OUSL or Ruhuna

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ok machan. sorry. mokada engineering intake ekedi ousl ekata ganne naha ne. ekai ehema kiwwe. anika engineering kiyanne bageta bagayak darunu pure maths computer engineering arenna.

    ඔව් ඉතින් AL පාස්වෙලා රජයේ කැම්පස් යන විදියට OUSL එන්න අඩගහන්නේ නැ උන්. අවම සුදුසුකම තියෙනවනම් apply කරන්න පුලුවන්. ඕකෙ දැන් නම් ගොඩක් ඉන්නේ තරුණ කොල්ලෝ කෙල්ලෝ උනාට අතරින් පතර මැදි වයසෙ අය, ඒවගේම අපි වගේ national/higher national/diploma කරපු අය top up කරගන්න එන අය එහෙම සෑහෙන්න ඉන්නවා :)

    කල් යන සීන් එක මොකක්ද අයියෙ? කුඩු වෙන්න වැඩ කලොත් 4න් ගොඩ දා ගන්න පුළුවන්ද?

    ඉස්සර නම් අවු 5යි. දැන් අවු 4යි. හොදට කියෙන්නේ ඉතින් හොදටම කරන්න ඕන. අවුරුදු 4න් ගේම ගහන්න පුලුවන්. බැරිකමක් නැ. මාත් තාම හරියට කට්ටක් කෑවෙ නෑ. :rofl:
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    කිසියම් උපාධියක් හදාරන සිසුන් එය හරියට නොකරන නිසා අදාළ උපාධියේ වටිනාකම වැඩිවන බව ඇහුවෙත් අදමයි බන්. :lol: එතකොට බන් අදාළ උපාධියේ විෂය නිර්දේශය, ප්‍රයෝගික පරීක්ෂණ, ආචාර්ය මණ්ඩලය වැඩක් නැද්ද?

    උපාධියෙ වටිනාකමක් නෙවේ. හරියට කරගත්ත එකාට ලොකු වටිනාකමක් තියෙනවා. field එකට බැහැල බලපන්කෝ මහත්තයෝ ඉස්සෙල්ලා වීදුරු කාමර වල ඉදන් ගල් ගහන්නේ නැතිව . දන්න නිසානෙ කියන්නේ . දැන් ඉතින් මේක මොරාටුව පේරා රුහුණ එක්ක compare කරල අනම් මනම් කියන්න එපා :rofl: මොකද ඕක inauguration ceremony එකේදි මේකෙ ඉන්න ප්‍ර‍ොපාලා පවා කියපු දෙයක්
     
    Last edited:

    Amezio

    Member
    Mar 4, 2016
    85
    4
    0
    ඔව් ඉතින් AL පාස්වෙලා රජයේ කැම්පස් යන විදියට OUSL එන්න අඩගහන්නේ නැ උන්. අවම සුදුසුකම තියෙනවනම් apply කරන්න පුලුවන්. ඕකෙ දැන් නම් ගොඩක් ඉන්නේ තරුණ කොල්ලෝ කෙල්ලෝ උනාට අතරින් පතර මැදි වයසෙ අය, diploma කරපු අය top up කරගන්න එන අය එහෙම ඉන්නවා

    ඉස්සර නම් අවු 5යි. දැන් අවු 4යි. හොදට කියෙන්නේ ඉතින් හොදටම කරන්න ඕන. අවුරුදු 4න් ගේම ගහන්න පුලුවන්. බැරිකමක් නැ. මාත් තාම හරියට කට්ටක් කෑවෙ නෑ. :rofl:

    thanks aiye:):):):):):)
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    උපාධියෙ වටිනාකමක් නෙවේ. හරියට කරගත්ත එකාට ලොකු වටිනාකමක් තියෙනවා. field එකට බැහැල බලපන්කෝ මහත්තයෝ ඉස්සෙල්ලා වීදුරු කාමර වල ඉදන් ගල් ගහන්නේ නැතිව . දන්න නිසානෙ කියන්නේ . දැන් ඉතින් මේක මොරාටුව පේරා රුහුණ එක්ක compare කරල අනම් මනම් කියන්න එපා :rofl: මොකද ඕක inauguration ceremony එකේදි මේකෙ ඉන්න ප්‍ර‍ොපාලා පවා කියපු දෙයක්

    propala mokada kiwwe?? :baffled:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    propala mokada kiwwe?? :baffled:

    ඒ කියන්නේ අද degree එකට 100ක් බැදුනා නම්, අවුරුදු 4න් ඕක හරියට complete කරන්නේ 20ක් 30ක් වගේ. අනිත් උන් එක්කෝ මගදි හැලෙනවා. නැත්නම් අවුරුදු 7ක් 8ක් නාති වෙනකන්ම කර කර ගාතල් වෙවි ඉන්නවා. ඕක හංගන්න දෙයක් නෙවී. ඉතින් අවුරුදු 4න් ගේම හරියට කරන එකාට ලොවෙත් demand එකක් තියෙනවා
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,200
    1,528
    113
    field එකට බැහැල බලපන්කෝ මහත්තයෝ ඉස්සෙල්ලා වීදුරු කාමර වල ඉදන් ගල් ගහන්නේ නැතිව . දන්න නිසානෙ කියන්නේ
    ලංකාව ඉන්ජෝන්ගෙන් හිග රටක් නෙමෙයිනේ මචන්. මම කිව්වේ ගොඩ දාගන්න එවුන් අඩු නිසා උපාධියක වටිනාකම වැඩියි කියන එක වැරදියි කියන එක බන්. උබ ඔය කරන පාඨමාලාවේ නිර්දේශය, ප්‍රයෝගික ක්‍රියා කාරකම් ආදිය හොද ප්‍රමිතියට ඇති. ඒකනිසා පිළිගැනීමක් ඇති. නමුත් එය ගොඩදාගන්න එවුන් අඩු නිසා වෙන දෙයක් නොවේ. ගොඩ දාන එවුන් අඩු වෙන එකේ එක හේතුවක් තමා උපාධියක් කරන්න තරම් ගට තියන එකයි, නැති එකයි දෙන්නම ඔතෙන්ට එන එක.තවත් ඕන නම් පොඩ්ඩක් QS/Times වගේ ලෝකේ පිළිගත්තා වර්ගිකරණයක මොරටුව, පේර හා OUSL තියන තැන බලපන්. (මම කිසිම රාජ්‍ය උපාධි පාඨමාලාවකට ගරහන්නෙක් නොවෙමි.). අව්ලක් නෑ උබේ course එක උබට හොදනම් හා ජොබක් සෙට් වෙනවා නම් එච්චරයි.
     
    Last edited:
    • Like
    Reactions: Voltage

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    ඒ කියන්නේ අද degree එකට 100ක් බැදුනා නම්, අවුරුදු 4න් ඕක හරියට complete කරන්නේ 20ක් 30ක් වගේ. අනිත් උන් එක්කෝ මගදි හැලෙනවා. නැත්නම් අවුරුදු 7ක් 8ක් නාති වෙනකන්ම කර කර ගාතල් වෙවි ඉන්නවා. ඕක හංගන්න දෙයක් නෙවී. ඉතින් අවුරුදු 4න් ගේම හරියට කරන එකාට ලොවෙත් demand එකක් තියෙනවා

    ahh ehemath scene ekakda. mama hariyata danan hitiye na hariyatama OUSL eke mokada wenne kiyala. mama hithuwe NDT wage scene ekak kiyala. balanakota ehema nemei.
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    ලංකාව ඉන්ජෝන්ගෙන් හිග රටක් නෙමෙයිනේ මචන්. මම කිව්වේ ගොඩ දාගන්න එවුන් අඩු නිසා උපාධියක වටිනාකම වැඩියි කියන එක වැරදියි කියන එක බන්. උබ ඔය කරන පාඨමාලාවේ නිර්දේශය, ප්‍රයෝගික ක්‍රියා කාරකම් ආදිය හොද ප්‍රමිතියට ඇති. ඒකනිසා පිළිගැනීමක් ඇති. නමුත් එය ගොඩදාගන්න එවුන් අඩු නිසා වෙන දෙයක් නොවේ. තවත් ඕන නම් පොඩ්ඩක් QS/Times වගේ ලෝකේ පිළිගත්තා වර්ගිකරණයක මොරටුව, පේර හා OUSL තියන තැන බලපන්. (මම කිසිම රාජ්‍ය උපාධි පාඨමාලාවකට ගරහන්නෙක් නොවෙමි.). අව්ලක් නෑ උබේ course එක උබට හොදනම් හා ජොබක් සෙට් වෙනවා නම් එච්චරයි.

    Umba MPR porak da?
    mamath OUSL website eka baluwa. degree program thiyenawa. staff eke godak inneth moratuwen pass out wechcha un. e hinda honda standard ekakata athi. mama kalin danan hitiye na. :nerd:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ලංකාව ඉන්ජෝන්ගෙන් හිග රටක් නෙමෙයිනේ මචන්. මම කිව්වේ ගොඩ දාගන්න එවුන් අඩු නිසා උපාධියක වටිනාකම වැඩියි කියන එක වැරදියි කියන එක බන්. උබ ඔය කරන පාඨමාලාවේ නිර්දේශය, ප්‍රයෝගික ක්‍රියා කාරකම් ආදිය හොද ප්‍රමිතියට ඇති. ඒකනිසා පිළිගැනීමක් ඇති. නමුත් එය ගොඩදාගන්න එවුන් අඩු නිසා වෙන දෙයක් නොවේ. ගොඩ දාන එවුන් අඩු වෙන එකේ එක හේතුවක් තමා උපාධියක් කරන්න තරම් ගට තියන එකයි, නැති එකයි දෙන්නම ඔතෙන්ට එන එක.තවත් ඕන නම් පොඩ්ඩක් QS/Times වගේ ලෝකේ පිළිගත්තා වර්ගිකරණයක මොරටුව, පේර හා OUSL තියන තැන බලපන්. (මම කිසිම රාජ්‍ය උපාධි පාඨමාලාවකට ගරහන්නෙක් නොවෙමි.). අව්ලක් නෑ උබේ course එක උබට හොදනම් හා ජොබක් සෙට් වෙනවා නම් එච්චරයි.

    ඒක හරි. අවුලක් නැ :) ' මොරා පේරා රුහුණ ඕපන් මොන වර්ගීකරණයේ කොතන තිබුනත් ඉතින් ලංකාවේ අය (නිදහස් අධ්‍යාපනය) යන්නේ ඕවට නේ බන්. ඒ මිසක් වර්ගීකරණයයි රෑන්ක් එකයි බලල අපිට අපි යන්න ඕන එක තෝරගන්න බෑනේ
     
    Last edited:
    • Like
    Reactions: Pilot in the Toilet

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    ඒක හරි. අවුලක් නැ :) ' මොරා පේරා රුහුණ ඕපන් මොන වර්ගීකරණයේ කොතන තිබුනත් ඉතින් ලංකාවේ අය (නිදහස් අධ්‍යාපනය) යන්නේ ඕවට නේ බන්. ඒ මිසක් වර්ගීකරණයයි රෑන්ක් එකයි බලල අපිට අපි යන්න ඕන එක තෝරගන්න බෑනේ

    me ranking eka anuwa OUSL eka aththatama lankawe mada hariye ranking ekak thiyenawa. samahara nama giya uni walata wadiya udin thiyenne.

    http://www.mohe.gov.lk/index.php/en/component/university/?view=rank
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,200
    1,528
    113
    me ranking eka anuwa OUSL eka aththatama lankawe mada hariye ranking ekak thiyenawa. samahara nama giya uni walata wadiya udin thiyenne.

    http://www.mohe.gov.lk/index.php/en/component/university/?view=rank

    මොකෝ බන් මේ අදකාලේ පත්තරවල නිවුස් දානවා වගේ නමගිය විශ්ව විද්‍යාලයක් / කිසියම් ආයතනයක් වගේ දාන්නේ ? උබට උන් නඩු දාන එකක් නෑ බන්. :lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මොකෝ බන් මේ අදකාලේ පත්තරවල නිවුස් දානවා වගේ නමගිය විශ්ව විද්‍යාලයක් / කිසියම් ආයතනයක් වගේ දාන්නේ ? උබට උන් නඩු දාන එකක් නෑ බන්. :lol:

    :lol:
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    මොකෝ බන් මේ අදකාලේ පත්තරවල නිවුස් දානවා වගේ නමගිය විශ්ව විද්‍යාලයක් / කිසියම් ආයතනයක් වගේ දාන්නේ ? උබට උන් නඩු දාන එකක් නෑ බන්. :lol:

    කිසියම් ආයතනයක් kiyala koheda yako thibbe??? :angry::angry::angry:
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    ok machan. sorry. mokada engineering intake ekedi ousl ekata ganne naha ne. ekai ehema kiwwe. anika engineering kiyanne bageta bagayak darunu pure maths computer engineering arenna.

    :no::no:
    computer engineering වලට maths නෑ කිව්වේ කවුද?
    අනෙක් engineering fields වල අය කරන maths (engineering maths) ටික සේරම අඩුවක් නැතිව කරලා අමතරව discrete maths කරන්නත් ඔන computer වලට. :growl::nerd:

    IT, Software engineering වලට නම් maths අඩු ඇති.
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    :no::no:
    computer engineering වලට maths නෑ කිව්වේ කවුද?
    අනෙක් engineering fields වල අය කරන maths (engineering maths) ටික සේරම අඩුවක් නැතිව කරලා අමතරව discrete maths කරන්නත් ඔන computer වලට. :growl::nerd:

    IT, Software engineering වලට නම් maths අඩු ඇති.

    mulin kiyanna ona mama mora CSE nemei adahas kare. :lol:

    mama kiwwe bageta bagayak na kiyala karana wadawalata. mora nan degree ekedi anik aya karana okkoma maths subject igena gannawa thamayi. discrete maths oneth thamayi. (tronic unuth karanawa habai eka nan) habai udaharanekata tronic, trical, mech, civil wala department subject walath ambanaka mathak thiyenne. CSE eke department subject wala loku mathak naha. :nerd:

    IT software engineering bio karapu unuth karanawane. bio nemei mukuthma nokarapu unuth IT course karala software engineer kiyagannawa ne. :growl:

    anika kohomath oya IT/software eng/computer eng interchange wenawa thanin thanata. lankawe bawitha karana nam nemei wena ratawala uni wala pawichchi wenne.
     
    Last edited:

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    1.Engineering field ekata kamathinam ai bio kare?

    2.Bio science awa kiyanne ube z eka 1.0 ta wada wedi athin..ithin bio science akamathinam ai preference list eke bio science walata priority eka dunne?

    danwath ubata puluwan kiyala hithena kamathi de karapan!!!
     
    bio sciaence damme bn p6 chem karanna puluwan nisa..anith ewa serama wage bio pramanaya wadi..software danna z madi..
     
    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    කැමති ම දේ කරපන් හරියනවා වරදින්නේ නැහැ