බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    ඔව් බන් මම ඔය බෝතලේ 3න් පාරක් බීල තියෙනවා:)
    දෙපාරක්ම කබරය දැම්ම....:P
    ඕක බොද්දි මට බයිට් කිලෝ එකක් විතර කන්න ඔනේ ශොට් එකක් දාල :baffled:

    :frown::frown: අපෝ එහෙනම් ඕක එපා..... :no::no:

    උඹ ඕක පිට දාලා බයිට් කයි හරකෙක් තණකොල කනවා වගේ..... !! :P:P
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    කිඹුලා කබරය තලගොය හූන වෙන්කරල අදුන ගන්න බැරි වෙනකම් කබරය පල. තනි නූලට බඩ පල. මං සති තුනක් හිටිය මුන් මාව හලන්නම ගහපු ප්ලෑනක් මේක.:growl:

    :rofl: උ.වේ.ස. :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලා කබරය තලගොය හූන වෙන්කරල අදුන ගන්න බැරි වෙනකම් කබරය පල. තනි නූලට බඩ පල. මං සති තුනක් හිටිය මුන් මාව හලන්නම ගහපු ප්ලෑනක් මේක.:growl:

    මාව හලලා සෙටමෝල් සැට් කොරනවට හොදම වැඩේ.:growl:
    උක්ත චෝදනාව නිසා සෙටමෝල කිමුල් විලවේ නොපැවැත්වෙන බව කරුණාවෙන් සළකන්න......!!!!!
    :dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:
    :(:(:(:(:(:(:(:(:(
    :nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:
    :oo::oo::oo::oo::oo::oo::oo:
    :angry::angry::angry::angry::angry::angry:
    :frown::frown::frown::frown::frown:
    :growl::growl::growl::growl:
    12.gif
    12.gif

    10.gif
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    වස්තරේ, මම සින්ගිරිසි එකෙන් කොටල ග්‍රැමර් හදල කොපි පේස්ට් කරන්න එපායැ බන්
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    :frown::frown: උඹ නේද ඕකක් බීලා ශොප් එක ගාව දාලා ගිහින් තිබ්බේ.....?? :angry::angry:

    උක්ත චෝදනාව නිසා සෙටමෝල කිමුල් විලවේ නොපැවැත්වෙන බව කරුණාවෙන් සළකන්න......!!!!!
    :dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:
    :(:(:(:(:(:(:(:(:(
    :nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:
    :oo::oo::oo::oo::oo::oo::oo:
    :angry::angry::angry::angry::angry::angry:
    :frown::frown::frown::frown::frown:
    :growl::growl::growl::growl:
    12.gif
    12.gif

    10.gif

    දැන් හරිය..................
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    ලංකාව දැං හරි දියුණුයි බොලං. යුරෝපේ වගේ
    වෙනදට මම මගේ සුපුරුදු ජොගිං එකට වැලිපාක් එකට යන්නේ රෑ 8ට ඉතර. ඊයේ 5.30 වෙද්දි ගියා. එළිය තියෙන වෙලාවේ.
    ජෝඩු ඉන්නවා ෆුල් පබ්ලික් එකේ කටවල් කකා.. හරියට අයිෆල් එක යට වගේ.
    එහෙම වෙන එක හොඳා මම කියන්නේ.

    :frown: අන් සැපතට ඊර්ශ‍යා නොකරනු.....!! :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වස්තරේ, මම සින්ගිරිසි එකෙන් කොටල ග්‍රැමර් හදල කොපි පේස්ට් කරන්න එපායැ බන්

    රබර් මාමා ඔයා??? සිංහලෙන් :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තොපි මේකෙ පෝස්ට් දාන වේගෙට හින්ගල කොටල කොපි කොරල ඩමාගන්න බැහැ

    නොසෑහෙන්න පෝස්ට් දාන එකෙක් කීවේ..
    මම මේ නිකං කියන්නේ. කාර් එකට තව 03ක් දාගනින්කෝ බං. ගනේමුල්ල - බොරැල්ල කාර්යාල සේවය කියලා.. :baffled:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ලංකාව දැං හරි දියුණුයි බොලං. යුරෝපේ වගේ
    වෙනදට මම මගේ සුපුරුදු ජොගිං එකට වැලිපාක් එකට යන්නේ රෑ 8ට ඉතර. ඊයේ 5.30 වෙද්දි ගියා. එළිය තියෙන වෙලාවේ.
    ජෝඩු ඉන්නවා ෆුල් පබ්ලික් එකේ කටවල් කකා.. හරියට අයිෆල් එක යට වගේ.
    එහෙම වෙන එක හොඳා මම කියන්නේ.

    මෙතන එකක් කියනවා. අතන තව නුලක මාරවෙසෙන් සද්දේ දානවා. ඔයාට කොහොමත් රෝයල් එකත් එක්ක පුදුම තරහක් තියෙන්නේ නේ. මට නම් පෙන්නේ තරයකට වැඩ බයක් කියලයි

    දැන් ඇවිත් බැරල් බාගයක් උඩ නැගල අමතයි
     
    Status
    Not open for further replies.