ඔව් බන් මම ඔය බෝතලේ 3න් පාරක් බීල තියෙනවා
දෙපාරක්ම කබරය දැම්ම....
ඕක බොද්දි මට බයිට් කිලෝ එකක් විතර කන්න ඔනේ ශොට් එකක් දාල![]()

අපෝ එහෙනම් ඕක එපා..... 
උඹ ඕක පිට දාලා බයිට් කයි හරකෙක් තණකොල කනවා වගේ..... !!

Last edited:
ඔව් බන් මම ඔය බෝතලේ 3න් පාරක් බීල තියෙනවා
දෙපාරක්ම කබරය දැම්ම....
ඕක බොද්දි මට බයිට් කිලෝ එකක් විතර කන්න ඔනේ ශොට් එකක් දාල![]()

අපෝ එහෙනම් ඕක එපා..... 

රොටින්ටන් කියන්නෙ කොහෙද යුරාජ්?
ටොරින්ටන්ද....?? රොටින්ටන් උද්‍යානයද මොකක්ද එකක් නම් ලාවට මතකයි.....!! 
මොකෝ තෑපෑලෙන් වදිනවද...??
![]()

කිඹුලා කබරය තලගොය හූන වෙන්කරල අදුන ගන්න බැරි වෙනකම් කබරය පල. තනි නූලට බඩ පල. මං සති තුනක් හිටිය මුන් මාව හලන්නම ගහපු ප්ලෑනක් මේක.![]()
උ.වේ.ස. 
කිඹුලා කබරය තලගොය හූන වෙන්කරල අදුන ගන්න බැරි වෙනකම් කබරය පල. තනි නූලට බඩ පල. මං සති තුනක් හිටිය මුන් මාව හලන්නම ගහපු ප්ලෑනක් මේක.![]()
උක්ත චෝදනාව නිසා සෙටමෝල කිමුල් විලවේ නොපැවැත්වෙන බව කරුණාවෙන් සළකන්න......!!!!!මාව හලලා සෙටමෝල් සැට් කොරනවට හොදම වැඩේ.![]()

උඹ නේද ඕකක් බීලා ශොප් එක ගාව දාලා ගිහින් තිබ්බේ.....??
![]()
උක්ත චෝදනාව නිසා සෙටමෝල කිමුල් විලවේ නොපැවැත්වෙන බව කරුණාවෙන් සළකන්න......!!!!!
![]()
![]()
![]()
උක්ත චෝදනාව නිසා සෙටමෝල කිමුල් විලවේ නොපැවැත්වෙන බව කරුණාවෙන් සළකන්න......!!!!!
![]()
![]()
![]()

ලංකාව දැං හරි දියුණුයි බොලං. යුරෝපේ වගේ
වෙනදට මම මගේ සුපුරුදු ජොගිං එකට වැලිපාක් එකට යන්නේ රෑ 8ට ඉතර. ඊයේ 5.30 වෙද්දි ගියා. එළිය තියෙන වෙලාවේ.
ජෝඩු ඉන්නවා ෆුල් පබ්ලික් එකේ කටවල් කකා.. හරියට අයිෆල් එක යට වගේ.
එහෙම වෙන එක හොඳා මම කියන්නේ.
අන් සැපතට ඊර්ශයා නොකරනු.....!! 
අන් සැපතට ඊර්ශයා නොකරනු.....!!
![]()

උක්ත චෝදනාව නිසා සෙටමෝල කිමුල් විලවේ නොපැවැත්වෙන බව කරුණාවෙන් සළකන්න......!!!!!
![]()
![]()
![]()
වස්තරේ, මම සින්ගිරිසි එකෙන් කොටල ග්‍රැමර් හදල කොපි පේස්ට් කරන්න එපායැ බන්

හරි ඔය කොරේ. ඒ කියනේ මගේ අයිටනරි එක 19 වෙනිදායින් ඉවරයි
උක්ත චෝදනාව නිසා සෙටමෝල කිමුල් විලවේ නොපැවැත්වෙන බව කරුණාවෙන් සළකන්න......!!!!!
![]()
![]()
![]()

මෙහෙ බෙල්ලන්විල එකෙත් ඔයිට දෙවෙනි නෑ...![]()

රබර් මාමා ඔයා??? සිංහලෙන්![]()
තොපි මේකෙ පෝස්ට් දාන වේගෙට හින්ගල කොටල කොපි කොරල ඩමාගන්න බැහැ

ලංකාව දැං හරි දියුණුයි බොලං. යුරෝපේ වගේ
වෙනදට මම මගේ සුපුරුදු ජොගිං එකට වැලිපාක් එකට යන්නේ රෑ 8ට ඉතර. ඊයේ 5.30 වෙද්දි ගියා. එළිය තියෙන වෙලාවේ.
ජෝඩු ඉන්නවා ෆුල් පබ්ලික් එකේ කටවල් කකා.. හරියට අයිෆල් එක යට වගේ.
එහෙම වෙන එක හොඳා මම කියන්නේ.
ඔව් බන් හෙට කොහොම හරි කරගන්නවාඉක්මනට ඕක කර ගනින් ඕවා කල් දාන්න එපා.