited:

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    monawa unath patali wahane elewwanam eya waradi ho natha polisiyata yanna ona and eyata apa labenna ona. so itin eyata apa nodi wena idiripath una kenekuta apa deema saka sahithai.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මම කොහෙද බන් ඒ පොටො එක ඇත්ත කියලා කිව්වේ. පාඨලි ගත්තෙත් බුකියෙන් බුකියේ ඉන්න ගොනෙක් හදපු එකක්.

    gona bukiye na gonata tama uba kade yanne ui gona .fb eke dana ewa ussan awilla mmano wikaren kiyawana oya widihatama anith ewath hadalane kiyewwe ada ekai mukuth nathuwa oka balla wage inne. dan oka giya mase megapolis kiyala kalin hadapu plan ekak relaunch kara ko ekata samawa gathada? okkaa vehicle eka aran panala giyema guilty nisa nikan salli dena paliyata kade yanna epa .dawasaka ubalageh kawuru hari ohoma yata wela marunoth ekath hari kiyai tawa uba wagema ekek
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක
    gona bukiye na gonata tama uba kade yanne ui gona .fb eke dana ewa ussan awilla mmano wikaren kiyawana oya widihatama anith ewath hadalane kiyewwe ada ekai mukuth nathuwa oka balla wage inne. dan oka giya mase megapolis kiyala kalin hadapu plan ekak relaunch kara ko ekata samawa gathada? okkaa vehicle eka aran panala giyema guilty nisa nikan salli dena paliyata kade yanna epa .dawasaka ubalageh kawuru hari ohoma yata wela marunoth ekath hari kiyai tawa uba wagema ekek

    එහෙම බැලුව නම් ගොඨා තමයි බන් යූ ඇන් පියෙන් සමාව ගනන් ඕනේ ගොඨාගේ කොළඹ හදපු ප්ලැන ජේ ආර් ගේ කොලඹ ක්‍රමයේ කොපියක්
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113

    එහෙම බැලුව නම් ගොඨා තමයි බන් යූ ඇන් පියෙන් සමාව ගනන් ඕනේ ගොඨාගේ කොළඹ හදපු ප්ලැන ජේ ආර් ගේ කොලඹ ක්‍රමයේ කොපියක්

    heeee J R da Dutch hospital ,I arcade, Diyatha uyana ,belanwila nawala uyan payement plan kare? aththatama ane manda ban ubala gota awurudu ganakata cable waterline okkoma aluth damma payement gahaddi ewata park walata unp un banne ethakota J R tada? Gal allanawa Exercise track hadanawa kiyala banne ubawath plan karanna aththe >gota kara kiyna minimarana case uth J R ge plan da ? nathnam ewa withrak uge wenna athi ne

    mama ubawa Nobel prize ehekata recommend karanawa... ubalath anemanda ban. kamathinam man job ekak set karanam uba meka karanne salli hindanam ada e hadapuwa okkoma maintaince ghin issara api parata bahiddi clean karala iwarai dan dawalta ceaning
     
    Last edited:

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    සිද්ධිය ඇස් දෙකට දැක්කෙ නැති හින්ද ඉතින් වැඩිය මොනවත් කියන්න බෑ... ඒත් පොඩි ප්‍රශ්ණ ටිකක් තියෙනව...
    බයික් එක එනව අනිවාරෙන් දැක දැකත් දාපු එක වැරදියි...
    අනික මේ සිද්ධිය උන තැන උන් කියනව මේක කරේ පාඨලි කියල... එතකොට පාඨලි කියනව නෑ වෙන එකෙක් කියල
    දැන් එතකොට මේ සිද්ධියට පාඨලිව ගාවන්න කාටහරි අමාරුවක් තියෙනව???
     
    ඕවයේ උයන් පේමන් නෙවෙයි ලොකුමදේ. කොළබ සම්පූරන වානිජ ම්ධ්‍යස්තානයක් කිරිම. ඒ ප්ලැනේ ලොකු බලාපොරොත්තුවක් තමයි කොලඹ එක සිට 15 දක්වා නොන් රෙසිඩෙන්සියල් කරලා (ඒ කිව්වේ ඔය මාලිගාවත්ත වල තියෙ මුඩුක්කු වගේ තැන් ඔක්කොම අයින් කරලා) සම්පූර්ණ කොලඹ 1-15 ම සංවර්ධනය කිරිම. ගොඨා ඒකෙන් ලොකු වැඩ කොටහක් කරා.දැන් ඒකේ ඉතුරු කොටස පාඨලි කරන්න යන්නේ. මොකටද ඒව ආයේ පටන් ගන්න සමාවක් ගන්නේ.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක
    සිද්ධිය ඇස් දෙකට දැක්කෙ නැති හින්ද ඉතින් වැඩිය මොනවත් කියන්න බෑ... ඒත් පොඩි ප්‍රශ්ණ ටිකක් තියෙනව...
    බයික් එක එනව අනිවාරෙන් දැක දැකත් දාපු එක වැරදියි...
    අනික මේ සිද්ධිය උන තැන උන් කියනව මේක කරේ පාඨලි කියල... එතකොට පාඨලි කියනව නෑ වෙන එකෙක් කියල
    දැන් එතකොට මේ සිද්ධියට පාඨලිව ගාවන්න කාටහරි අමාරුවක් තියෙනව???

    ඕක වෙන්නේ ගිය ඉරිදා , හැබැ‍යි ලොකුවට ඇදලා ගත්තේ විමල්. ඊට පස්සේ අර ඇසින් දුටු සාක්කි කරුවෙක් මතු වෙනවා. ඒයා නිව්ස් එකක් දෙනවා පාඨලි යට කරන් ගියා කියලා

    මට නම් හිතෙන්නේම මේක බොහො වෙලාවට පාඨලිට මඩ ගහන්න කරපු වැඩක්.

    .
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    දැන් මම කියන දේ වැරදි නම් අර ඇසින් දුටු සාක්කි කාරය කියන විදියට යට කරන් ගියාලු නේ, මචන් මට කියල දීපන්කෝ වාහනේ පිටිපස්ස ඩැමේජ් වෙන විදියට යට කරන hAti.

    kawuda ban ubata ehema kiwuwe,champikada
    bike eka 140 awanam bike eke awa dennage kali thama ithuru wenne

    https://soundcloud.com/ceylon-today/1hoygz1lbi99
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113

    එහෙම බැලුව නම් ගොඨා තමයි බන් යූ ඇන් පියෙන් සමාව ගනන් ඕනේ ගොඨාගේ කොළඹ හදපු ප්ලැන ජේ ආර් ගේ කොලඹ ක්‍රමයේ කොපියක්

    :lol::lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක
    kawuda ban ubata ehema kiwuwe,champikada
    bike eka 140 awanam bike eke awa dennage kali thama ithuru wenne

    https://soundcloud.com/ceylon-today/1hoygz1lbi99

    පට්ට ඔයි හිල් ගොඩයි, මම පාඨලි කියලා දන්නේ නැතුව ගහන්න ගියා. බොරැල්ල පොලිසියට යන්න බයවුනා මොකක් හරි කරයි කියලා බයේ . එහෙම බය එකා පාටලිගෙන් අයි ඩී එක ඉල්ලලා.අයි ඩී එක දෙන්න බෑ කිව්වම "මම ගහනවා අයිඩි එක දෙන්න කියලා" ටිකකට කලින් පොලිසි යන්න බයවුනු එකා රටේ මහින්දටත් කොකා පෙන්නපු ප්‍රභල ඇමතියෙක්ට ගහන්න ගිහින් .

    දැන් මම ගහන්න යද්දි ඒවට එන්නෙපා කියලා තර්ජනය කරාලු. (දැන් ගහන්න යන එකා අහිංසකයි ගහන්න එහෙම එන්න එපා කියන එක තර්ජනයක්)
    ඉට පස්සේ කියනවා 1000 සි සි බයික් එකක් ලු හැබැයි පාරේ පදින්න පුළුවන් ලු. මූ හිතන් ඉන්නේ රටේ ඉන්නේ මූ වගේම මොඩ ගොන් තඩියෝ කියලා ඕනම බොරුවක් කියලා ශේප් වෙන්න හැකි කියලා.
    ඇත්තටම 1000 cc එකක් රෙජිස්ටර් කරත් පාරේ පදින්න පුළුවන්ද ? බැහැ.

    1000 cc motorcycles that have been so far imported to the country can be registered at the Department of Motor Traffic, the Commissioner General said. A gazette notification has been issued regarding new registrations. Earlier only motorcycles below the capacity of 600 cc were registered under the existing Motor Traffic Act. He said the 1000 cc motorcycles could only be used for racing events. -
    බොනිකර තරුව
    http://www.dailymirror.lk/28438/1000...registered-now
    ඉට පස්සේ පොලිසි ගියාලු. ඇන්ට්‍රිය දැම්මලු ඇන්ට්‍රිය ලියගත්තට පස්සේ අත්සන් කරාලු . හැබැයි කියෙව්වේ නෑලු. මරු පොර මූ
    කොහෙද දන්නේ නෑ ඉන්නේ මූට කොලයක් දීල අත්සන් කරන්න කිවව කරන එකෙක් .මුගේ දෙපල ටික ලියාගන්න හැකි ඉක්මනින්
    අන්තිමට මූ කියපි පාඨලිගේ වාහනේ පිටිපස්සෙන් වැද්දුව කියලා. දැණ් කොහොමද බන් රිවස් කරන්නේ නැතුව වාහනයක් තවත් වාහනයක් හප්පන්නේ. ඔන්න ඉස්සරහට වැදිල තිබ්බ නම් පොඩ්ඩක් හරි හිතනන් පුළුවන්. මේ තියෙන්නේ බොනිකර තරුවක්.
     
    uba polisiyakata gihin thiyenawanam therewi mu kiyanne mokakda kiyala
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,352
    1
    4,041
    113
    Do not find who is at fault. It is a matter for the courts. First when there is an accident the vehicle has to be stopped. Not the law but on humanitarian ground as it might save the innocent life. Even one minute is important. There are enough hospitals around and should have been taken.
    Next is examination of the driver and his condition. What happen here cannot be accepted. This is why there are several versions possible.

    On a lighter note, Champika is better half udaya gammanpila and there is no difference between two except both are taking different tracks to achieve power. These are the lot that responsible for Bomb attack to Salman Khan's musical show. We saw an innocent life lost in that . So they do not care about innocent lives, but only care for their power hungry objectives. In short though I do not believe that he drove the vehicle , as there arent sufficint evidence , I do not rule out it entirely.
    In short Champika and Udaya Gammnpila are wolfs in the clothes of lamb. People get easily misled . When I was at Uni Champika was the convenor of inter university student union and Gammanpila also did some politics with student movement.
     
    Similar threads