ok machan. sorry. mokada engineering intake ekedi ousl ekata ganne naha ne. ekai ehema kiwwe. anika engineering kiyanne bageta bagayak darunu pure maths computer engineering arenna.
ඔව් ඉතින් AL පාස්වෙලා රජයේ කැම්පස් යන විදියට OUSL එන්න අඩගහන්නේ නැ උන්. අවම සුදුසුකම තියෙනවනම් apply කරන්න පුලුවන්. ඕකෙ දැන් නම් ගොඩක් ඉන්නේ තරුණ කොල්ලෝ කෙල්ලෝ උනාට අතරින් පතර මැදි වයසෙ අය, ඒවගේම අපි වගේ national/higher national/diploma කරපු අය top up කරගන්න එන අය එහෙම සෑහෙන්න ඉන්නවා

කල් යන සීන් එක මොකක්ද අයියෙ? කුඩු වෙන්න වැඩ කලොත් 4න් ගොඩ දා ගන්න පුළුවන්ද?
ඉස්සර නම් අවු 5යි. දැන් අවු 4යි. හොදට කියෙන්නේ ඉතින් හොදටම කරන්න ඕන. අවුරුදු 4න් ගේම ගහන්න පුලුවන්. බැරිකමක් නැ. මාත් තාම හරියට කට්ටක් කෑවෙ නෑ.

Last edited:




