අනේ නෑ බන් කෙල්ල එක්ක ඔය වගේ ප්ලෙස් වලට මම වැඩිය යන්නේ නෑ..
අපිත් නරක් වෙනවා එතකොට![]()

දැං ගියා කීවේ..
අර උඹලෑ ඔෆිස් එකේ සැට් එක බලන්න මායි මල්කවියයි කොයි වෙලේ හරි එනවා. හිටපංකෝ ගල් රංගයා..
අනේ නෑ බන් කෙල්ල එක්ක ඔය වගේ ප්ලෙස් වලට මම වැඩිය යන්නේ නෑ..
අපිත් නරක් වෙනවා එතකොට![]()

නෑ බන් සන්ඩේ යනවා කිවුවේ බෝඩිමේ උන් එක්ක.
දැං ගියා කීවේ..
අර උඹලෑ ඔෆිස් එකේ සැට් එක බලන්න මායි මල්කවියයි කොයි වෙලේ හරි එනවා. හිටපංකෝ ගල් රංගයා..



ගන්ගාරමේ නම් ගිහින් තියෙනවා

සුපර් බඩුව ඇඩෙනවා දැක්කම
ඒ මොකද ඒ..එදා ඉතින් කෙළවුණ පළවෙනි සහ අවසාන වතාව..ඊට පස්සේ ඉතින් ගාණට තමා...
![]()
ඒක මිසක්.... 
හේ හේ..එතන පාර්ක් එකට ගිහින් ණෑ අයියේ මම...ගන්ගාරමේ නම් ගිහින් තියෙනවාඒ කියන්නේ යනවා කියන එකනේ

ඔව් මූ වයින් උගුරු 3ක් ගහන්න ඇති උපරිම..එදා ඒකද උනේ...??
![]()


මදුශන්කයා අපි බෝඩිමේ සෙට් එක යනවා සන්ඩේ ඇලකන්දේ![]()
නෑ බන් සන්ඩේ යනවා කිවුවේ බෝඩිමේ උන් එක්ක.
සරුන්ගල් යවන්න පොඩ්ඩක් දුවන්න වගේ.
දැන් මේ සන්ඩේ යනවා නාල චූටියට පොඩි අඩියක් ගහල එන්න ඇලකන්ද පැත්තේ...
ඔතන පාර්ක් එකට මම කවදාවත් කෙල්ල එක්ක ගිහින් නෑ බන්ගන්ගාරමේ නම් ගිහින් තියෙනවා
වරෙන් අනිවා වරෙන් ප්‍රොඩක්ශන් එකේ කෑල්ලක් ඉන්නව පට්ටයි..
ඉස් හොරි බේරෙනවා..සුපර් බඩුව ඇඩෙනවා දැක්කම
![]()

එල එල....ඉරිදා ගෙදර නැ බන් සීයාගේ උපන්දිනේ දානයක් දෙන්න යනවා ගමේ..................

උඹව මට 500% විශ්වාසයි. ඒත් සහෝ... හිත කියන දේ මෙන්නෙ මේ.. තප්පරේ වෙනස් වෙනවා නේ. උඹට හිතුනොත් සමලිංගික සේවනය හොඳා කියලා මේ තප්පරේ..![]()



ඔව් මූ වයින් උගුරු 3ක් ගහන්න ඇති උපරිම..
ඊට පස්සේ මුද්‍රන අයියා එක්ක මොකක්දෝ බයිලාවක් ගැහුවා..අහන් ඉදලා එපා උනා...![]()
හොද සිහියෙන් ඉන්නකොටත් වැඩිපුර ගහන්නේ වැල් බයිලම තමා.... 
උඹ නම් බැල්මට් අංකල් කෙනෙක්ද කොහෙද..ගංගාරාමේ වෙන ඒවත් දන්නවා..සියඹලාපේ වෙන ඒවත් දන්නවා..ඇත්ත කියපන්...
![]()

ජබොක් 
පන්සල් වත්තෙන් තැඹිලි පොල් කඩනවට වඩා ලොකු පවක් කතුරු මුරුංගා කොල කැඩීම..
එහෙම කරන්න එපා..


කැත කට් එක ඕයි... රොටුන්ඩා එක පැත්තෙන් බෙරිහන් දෙන සද්දයක් ආවා
