පල පල කෙප්ප ඇද නොබා.![]()

කකුලු හට්ටියක් උයලා දෙන එක මහලොකු වැඩක් නෙමෙයි අයියේ.. ඒත් ඊට පස්සේ විඳවනකොට..

පල පල කෙප්ප ඇද නොබා.![]()


පේරා මගේ කකුලුවෝ කරිය කොයි?
ඔන්න මම කිව්ව බෝතල් දෙකම ගෙනාවා.
ඇටත් ගෙනාවා. පිස්ටාචියෝයි ආමන්ඩුයි.
මම අද යනවා. මං අහන්නෙ කෝ මගෙ කකුලුවො කරිය?
කකුලු හට්ටියක් උයලා දෙන එක මහලොකු වැඩක් නෙමෙයි අයියේ.. ඒත් ඊට පස්සේ විඳවනකොට..![]()
කකුලු හට්ටියක් උයලා දෙන එක මහලොකු වැඩක් නෙමෙයි අයියේ.. ඒත් ඊට පස්සේ විඳවනකොට..![]()
විට බන්...
පොඩ්ඩක් වැඩිපුර දුන්කොල තිබිල එකේ සැරට තමා හපල තියෙන්නේ..
යන්න කිට්ටුව සවු එහෙමත් බීල යන්න ඇත්තේ ඒ හිටපු විදියටනම්![]()
ගංගාරාමේ වෙන ඒවත් දන්නවා..සියඹලාපේ වෙන ඒවත් දන්නවා..ඇත්ත කියපන්...

අපේ තාත්තට එක පාරක් මම මාට්ටු උනා බන් සිගා එකක් ගහනවා,,,මට ගැහුවා බන් හොදටම....තාත්තා විතරයි දැනගත්තේ..ඒක විතරයි කිව්වේ..එතනින් එහාට මොකුත් ඇහුවෙත් නෑ ඉතින්...![]()

ඉතින් බන් ඔෆිස් එක තියෙන්නේ ගන්ගරමේ වැව අයිනෙ නෙහ්....උඹ නම් බැල්මට් අංකල් කෙනෙක්ද කොහෙද..ගංගාරාමේ වෙන ඒවත් දන්නවා..සියඹලාපේ වෙන ඒවත් දන්නවා..ඇත්ත කියපන්...
![]()


මම විදවන එව්වයෙ හැටියට කකුලුවො නතිං මලේ.




හෙට අපේ ගෙදර නම් කකුළුවෝ. කකුළුවෝ උයන දාට මම කන්නේ බතුයි කකුලුවෝයි විතරයි.
දැනුයි මතක් උනේ. මුරුංග කොළ ගෙන්න කිවව. ගෙදර යන ගමන් පන්සලේ මුරුංග ගහෙන් කඩාගෙන යන්න ඕනේ
උඹ නම් බැල්මට් අංකල් කෙනෙක්ද කොහෙද..ගංගාරාමේ වෙන ඒවත් දන්නවා..සියඹලාපේ වෙන ඒවත් දන්නවා..ඇත්ත කියපන්...
![]()

උඹ නම් බැල්මට් අංකල් කෙනෙක්ද කොහෙද..ගංගාරාමේ වෙන ඒවත් දන්නවා..සියඹලාපේ වෙන ඒවත් දන්නවා..ඇත්ත කියපන්...
![]()
පන්සල් වත්තෙන් තැඹිලි පොල් කඩනවට වඩා ලොකු පවක් කතුරු මුරුංගා කොල කැඩීම..
එහෙම කරන්න එපා..
ඉතින් බන් ඔෆිස් එක තියෙන්නේ ගන්ගරමේ වැව අයිනෙ නෙහ්....
බෝඩිම තියෙන්නේ කඩුවෙල....
සන්ඩේ දවස් වලට අපි ඉතින් ඔය පැත්තේ පොඩි රවුමක් එහෙම දානවා...එතකොට තමා දකින්නේ![]()
මේ හරියේ වෙන මුරුංග ගහක් නැහැ

පන්සල් වත්තෙන් තැඹිලි පොල් කඩනවට වඩා ලොකු පවක් කතුරු මුරුංගා කොල කැඩීම..
එහෙම කරන්න එපා..
හෙට මම ඔය පැත්තේ එනවා. කකුලුවෝ ගෙනාවොත් මටත් මම එපා කියන්නේ නෑ..![]()
යේක මටාත් ෂෙකයි තමා මාතියා.![]()

කැත කට් එක ඕයි... රොටුන්ඩා එක පැත්තෙන් බෙරිහන් දෙන සද්දයක් ආවා

අනේ නෑ බන් කෙල්ල එක්ක ඔය වගේ ප්ලෙස් වලට මම වැඩිය යන්නේ නෑ..තනියම බැල්මන්ට් එක දානවා නම් කමක් නෑ. කෙල්ලත් ඉඳිද්දි බැල්මන්ට් එක දාන්නේ මූ.. නෙද්දකිං මේ වගේ එවුන්

අනේ නෑ බන් කෙල්ල එක්ක ඔය වගේ ප්ලෙස් වලට මම වැඩිය යන්නේ නෑ..
අපිත් නරක් වෙනවා එතකොට![]()